Lahiru Gems

Lahiru Gems Island's leading and most trusted gem company
(24)

10/09/2026

🟥🟨 New. හොද පාට ලස්සන pink සෆායා ගලක්.ගලේ පළුදු තිබුණාට හොද ගලක් වැඩකල හැක.ආර්නූලටද බැලිය හැකි ගලක්.
👊chance බලන්න පුළුවන් නියම quality ගලක්.
💧Natural unheated pink shappire/star shappire
🟣31.55 ct.
🔴eye clean Stone./සදහන් කර ඇති quality එකටම ගල ඇත.
🟥පැමිණ පරික්ෂා කර වුවද ලබා ගත හැක.
🟦location-Eheliyagoda.
🟢Price -350000/-අවසන් මිල
👍ගලෙහි Quality එකට මිල නියම කර ඇත.

31/08/2026

💎 නැවතත් පැරණි ක්‍රමයට මැණික් ගල් පුච්චන වැඩමුළුව.

💎සැප්තැම්බර් 05.සෙනසුරාදා උදෑසන .9.00 ට කලුබෝවිල දී පැවැත්වේ .

💎 වැඩමුළුවේදි උගන්වනු ලබන දේවල් කෙටියෙන් ( සෑම දෙයක්ම මෙම විස්තර වල සදහා නොවේ ) වැඩමුළුවට සහභාගි වෙන්න අවශ්‍ය අයට පමණක් සියලුම විස්තර ලබා දේ .

💎 නිවැරැදිව කළ කටක් කඩා ගන්නා විදිහ කියා දිම
💎 පැරණි පොල් කටු උදුන නිවැරැදිව සදා ගැනිමට කියා දිම
💎 රහස් ඖෂධ හුණු ගුලිය සදා පෙන්නවිම ( අවශ්‍ය අමුද්‍රව්‍ය ගැන නිවැරැදිව කියා දීම )
💎 හුණු බාදාමෙන් නිවැරැදිව ගලක් අලවන විදිහ කියා දීම ( පොඩි ගලකට කොච්චර හුණු ප්‍රමාණයක් දනවා ද යන්න කියා දීම )
💎 කට් ඇන්ඩ් පොළීෂ් ගලක් නිවැරැදිව පරිස්සමින් ගලට හානි නොවේන විදිහ ගැන කියා දීම )
💎 පුච්චන්න පුළුවන් ගල් වර්ග ටිකක් පෙන්නවිම
💎 වැඩමුළුව දී කියා දෙනු ලබන .පුච්චන්න පුළුවන් ගල් වර්ග කිහිපයක් පහලින් සදහාන් වේ.

💎 තොර කට්ට
💎 ඇතුල් ඔට්ටු
💎 පිට ඔට්ටු
💎 කාක නිල
💎 කප් මාංගු
💎 කප් කිරින්චි
💎 කප් මල්රබහා
💎 පද්මරාජයට ගන්න පුළුවන් මොන ගලද යන්න කියා දිම සහා දැනට පැරණි ක්‍රමයට සහා මා විසින් නිර්මාණය කරපු නව උදුනෙන් පුච්චන්න පුළුවන්
සියලුම ගල්වර්ග ගැන කියා දිම

💎 වැඩමුළුවට සහභාගි ⁣ෙවන්න කැමති නම් පහලින් තියන නම් ඵකට මැ⁣ෙස්ජ් ඵකක් දන්න
0774277694 ☎️ 👈👈

19/08/2026

🟥🟨 New. හොද ලස්සන නිල් ඔට්ටු ගල් ටිකක්.
💧Natural blue ottu shappire
🟣76.00 ct.(2.60 ct.දක්වා ගල් ඇත.)
🔴full clean & top eye clean Stones only (හොද ලස්සන පිරිසිදු ගල් ඇත)
🔷can cut point 0.30-0.70 ct. Loop stones.
🟥පැමිණ පරික්ෂා කර වුවද ලබා ගත හැක.
🟦location-Eheliyagoda.
🟢Price -3000/-
👍ගලෙහි Quality එකට මිල නියම කර ඇත.
🌕Bank tranfer or deposit ok .not cod

16/08/2026

Natural unheated yellow sapphire 💎
11 crt

10/08/2026

fans

10/07/2026

Kandalama ,Sri lanka
කන්ඩලම 🐊🍃🌱

03/07/2026

හිමීට ගෙවෙන්න ඕන දවස් ❤️

30/06/2026

මං ආසම ඒ අතීතයට ❤️‍🩹🥺

30/06/2026

අනේ ඒ කාලෙට අයෙත් යන්න තියෙනවනම් 🥺

ඒ දවස් ❤️
ඒ යාළුවෝ❤️

ඔයාගේ පොඩි කාලේ ඉදන් එකට ඉස්කෝලේ ගිය යාළුවත් mention කරගෙන යන්න 🙋‍♂️🙍‍♀️

Address

Narahenpita
Gampola
00100

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94774194694

Alerts

Be the first to know and let us send you an email when Lahiru Gems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lahiru Gems:

Shortcuts

Share