MrCat Vibe

MrCat Vibe ඔබ දකින ලොවෙන් එහා දෙයක්.🌍🌎
⭕ Welcome to MrCatVibe!

25/05/2026

2007 වසරේ ජනප්‍රිය වූ අලංකාර Samsung ස්ලයිඩර් දුරකථනය ගැන මතකද?​ #2007 🇱🇰

04/05/2026

ජපානයේ කෑම පැකට් කවදාවත් බොරු කරන් නේ නෑ.🍱🚫 පින්තූරෙ තියෙන දේම ඒ විදිහටම ඇතුළෙත් තියෙනවා​ 🇯🇵🎓.

02/05/2026

රුධිර පීඩනය මනින්න ඇත්තටම පිම්බෙන එයාර්බෑග් එකක් තියෙන ස්මාර්ට් ඔරලෝසුවක්! 😱⌚ මේ අලුත්ම තාක්ෂණය ගැන ඔබ මොකද හිතන්නේ? පහළින් කමෙන්ට් කරන්න! 👇✨

30/04/2026

තල්මස් පැටවුන් වතුර යට කිරි බොන්නේ මෙහෙමයි! 🌊🐋නිල් තල්මසුන්ගේ කිරි කියන්නේ අපි හිතනවාට වඩා ගොඩක් වෙනස් දෙයක්! 😱 මේ වීඩියෝ එකෙන් බලන්න ඒ කිරි වල තියෙන පුදුම හිතෙන ඇත්ත. 🌊✨ඔබත් මේ වගේ දේවල් වලට කැමති නම් අපිව Follow කරන්න! 🔔❤️ 🐾

25/04/2026

ටොයෝටා (Toyota) ලාංඡනය ඇතුළේ මෙච්චර දෙයක් හැංගිලා තිබුණා කියලා ඔයාලා දැනගෙන හිටියද? 🚗😱
​මේ ලාංඡනය නිර්මාණය කරලා තියෙන්නේ 'TOYOTA' කියන නමේ තියෙන හැම අකුරක්ම ඒ ඇතුළටම එන විදිහටයි. බලන්න මේක කොච්චර නිර්මාණශීලීද කියලා! 💡✨
​ඔයාලා මේක කලින් දැනගෙන හිටියද? නැත්නම් මේක අදමද දැනගත්තේ? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න! 👇​ 🚗🔥💡

22/04/2026

ගුරුත්වාකර්ෂණය නැති වුණාම සත්තුන්ට මොකද වෙන්නේ? 😱🌌 බලන්න මේ සත්තු පාවෙන්න ගන්න අපූරු විදිය. සර්පයෝ, බල්ලෝ විතරක් නෙවෙයි කුරුල්ලොත් අසරණ වෙලා! 🐾🛸
​අවසානය වෙනකම්ම බලන්න.. පුදුම හිතෙනවා! 👇
​ 🚀🌟

21/04/2026

මීට අවුරුදු 43කට කලින් මේ වගේ තාක්ෂණයක්? 🤯⌚
​1983 දී Casio සමාගම හඳුන්වා දුන් මේ Casio AT-550 ඔරලෝසුව ඇත්තටම අදහාගන්න බැරි තරම් දියුණුයි. මෙහි වීදුරුව මත ඇඟිල්ලෙන් ඉලක්කම් ඇඳලා ගණන් හදන්න පුළුවන්! 🔢 ඒ කාලේ හැටියට මේක මැජික් එකක් වගේ. ✨🚀
​ඔයාලත් මේ වගේ පැරණි තාක්ෂණික දේවල් වලට ආසයි නම් Like එකක් දාලා Share කරන්න! ❤️🙌
​ #1983

18/04/2026

ලොව ධනවත්ම පුද්ගලයන් ඇයි තවමත් වයර් සහිත ඉයර්ෆෝන් භාවිතා කරන්නේ? 🎧💰
​Bluetooth ඉයර්ෆෝන්වලින් නිකුත් වන විකිරණ (Radiation) අපේ මොළයට සහ කන් ඇතුළත ඇති සියුම් සෛලවලට ස්නායු මට්ටමින් බලපෑම් කළ හැකියි. 🧠☢️ ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙනවා නම් මේ ගැන දැනුවත් වීම අත්‍යවශ්‍යයි! 💡✨
​ඔබ පාවිච්චි කරන්නේ Wired ද නැත්නම් Wireless ද? පහළින් Comment එකක් දාන්න. 👇​

16/04/2026

භූමිකම්පාවකදී ඔබේ පණ බේරන "මැජික්" ඇඳ! 🛌🚨 මේක ඇඳක්ද නැත්නම් ජීවිත බේරන මැෂින් එකක්ද? බලන්න මෙහි තිබෙන ආරක්ෂිත පහසුකම්! 😱🛡️

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when MrCat Vibe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share