𝐆𝐀𝐌𝐏𝐎𝐋𝐀𝐘𝐀

𝐆𝐀𝐌𝐏𝐎𝐋𝐀𝐘𝐀 .

දොලුව අනතුරෙහි ප්‍රවෘත්ති ලංකාවේ ප්‍රධාන සමාජ මාධ්‍යවල..විවිධාකාරයෙන්
08/10/2025

දොලුව අනතුරෙහි ප්‍රවෘත්ති ලංකාවේ ප්‍රධාන සමාජ මාධ්‍යවල..විවිධාකාරයෙන්

ගම්පොලයාට ආදරණීය හදවත් 50000යි ෆලෝව් කරලා නැත්තම් අදම ෆලෝව් කරන්න.
08/10/2025

ගම්පොලයාට ආදරණීය හදවත් 50000යි ෆලෝව් කරලා නැත්තම් අදම ෆලෝව් කරන්න.

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 Shehan Kalha Ra, Iresha Bandara, Ishara ...
08/10/2025

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 Shehan Kalha Ra, Iresha Bandara, Ishara Navoodya Sathsarani, Harsha Aravinda DE Silva, Parami Meheni, Chathura Weerasingha, Priyanthi Disanayaka, Supuni Nimeshika, Nerayaa Ganegodage, Sachini Malsha, Swiss Love Gampola, Chathurika Kulathunga, Chamil Rajasinghe, Chathuri Jayamali, Newman Meliora, Randika Niroshan, Shanika Chamathkara, Chamalka Senavirathna, Dinu A Wijayawardane, Savishka De Silva, Ruwan Perera, Tharushi Aloka, Upul Chanaka, Supuni Ekanayake, Ama Senavirathne, Tharushi Jayasinghe, Gihan Buddika, Shamali Shamali, Shehan Kawinda, Madhushan Thilina, Pradeep Buddhika, Liya Liya, Bandula Kumara, Buddika Bernad

08/10/2025

මේ ස්ටේටස් එක උදේම දකින ඔයාගේ දවස අති සාර්ථක වේවා ❤️

නිවන් සුව 🙏🙏🙏
07/10/2025

නිවන් සුව 🙏🙏🙏

07/10/2025

ගම්පොල අයගේ fb වල
දොලුව accident එක නේද නිතරම දකින්නේ...

06/10/2025

පොලිස් මහත්වරු මෙ පාරේ හිටියත් කමක් නෑ හැබැයි ලොකු පොඩි කාටත් එක නීතිය තියෙන්නඔන මොකද ජීවිතයක් තමා රැකෙන්නේ..පරිස්සමෙන් නීතිය ට අනුව ගියොත් 🤟

06/10/2025

ඔන්න බනින්න එපා මේකට
ගම්පොල දොලුව මාර්ගයේ ආරංචි වෙන විදියට bike වල ඉදන් සියලු වාහන යන්නේ අදික වේගයෙන්
අනේ පරිස්සමෙන් යන්ට 🙏

06/10/2025

ඉක්මනින් බලන්න
ජේජ් එක ෆලෝව් කරලද තියෙන්නේ ඔයාලා නැත්තම් ඉක්මනින් කරන්න
රැදී ඉන්න වෙනස් වැඩ ගොඩාක් එක්ක වෙනසක්❤️🤟

අපරික්ෂාකාරීව ධාවනය කරපු මෝටර් රථයක් නිසා, සිල් ගත්තු අම්මලා තුන්දෙනෙක් අවසන් ගමන් ගිහින්.ඒ ප්‍රවෘත්තිය ගැන තොරතුරු හොයන...
06/10/2025

අපරික්ෂාකාරීව ධාවනය කරපු මෝටර් රථයක් නිසා, සිල් ගත්තු අම්මලා තුන්දෙනෙක් අවසන් ගමන් ගිහින්.

ඒ ප්‍රවෘත්තිය ගැන තොරතුරු හොයන්න ගම්පොළ පොලීසියට කතා කරපු වෙලාවෙ දැනුණු කම්පනය තාමත් ඒ විදිහටම තියෙනවා.

අද උදේ පාන්දර සුදුවතින් සැරසිලා දොළුව බිම්බාරාම පන්සලට යද්දී, මේ යන්නෙ ජීවිතේ අවසන් ගමන කියලා ඒ අම්මලා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.

පන්සලේ සිල් සමාදන් වෙන අතරතුර පාරේ අනෙක්පස තියෙන වැසිකිළියට යන්න ඒ අම්මලා පාරට ඇවිත් තිබුණේ පාර මාරු වෙන්න.

ශ්වේත වර්ණ වස්ත්‍ර රුධිර පැහැ වන්නට ගත වෙලා තිබුණේ, නිමේෂයයි.

මෝටර් රථය නතර වෙලා තිබුණේ, ඒ අම්මලව යට කරගෙන, ලොරියක ගැටිලා, තාප්පයකත් ගැටුනට පස්සෙ.

මිය ගිය අම්මලා දෙන්නෙක්ගෙ ම වයස, අවුරුදු 67 යි.

අනිත් අම්මට අවුරුදු 70 ක් වෙනවා.

අවුරුදු 56 ක තවත් අම්මා කෙනෙක් අනතුරින් තුවාල ලැබුවා.

මෝටර් රථය පැදවූ කාන්තාව, බිම වාඩිවෙලා වික්ෂිප්තව හඬා වැටෙද්දී, ඇය සමග මෝටර් රථයේ පැමිණි පුංචි පුතුන් දෙදෙනාත් හඬා වැටෙනවා.

අට සිල් පවාරණය කරලා අර අම්මලා තුන්දෙනා ගෙදර එනකම් ඒ අයගෙ දරුවොත් බලාගෙන ඉන්නවා ඇති.

මේ සිද්ධිය දැනගද්දී අපිට මැවිලා පේන්නෙ සිල් ගන්න යන අපේ අම්මලගෙ, ආච්චි අම්මලගෙ මූණූ.

අද වප් පෝය දවස....
මට මතක් වෙන්නෙ මේ දවස්වල වැඩිපුරම ප්‍රචාරය වෙන බුදු වදනක්....

" අචින්ති තම්පි භවති
චින්ති තම්පි විනස්සති...."

මේ ලෝකෙ කවදාවත් හිතන දේ වෙන්නෙ නෑ.
වෙන දේ හිතාගන්නත් බෑ.....

අටසිල් සමාදන්ව අවසන් ගමන් ගිය ඒ සිල්වත් අම්මලාට, නිවන දුර නොවේවා....
~ තිලක්ෂණී මධුවන්ති ~
{ තිලාමධූ }

පින්බර පොහෝ දිනයක් ඔබට 🤍🙏
06/10/2025

පින්බර පොහෝ දිනයක් ඔබට 🤍🙏

Address

Gampola
Gampola Town

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐆𝐀𝐌𝐏𝐎𝐋𝐀𝐘𝐀 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share