SDN Studio

SDN Studio A graphic designer with two years of experience.What you have in mind with a beautiful poster.

Cover page එකක් Desing කරගමුද?
27/02/2025

Cover page එකක් Desing කරගමුද?

😍
27/02/2025

😍

New One.... Udaya Laksiri Sandun Herath
25/02/2025

New One.... Udaya Laksiri Sandun Herath

Maliyadewa College Anual Pricegiving & Colors Night.... Live Stremming...
15/02/2025

Maliyadewa College Anual Pricegiving & Colors Night.... Live Stremming...

🚨 trailer Out now ආදරනීය ඔයාලට බාරයි ..https://vt.tiktok.com/ZSMNbDESU/Link එකෙන් ගිහින් original track එකට ඔයාලගෙ ලස්සන...
15/02/2025

🚨 trailer Out now

ආදරනීය ඔයාලට බාරයි ..

https://vt.tiktok.com/ZSMNbDESU/

Link එකෙන් ගිහින් original track එකට ඔයාලගෙ ලස්සන tik tok එකක් හදල support එකක් දීල යමු .. ආදරෙයි 🥹🫶

Aruna Jayalath
15/02/2025

Aruna Jayalath

Amila Karunarathne
15/02/2025

Amila Karunarathne

Udaya Laksiri
15/02/2025

Udaya Laksiri

So this time again, the I'Miyuru concert is going to be held..Exactly 9 days more...This time,Harshana Dissanayake is co...
07/08/2024

So this time again, the I'Miyuru concert is going to be held..

Exactly 9 days more...

This time,Harshana Dissanayake is coming to join with us as the guest singer...

Venue : Ibbagamuwa Auditorium
Date : 2024.08.16
Time : 6.30 p.m.

We invite you all to come with your whole family...

See you on the stage 🇱🇻

ඔන්න එහෙනම් මේ පාරත්  ඉ'මියුරු ප්‍රසංගය පැවැත්වෙනවා..හරියටම දවස් 10යි...පුංචි කාලෙ අපි අහපු ඒ අපූරු හඬ, ඉරෙන් හඳෙන්,අත්ත...
06/08/2024

ඔන්න එහෙනම් මේ පාරත් ඉ'මියුරු ප්‍රසංගය පැවැත්වෙනවා..

හරියටම දවස් 10යි...

පුංචි කාලෙ අපි අහපු ඒ අපූරු හඬ, ඉරෙන් හඳෙන්,අත්තම්මා නිවන් ගිහින්,සරා සිප් සයුරු,ඇත් රජුනේ ළමා කල අපේ හිත්වල රැව්දුන් ඒ හඬ යලිත් අවදි කරන්නට *හර්ශන දිසානායක* එනව මේ පාර...

එහෙනම්,
තැන : ඉබ්බාගමුව ශ්‍රවණාගාරය
දවස : 2024.08.16
වෙලාව : සවස 6.30ට
පවුලෙ හැමෝම එක්ක ඔබත් එන්න...

See you on the stage 🇱🇻

...The living place...
03/07/2024

...The living place...

2004 අපි සන්සදය මඟින් සංවිධානය් කරන කව්‍යමය සදහම් දෙසුම, අම්බොක්කාවේ අස්සජි හිමියන්ගේ වැඩමවීමෙන් පැවැත්වීමට සියලු කටයුතු...
16/05/2024

2004 අපි සන්සදය මඟින් සංවිධානය් කරන කව්‍යමය සදහම් දෙසුම, අම්බොක්කාවේ අස්සජි හිමියන්ගේ වැඩමවීමෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.. ඒ සමඟම කරුවලගස්වැවේ සුචින්තනී මෙහෙනින් වහන්සේගේ වැඩමවීමෙන් එළඟි තෙල් පහන් පූජාවක්ද පැවැත්වේ...

*ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරිං*
_ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලබයි_

මේ මහගු පිංක්මට ඔබටත් සහභාගී වන් ලෙස 2004 අපි,

ඔබ සැමට බැතිබර සිතින් ආරාධනා කරමු...

(එළඟි තෙල් පහන් එදින මිලදී ගත හැක)


Gassandalupotha Maha Vidyalaya Dulanja Thisara Dula Hansi Navodya Lochana Bannaka Ashini Kawindya

Address

Ganegoda
Ganegoda
60506

Alerts

Be the first to know and let us send you an email when SDN Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SDN Studio:

Share