28/09/2024
සාම්ප්‍රදාය අතික්‍රමණය කරමින්, සාම්ප්‍රදායික පාසල් විවාද කලාව නව දිශානතියකට ගෙන යමින්, දක්ෂතම විවාදක විවාදිකාවන්ගෙ තර්කනයෙන් ගඟසිරිපුර වාතලය කළඹන,
*යථාර්ථය කතිකාවත 24'*
පළමු කූටප්‍රාප්තියේ
පාසල් ලියාපදිංචිය මෙසේ සයිබර් අවකාශයට මුදාහැරි වගයි...
https://docs.google.com/forms/d/e/1FAIpQLSfOQ5Sw7WynPud7fNXjmbBIfDGwQkJCFfDjF2mImUPoNVZLrw/viewform?usp=sf_link
DISCOURSE '24
and Debating society of wickramabahu national college
debating
🇪🇸
සාම්ප්‍රදාය අතික්‍රමණය කරමින්, සාම්ප්‍රදායික පාසල් විවාද කලාව නව දිශානතියකට ගෙන යමින්, තර්ක විතර්ක මැදින් විවා.....