Kaveesha Nilupul

Kaveesha Nilupul Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kaveesha Nilupul, Digital creator, Ginigathena.

`||GOOD MORNING`❤️‍🩹🌞 *වාසනාව 1% , කැපවීම 99% යි. අපේ කතාව එහෙමයි 🔶🔶*
26/07/2026

`||GOOD MORNING`❤️‍🩹🌞

*වාසනාව 1% , කැපවීම 99% යි. අපේ කතාව එහෙමයි 🔶🔶*

23/07/2026

ඉගෙන ගත්තොත් පාඩුවක් වෙන්නෙ නැති දෙවල්..❤️😌

මිනිස්සුන්ට වරදිනවාවැරදිලා වැරදිලා දවසක හරි යනවාඑදයින් පස්සෙ හරි යන එක කාටවත් නවත්තන්න බැවැටුනත් ආයෙ නැගිටින්න ඕනි විදිහ...
23/07/2026

මිනිස්සුන්ට වරදිනවා
වැරදිලා වැරදිලා දවසක හරි යනවා
එදයින් පස්සෙ හරි යන එක කාටවත් නවත්තන්න බැ
වැටුනත් ආයෙ නැගිටින්න ඕනි විදිහ එතකොට ඔයා දන්නවා
ඉතින් කවදාවත් වරදිනවට බය වෙන්න එපා
වැරදිලා වැරදිලා හරි ලස්සන ජිවිත කතාවක් , 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦 𝘀𝘁𝗼𝗿𝘆
එකක් ලියන්න ඔයත් ලෑස්තිද ..🫵

𝗚𝗢𝗢𝗗 𝗠𝗢𝗥𝗡𝗜𝗡𝗚 𝗔𝗟𝗟..❤️📊

ඔබට අද දවස තවත් එක් දවසක් වෙන්න පුළුවන් හැබැයි අනාගතය වෙනුවෙන් වැඩ කරන පුද්ගලයෙකුට අද දවස කියන්නෙ 𝗟𝗶𝗳𝗲  එකෙ 𝗧𝗨𝗥𝗡𝗜𝗡𝗚 𝗽𝗼𝗶𝗻...
22/07/2026

ඔබට අද දවස තවත් එක් දවසක් වෙන්න පුළුවන්
හැබැයි අනාගතය වෙනුවෙන් වැඩ කරන
පුද්ගලයෙකුට අද දවස කියන්නෙ 𝗟𝗶𝗳𝗲 එකෙ
𝗧𝗨𝗥𝗡𝗜𝗡𝗚 𝗽𝗼𝗶𝗻𝘁 එකක්
ඉතින් අද දවස නිකන් ගෙවනවද
𝗟𝗶𝗳𝗲 එකෙ 𝗧𝗨𝗥𝗡𝗜𝗡𝗚 𝗣𝗢𝗜𝗡𝗧 එකක් කරගන්නවද
කියන එක ඔබට බාරයි ..💪

" ජිවිතේ දිනන්න නම් පොඩි කැපකිරිමක් කරන්නම වෙනවා "
ඔබ ලෑස්තිද එ කැපකිරිම කරන්න..🫵?

𝗚𝗢𝗢𝗗 𝗺𝗼𝗿𝗻𝗶𝗻𝗴 𝗮𝗹𝗹..❤️📊

20/07/2026

මගෙ Target වලට යන්න මන් තොර ගත්තු තවත් එක් මාවතක් TRADING ..❤️📊

කොච්චර බාධක ආවත් තමන්ගෙ හීනයට කැපවෙන එක නවත්තලා නැතිනම් තවම ඔයාමතක තියා ගන්න එ බාධක වලින් තමන්ව තවත් ශක්තිමත් කරගන්න ඔයා...
20/07/2026

කොච්චර බාධක ආවත්
තමන්ගෙ හීනයට කැපවෙන එක
නවත්තලා නැතිනම් තවම ඔයා
මතක තියා ගන්න එ බාධක වලින්
තමන්ව තවත් ශක්තිමත් කරගන්න

ඔයාගෙ සාර්ථකත්වය කාටවත්
නවත්වන්නබැරි වෙයි...
Good morning all.. ❤️📊😇

18/07/2026

දින්නොත් හිනා වෙන්නෙත් උඹමයි
පැරදුනොත් අඩන්නෙත් උඹමයි "

හිනා වෙන්න ඕනි නම්
පොඩි කැපකිරිමකුත් කරන්න වෙනවා
ඔයා ලෑස්තිද එ කැපකිරිම කරන්න

15/07/2026

"Trading is not a scam, it's a business"..❤️📊

14/07/2026

උත්සහයක,කැපවිමක ප්‍රතිපල පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගෙන ඉස්සරහට යන්න කැමති අය මැසෙජ් එකක් දාන්න Ok කියලා ❤️📊💪

Good morning traders..❤️📊
14/07/2026

Good morning traders..❤️📊

Address

Ginigathena

Website

Alerts

Be the first to know and let us send you an email when Kaveesha Nilupul posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share