Cine Media Productions PVT LTD

Cine Media Productions PVT LTD Premium Quality Live Telecasting & Social Media Live Streaming service Provider.
(1)

Hollyland, AV Matrix, Accsoon, HDkaov, Energy Tech Authorized Dealer For Sri lanka, Sound System Renting, LED Video Wall, Projectors, LED TV Renting.

Facebook & Youtube Live Event video Recording 10 x 20'Led video wallEvent sound system
09/09/2026

Facebook & Youtube Live
Event video Recording
10 x 20'Led video wall
Event sound system

premium quality Facebook & Youtube Live streaming Event Videography
09/09/2026

premium quality Facebook & Youtube Live streaming
Event Videography

04/09/2026

ඔබේ නිවසේ, විහාරස්ථානයේ හෝ ආයතනයේ සංවිධානය කරනු ලබන වෙසක් පුණ්‍ය මහෝත්සවය සුවහසක් සැදැහැවතුන් වෙත ගෙනයන්න අප සූදානම්.
Cine Media Productions වෙතින් උසස්ම තාක්ෂණයෙන් යුත් සජීවී විකාශන (Live Streaming) සහ පටිගත කිරීම් (Recording) සේවාවන් දැන් ඔබට ලබාගත හැක.
🎥 අප ආවරණය කරන විශේෂ වැඩසටහන්:
• ✨ පිරිත් දේශනා
• 🙏 ධර්ම දේශනා
• 🎵 භක්ති ගීත ප්‍රසංග
• 🐘 පෙරහැර මංගල්‍යයන්
• 🌸 සුවිශේෂී පුද පූජා ඇතුළු ඕනෑම ආගමික අවස්ථාවක්
🌐 විකාශන මාධ්‍යයන්:
✅ SLT Peo TV මාධ්‍ය ජාලය ඔස්සේ විකාශය කර ගැනීම.
✅ Facebook & YouTube ඇතුළු ඕනෑම Digital මාධ්‍යයක සජීවී විකාශනය.
🛠️ අමතර සේවාවන්:
පින්කම් භූමියේ සිටින සැදැහැවතුන්ට සජීවී දර්ශන නැරඹීම සඳහා අවශ්‍ය:
📺 Projectors / LED Video Walls
🔊 High-Quality Sound Systems ලබාගත හැක.
📞 වැඩි විස්තර සහ වෙන්කරවා ගැනීම් සඳහා දැන්ම අමතන්න:
☎️ 0777 203267
📍 Cine Media Productions PVT LTD
තලගල, ගොනාපොල හන්දිය, හොරණ.

04/09/2026
https://www.youtube.com/watch?v=78DKEbm4oXEසුමධුර ධර්ම දේශනාව 🙏අරුණ අසන්ත කදන්හේන මහතාගේ 43 වන ජන්මදිනය නිමිත්තෙන් පවත්ව...
30/08/2026

https://www.youtube.com/watch?v=78DKEbm4oXE

සුමධුර ධර්ම දේශනාව 🙏
අරුණ අසන්ත කදන්හේන මහතාගේ 43 වන ජන්මදිනය නිමිත්තෙන් පවත්වන ලද පුණ්‍යකර්මය...

දේශකයාණන් වහන්සේ: පඤ්ඤෝදය මහ පිරිවනෙහි ආචාර්ය, ශාස්ත්‍රපති පූජ්‍ය වල්ගම සුමන ස්වාමීන් වහන්සේ

වීඩියෝකරණය (Videography): CINE MEDIA

🔹පිංකමේ අරමුණු

1)අද දින සිය 43 වන ජන්මදිනය සමරන අරුණ අසන්ත කදන්හේන මහතාට සෙත් ප්‍රාර්ථනා කිරීම.

2) සුජීවත්ව වාසය කරන දෙපාර්ශවයේම දෙමාපියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ප්‍රාර්ථනා කිරීම .

3) මාවතගම ශ්‍රී වර්ධනාරාමාධිපති පූජ්‍ය බෝපේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේ ඇතුලු විහාරස්ථානයේ වැඩ වසන මහා සංඝරත්නය ට සෙත් ප්‍රාර්ථනා කිරීම.

