Crafts & Plates Journey

Crafts & Plates Journey The human hand is a tool of the soul

නෙළුම් කොළයක් උඩින් තියපු මේ මැටි පිඟාන දිහා බලද්දීම බඩගිනි වෙනවා නේද? කිසිම කලබලයක් නැතුව, හෙමින් සැරේ අනාගෙන කන්නයි ති...
13/06/2026

නෙළුම් කොළයක් උඩින් තියපු මේ මැටි පිඟාන දිහා බලද්දීම බඩගිනි වෙනවා නේද? කිසිම කලබලයක් නැතුව, හෙමින් සැරේ අනාගෙන කන්නයි තියෙන්නේ!

13/06/2026

Pour canned cheddar broccoli soup and these 2 ingredients over uncooked egg noodles into a 9x13 baking dish for a comforting meal people always return.
Full recipe 👇 💬

සුවඳ විතරක් නෙමෙයි, මතකයත් අවදි කරන අපේ රටේ රස... පැළෑටි පිරුණු මිදුල අයිනේ ඉඳන් රස බලන්නයි හදන්නේ! 🌿🍲
13/06/2026

සුවඳ විතරක් නෙමෙයි, මතකයත් අවදි කරන අපේ රටේ රස... පැළෑටි පිරුණු මිදුල අයිනේ ඉඳන් රස බලන්නයි හදන්නේ! 🌿🍲

අපේ මුළුතැන්ගෙයි හැදෙන සරලම කෑම වේලක වුවද ලෝකයම දිනිය හැකි අපූර්ව රසයක් සැඟවී තිබේ. කිරි රස පිරුණු කොස් මාලුවත්, පදමට පද...
08/06/2026

අපේ මුළුතැන්ගෙයි හැදෙන සරලම කෑම වේලක වුවද ලෝකයම දිනිය හැකි අපූර්ව රසයක් සැඟවී තිබේ. කිරි රස පිරුණු කොස් මාලුවත්, පදමට පදම් වූ ඉස්සන්ගේ රසත් එක් වූ කල එය හුදෙක් ආහාර වේලක් නොව, කලාවකි.

Nasigoreng Vibes ✨
01/06/2026

Nasigoreng Vibes ✨

අඩු සෝබන, වැඩි රස!
01/06/2026

අඩු සෝබන, වැඩි රස!

01/06/2026

Ramen Mode: ON! 🔛🍜

30/05/2026
හීනි වැහි පොදක සීතල මැද, රෝස්ට් පාන් කෑල්ලක් වට්ටක්කා බොරේ ගිල්වලා, සැමන් මිරිසට කලවම් කරලා කනකොට දැනෙන ඒ සනීපය...කර කර ...
14/05/2026

හීනි වැහි පොදක සීතල මැද, රෝස්ට් පාන් කෑල්ලක් වට්ටක්කා බොරේ ගිල්වලා, සැමන් මිරිසට කලවම් කරලා කනකොට දැනෙන ඒ සනීපය...
කර කර ගා හැපෙන රෝල් එක ඒ රසය තවත් වැඩි කරනවා.

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Crafts & Plates Journey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share