Supun with south korea - 수푸나

Supun with south korea - 수푸나 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Supun with south korea - 수푸나, Digital creator, Gokarella.

සමත් සියලු දෙනාට සුභ පැතුම්❤️🇰🇷 🤘
16/06/2025

සමත් සියලු දෙනාට සුභ පැතුම්❤️🇰🇷 🤘

27/05/2025

🇰🇷❤️

Eps topik ප්‍රශ්න 2000 පොතේ ඡේද ප්‍රශ්න 801 - 810💪🇰🇷
25/05/2025

Eps topik ප්‍රශ්න 2000 පොතේ ඡේද ප්‍රශ්න 801 - 810
💪🇰🇷

23/05/2025

23/05/2025

🥺🙏

🇰🇷🥺
14/05/2025

🇰🇷🥺

ශ්‍රී සුභ වෙසක් මංගල්‍යක් වේවා කොරියාවෙ ඔබට☸️☸️☸️🙏🙏🙏🇰🇷🇰🇷
05/05/2025

ශ්‍රී සුභ වෙසක් මංගල්‍යක් වේවා කොරියාවෙ ඔබට☸️☸️☸️🙏🙏🙏🇰🇷🇰🇷

01/05/2025
27/04/2025

EPS TOPIK EXAM එකට අදාල pdf note ටිකක් තියනවා ඕන අය inbox msg දාන්න.😊

🍃 𝟐𝟎𝟐𝟓 වර්ශයට අදාළව කොරියානු භාෂා විභාගය නො පවත්වන බවට කොරියානු 𝐇𝐑𝐃 ආයතනය හෝ 𝐒𝐋𝐁𝐅𝐄 ආයතනය නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර න...
27/04/2025

🍃 𝟐𝟎𝟐𝟓 වර්ශයට අදාළව කොරියානු භාෂා විභාගය නො පවත්වන බවට කොරියානු 𝐇𝐑𝐃 ආයතනය හෝ 𝐒𝐋𝐁𝐅𝐄 ආයතනය නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නොමැත.

සමාජ මාධ්‍ය ඔස්සේ විභාගය පැවැත්වෙන දිනයන් මීට පෙර ප්‍රකාශයට පත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් කිසිදු වගකීමක් දැරීමට හිතවතී පිටුව බැඳී නොමැති බවද, අනෙකුත් post කිසිවක් සම්බන්ධයෙන් හිතවතී පිටුවෙන් නො විමසන ලෙස ද සඳහන් කරන අතර අදාළ ආයතනයන් විසින් නිල නිවේදනයක් ඔබ වෙත ලබා දෙන තුරු ඉවසීමෙන් අධ්‍යයන කටයුතු සිදු කරන ලෙසද ඉල්ලා සිටින්නෙමු.

විශේෂයෙන්ම දැනට වෙබ් පිටුවේ රැඳී සිටින රැකියා ආපේක්ෂිතයින්ගේ ප්‍රමාණය වැඩි වී ඇති අතර ඔවුන්ට ඉදිරි කාර්තු වල දී රැකියාවරම් හිමිවනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු. ( වෙබ් පිටුවෙහි කාල සීමාව වසර දෙකකි )

සියල්ල හොඳින් සිදුවී සැමට යහපත් කාලයක් උදාවනු ඇතැයි විශ්වාස කරන්නෙමු. 🌸🇰🇷🙏

සටහන අවසන් >>>>>
fans
කොරියන් හිතවතී

🇰🇷❤️
11/04/2025

🇰🇷❤️

Address

Gokarella

Website

Alerts

Be the first to know and let us send you an email when Supun with south korea - 수푸나 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share