4) වැඩමවා වදාල දේශකයාණන්වහන්සේ ට සෙත් ප්‍රාර්ථනා කිරීම.

5) අපවත් වී වදාළ කොළන්කන්ද ගල්ලෙන් ආරන්‍ය සේනාසනාධිපති වනවාස සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක කම්මට්ඨානාචාර්ය වග විමලාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට පින් අනුමෝදන් කිරීම සහ ආරන්‍යවාසී සියලුම ස්වාමීන්වහන්සේ ලාට සෙත් ප්‍රාර්ථනා කිරීම.

6)දෙපාර්ශවයේම මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම.

7) පිංකම සදහා සහයෝගය ලබාදුන් සැමටත් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පැමිණි සැදැහැති සියලුම දෙනාටත් , ගම්වාසීන් සියලුම දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කිරීම.

Proud Announcement! 🚀We are thrilled to announce that Cine Media Productions (PVT) LTD is officially authorized as a tru...
21/08/2026

Proud Announcement! 🚀
We are thrilled to announce that Cine Media Productions (PVT) LTD is officially authorized as a trusted reseller of AVMATRIX products in Sri Lanka, effective from November 16, 2023.

This milestone reinforces our commitment to providing top-tier broadcast, video, and production solutions to our clients.

What This Means for You:
Genuine Products: Access to authentic, high-quality AVMATRIX hardware directly through an official channel.

Enhanced Support: Better reliability and industry-standard video production tools for creators, studios, and professionals across Sri Lanka.

Industry Growth: Strengthening local access to cutting-edge broadcast technology.

Stay tuned for our upcoming product line-ups and exclusive offers!

Darshana Kuruppu🎥 Cinemedia Live Streaming Services 🎥Premium Quality | High Bitrate Broadcasts | Multi-Camera SetupEleva...
16/08/2026

Darshana Kuruppu

🎥 Cinemedia Live Streaming Services 🎥
Premium Quality | High Bitrate Broadcasts | Multi-Camera Setup
Elevate your events with professional, ultra-clear live streaming tailored for social media platforms.
• High-Bitrate Broadcasts: Crystal-clear 1080p Full HD video streaming with zero buffer delays.
• Multi-Camera Setup: Dynamic multi-angle coverage powered by professional vision mixers.
• Social Media Integration: Seamless live streaming directly to Facebook, YouTube, and custom landing pages.
• End-to-End Production: Dedicated broadcast engineers, professional audio engineering, and live LED wall feeds.
Ideal For: Corporate Events | Weddings & Functions | Concerts & Musical Shows | Product Launches | Seminars & Conferences
Book Your Stream Today:
• Reservation Hotlines: 0777 203 267 / 071 742 4410
• Email: [email protected]
• Website: cinemedia.lk

16/08/2026

💌 දුරින් හිටියත්, ළඟින්ම ඉන්න... ඔබේ මංගල දිනයේ සජීවී අත්දැකීම! 💍

ඔබේ ආදරණීය මව, පියා, සහෝදර සහෝදරියන් හෝ ළඟම නෑදෑ හිතමිතුරන් විදේශගතව සිටින නිසා ඔබේ මංගල දිනයට ඔවුන්ට සහභාගී විය නොහැකිද?

එය තවදුරටත් ගැටළුවක් නොවේ! 🥰

ලොව ඕනෑම තැනක සිටින ඔබේ ආදරණීයයන්ට ඔබේ විවාහ මංගල්‍යයේ සෑම සුන්දර මොහොතක්ම සජීවීව (Live) නැරඹීමට මෙන්ම, ඔවුන්ට සුබ පැතුම් එක් කිරීමටත් අප අවස්ථාව සලසා දෙන්නෙමු. 💻📹

ඔවුන්ගේ දෑස් ඉදිරියේ ඔබ අතැඟිලි බැඳගන්නා මොහොතේ, ඔවුන්ටත් ඔබේ සතුට සමග එකතු වීමට ඉඩ දෙන්න. ❤️

Address

Gonapola

Alerts

Be the first to know and let us send you an email when Cine Media Productions PVT LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cine Media Productions PVT LTD:

Shortcuts

Share