Ishu with us

Ishu with us 🌸A mother who collects beautiful songs from life with her little daughter 🌸💕
🎤Lullabies,Kids Songs,🎼
🌸songs that soothe the heart of mothers 🩷

🙏
01/01/2026

🙏

17/12/2025

🛑 අපේ 🏔️ කඳුපන්ති රැක දෙන " යකඩමරං🌳 " යළිත් වවමු 🛑

🔰- යකඩමරං කෝටු යොදා ගත්තේ යපස් උණුකිරීමටයි.

🔰- සබරගමුවේ යපස් උණුකිරීමේ මූලික ඉන්ධනය වන්නේ මේ ශාකයයි .

🔰- ඒ විතරක් නෙමෙයි කඳුකරයේ පස් හෝදාපාළු වළකා ගත්ත ප්‍රමුඛ ශාක විශේෂයක් තමයි යකඩමරං ශාකය.

🔰- ඕනැම කන්දක ඕනැම පාංශුව්‍යුහයක් යටතේ ස්වාභාවිකව සාරෙට වැවෙන යකඩමරං ගස් ,අපේ මුතුන්මිත්තන් නිකං නිරපරාදේ කපන්නට දුන්නේ නැ ඒක තහංචියක් .

🔰- ඔවුන් දියඋල්පත් බහුල කඳුවල පස් තට්ටු පහළට රූටනවා නම්, ඒ තැන්වල යකඩමරං ගස් හිටුවීමෙන් රැකගත්තා .

🔰- ඒ වගේම අව්වට ,තද වැස්සට වගේම හුළංමාරාවට හොඳින් ඔරොත්තු දීමේ ගුණය යකඩමරං ගස් සතුයි .

🔰- මේ ශාකය ඉබේ බෝවෙනවා .

🔰- ආයේ අමුතු රැකුම් බැලුම් අවශ්‍ය නෑ .

🔰- යකඩමරං ගස් දරට යොදා ගන්න බැහැ .

🔰- බැරි වෙලාවත් ගත්තොත් මැටි මුට්ටි පැලෙනවා එච්චර දැඩි ගින්දරක් තියෙන්නේ .

🔰- යකඩමරං ගස් හා සබැඳි උරුමයන් යළි යළිත් හඳුනාගනිමින් ඒවා භාවිතයට ගත යුතු බවයි මේ සුළිකුණාටුව අපට මතක් කරලා දෙන්නේ .

🔰- යකඩමරං ගස් වල මුල් මණ්ඩලය හරිම සවිමත් .

🔰- යකඩමරං ගස් වතු වගාවත් සමඟ විනාශ කරලා දැම්මා .

🔰- දැන්වත් නායේ යන තැන්වල කඳුමුදුන් අතරේ යකඩමරං ගස් හිටුවීමෙන් අනාගත උවදුරු වළකා ගන්න අපි උත්සහ කරමු

🔰- ෆයිනස්, යුකැලිප්ටස්, වැනි ශාක අපේ කඳුකරයට නොසුදුසු වේ

උපුටා ගැනීමක්

17/12/2025

කෝලම් මල්ලක් 😍😘

15/12/2025

Welcome 🥰

Address

Gampola
20500

Website

Alerts

Be the first to know and let us send you an email when Ishu with us posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share