27/10/2023
මිරිගම food & moto fiesta 2k23 🍃🖤
(නොවැම්බර් 12 )
______________________________________________
නිවාඩු දවසේ කාලා බීලා 𝗕𝗶𝗸𝗲 𝗦𝘁𝘂𝗻𝘁 𝗦𝗵𝗼𝘄 එකක් එහෙම බලලා 𝗗𝗝 එකකට 𝗗𝗮𝗻𝗰𝗲 පාරක් දාලා සැපේ ඉන්න කැමතිද?? 😇✌🏻
එදාට 90 dreegs ලගේ සුපිරිම වැඩ ගොඩක් බලමු
🥯 🏍️ 🥙 🏍️ 🥓 🏍️ 🫔 🏍️ 🌯 🏍️ 🌮 🏍️ 🥪
___________________________________________
▪️කවද්ද? ➡️ නොවැම්බර් 12 ඉරිදා
▪️කීයටද? ➡️දවල් 10.00සිට මධ්‍යම රාත්‍රිය දක්වා
▪️කොහෙද? ➡️ mirigama public ground එකේ
📍
__________________________________________
එදා මධ්‍යම රාත්‍රිය වෙනකම් ඔයාලට,
• රසම රස කෑම ජාති කනගමන්
• 𝐌𝐨𝐭𝐨𝐫 බයික් 𝐒𝐭𝐮𝐧𝐭𝐬 බලන්න,
• අලුත්ම 𝐌𝐨𝐝𝐢𝐟𝐢𝐞𝐝 සුපිරි වාහන / බයික් බලන්න
• පාන්දර වෙනකම් 𝐃𝐉 එකකට 𝐃𝐚𝐧𝐜𝐞 කරන්න
වගේම තව ගොඩක් 𝗙𝘂𝗻 𝗮𝗰𝘁𝗶𝘃𝗶𝘁𝗶𝗲𝘀වලට සහභාගි වෙන්න පුලුවන්! 🥳
🕺🏻💃🏻🕺🏻💃🏻🕺🏻💃🏻🕺🏻💃🏻🕺🏻💃🏻🕺🏻💃🏻🕺🏻💃🏻🕺🏻💃🏻
___________________________________________
අනිවාර්යයෙන්ම නොවැම්බර් 12වෙනි ඉරිද උදේ 09. 00වෙනකොට Moto Food Fiesta එකට යාලුවොත් එක්ක එන්න!
___________________________________________
💰💰 ᴛɪᴄᴋᴇᴛ ᴘʀɪᴄᴇ 👉🏻 𝗟𝗞𝗥 300/=
Book your Stalls Now 🤩🔥🔥🍕
ඔයාගෙ Food Stall එක දැන්ම වෙන්කරවා ගන්න
(සීමිතව ඇත )
මේක නිකම්ම Food festival එකකක නෙමේ Dj night එකක් එක්ක යන සුපිරි වැඩක් 🔥එම නිසාම විශාල පිරිසක් එකතු වෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා ❕
ඒ නිසා ඔයාගෙ Business එක කරන්න නියම තැන තමයි Motofood Fiesta
තාම Book කරේ නැත්නම් පහත දුරකථන අංක වලට කතා කරල book කර ගන්න
අවස්ථාව මග නොහැර ඔබත් පැමිණෙන්න
Mirigama public ground
Food festival & Dj night උදේ 10. 00 සිට රැය පුරා
Date - 2023 නොවැම්බර් 12 ඉරිදා 🤩
___________________________________________
𝐌𝐨𝐫𝐞 𝐈𝐧𝐟𝐨 :- ☎️ 076 2190332
කමේෂ් හංසක
___________________________________________
ඔයා එනවද,එනවාමයි ද කියලත් 𝗣𝗼𝘀𝘁 එකට 𝗖𝗼𝗺𝗺𝗲𝗻𝘁 එකක් දාන්න!!!❣️
DJ Party / Stunt Show /Moto Show / Food Festival 🥳🧋💃🏍️🏎️
________________________________________________
ලංකාවේ සුපිරිම අංක එකේ ස්ටන්ට් ටීම් සෙල්ලම් කරන සපුරිම Stunt Show එකක් බලන්න ඔයත් කැමතිද.. ?? එහෙනම් නොවැම්බර් 12 මිරිගම moto fiesta එකට ඔයාලාත් එන්න.. 🖤🙈
STUNT SHOW :-
✅Team 90degrees
✅ Laksh*tha perera
✅ Imash Vishmitha(stunt ima)
✅ kevin hadunaka(stunt keva)
✅ Disna Dasun
✅ Crazzi pathum
✅USRC Mirigama
THREE WHEEL STUNT:-
✅යකා කල්ලිය
✅RWC (CAPTAIN සවී)
✅STREET FIGHTERS
MOTOR SHOW:-
✅ROYAL BOYS
✅ WESTERN BOYS SQUAD
✅VIP SQUAD
SPECIAL BIKE SHOW
✅ SPIN RIDERS
BMX STUNT:-
✅KELANIYA FAST
ඉතින් මේ සුපිරි වැඩ්ඩෝන්ගේ සුපිරි වැඩ කෑලි ටිකක් බලන්න 🥵🎊️🎉️ නොවැම්බර් 12 mirigama public ground එකට උදේ 10. 00 වෙද්දි ඔයාලාත් එන්න.. ඒදාට එන වැඩ්ඩන්ගේ සුපිරි වැඩ කෑලි ටිකක් මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් ඔයා ආස කරන ආදරේ කරන එයත් ඉන්නවාද බලන්න... 😻
මිරිගම Moto Fiesta 2K23 🥰😘