Nadee's diary

Nadee's diary day to day events

25/07/2026
😄😄😄😄😄😄
12/07/2026

😄😄😄😄😄😄

මගේ පලතුරු ගස් එයාලගෙ අවසන් ඵලදාව මම භුක්තිවිදින්න එනකම්ම රැකගෙන ඉදලා. ස්තූතියි පරිසරයට ………
30/06/2026

මගේ පලතුරු ගස් එයාලගෙ අවසන් ඵලදාව මම භුක්තිවිදින්න එනකම්ම රැකගෙන ඉදලා. ස්තූතියි පරිසරයට ………

29/06/2026

මේ ඔස්ට්‍රේලියාවෙ මම ගියපු පොළක්. විවිධ සංස්කෘතිවල සමාන අංග තියෙනවා නේද? වෙලෙන්දො ග්‍රාමීය ජනතාව. ගැමි නිෂ්පාදන තමයි හැම තැනම. එළවළු , පලතුරු, ධාන්‍ය, අත්කම්, විසිතුරු පැල, ගොවි උපකරණ , කෑම බීම , ඇත්තටම නොතිබුණ දෙයක් නැති තරම්.

21/06/2026

ඔබ නැති ජීවිතය කෙතරම් දුෂ්කරද? ඔබ නිසා ලද සිසිලස ජීවත් වීම කෙතරම් පහසුකලාද? ඔබ අවැසි මොහොතේ අවැසි අයුරින් ලබාදුන් ආලෝකය වචනයට නගන්නට හෝඩියේ අකුරු මට මදි. පැය කීපයක වියෝගය සියොලග දවාලන කුරිරු වේදනාවක් වු බව නොදනීද? ඉදින් මින්මතු මාහැර යන්නට සිතන්නට එපා එක මොහොතකටවත්. ඔබ නැති ජීවිතය දුෂ්කරයි,කටුකයි,පීඩාකාරීයි. ඔබ නොමැති ජීවිතය දරාගන්නේ කෙසේදැයි මට සිතාගන්නටත් බැරි බව ඔබ නොදන්නේද?
ආදරණීය විදුලිය නොයන් මා හැරදමා පෙර දින සේ.

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Nadee's diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share