
22/09/2024
ආර්ථිකය සම්පූර්ණයෙන්ම අවුල් සහගත තත්වයට පත් වූ විට ඔහු බලයට පත් වු අතර වසර දෙකක් වැනි කෙටි කාලයක් තුල සාමකාමි සහ විශ්වසනීය ජනාධිපතිවරණයකට ඉඩ සැලසීමට තරම් ස්ථාවරත්වයක් ගෙන ඒමට ඔහු සමත් විය
බන්කලොත් බව ප්‍රකාශ කිරීමෙන් පසු ලෙබනයට වසර 5ක් තුල අගමැතිවරු 4 ක්ද , ආර්ජන්ටිනාවට මාස 18 ක් තුල ජනාධිපති වරු 6 ක්ද ග්‍රීසිය වසර 4 ක් තුල අගමැතිවරු 7 ක් පත්කරගෙන ඇත , රනිත් තනි අතින් රට කඩාවැටීමට ආසන්න තත්වයෙන් ගොඩ ගත් අතර ආර්ථික වශයෙන් එය ආශ්චර්යකි ,
වැරදි මිනිස්සු සෙට් එකක් එක්ක හිටගෙන අමාරු කාල වල ලන්කාව වෙනුවෙන් කරපු හැමදේටම ස්තූතියි. රනිල් වික්‍රමසිංහ ඇත්ත වශයෙන්ම සාක්ශාත් කරගත් දේ ගැන යම් දිනක මිනිස්සුන් අවදි විය හැකිය. එතෙක්, මම හිතන්නේ හැගීම් තර්කයට වඩා මග පෙන්වන බවය.
ස්තූතියි ජනාධිපති Ranil Wickremesinghe ❤
Director U First News
www.ufirstnews.lk
Highlights