Achintha Galappaththi

Achintha Galappaththi Freelance Video Editor | Tutor
WhatsApp +94 74 345 3312

06/04/2026

Audio Video Synchronization - Ep 21

04/04/2026

Exporting Specific Area from the Time line - Ep 20

01/04/2026

Linking Missing Footage - Ep 19

31/03/2026

Image / Video එක Ribbon වගේ Bend කරන්න Pin Tool එක use කරන විදිහ! 🔥

ඔයාලට ඕනෙම image එකක් හෝ video clip එකක්
🔥 rubber band / ribbon වගේ bend කරලා creative effect එකක් දාන්න කැමතිද?

ඒකට solution එක 👉 Corner Pin Tool! ✏️

අද මං පෙන්වන්නේ
Pin Tool use කරලා shape එක customize කරලා
image/video එක flex කරන easy method එක. 🎥

මේ trick එක use කරලා
thumbnails, reels, creative edits වලට next level look එකක් ගන්න පුළුවන්! ✨

Save කරගෙන try කරලා බලන්න 🚀

29/03/2026

Editing Break Down How I Edit -Ep 18

24/03/2026

How to Link TikTok Account to CapCut - Ep 17

21/03/2026

එකම Text Style එක Preset එකක් කරලා හැම Video එකකටම use කරන්න! 🔥

ඔන්න ගයිස් මේක රහසක්! 🤫

ඔයාලට එකම text format / style එක
ගොඩක් videos වලට reuse කරන්න ඕන නම්…
ඒකට හොඳම solution එක 👉 Text Preset එකක් save කරගන්න එක! 💡

අද මං පෙන්වන්නේ
කොහොමද text එක preset එකක් විදිහට save කරලා
future projects වලට instantly apply කරගන්නේ කියලා. 🎥

Time save වෙනවා ⏱️
Consistency maintain වෙනවා 🎯
Professional look එකක් automatically එනවා ✨
Video එක save කරගෙන try කරලා බලන්න! 🚀.............................
BG Nusic Credits
Music by: bensound.com
License code: BR9DK3YL9GEYBIOA
Artist: : Lunar Years..............................

19/03/2026

Adding Filters - Ep 16

18/03/2026

Adding Stickers to Video - Ep 15

17/03/2026

Animating Text Templates using Compound Clips - Ep 14

16/03/2026

පැරඩ් එකට සහම්බාගී උනා.. මිතුරේ.. 😎❤💪

Address

Gandara

Alerts

Be the first to know and let us send you an email when Achintha Galappaththi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Achintha Galappaththi:

Share

Category