Mihithala Mithuro

Mihithala Mithuro Be Friend The Earth

මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම ඇරඹෙන්නෙ 1994 වසරේ කොඩිගහකන්ද වනපෙත සංරක්ෂණය කිරිමේ අරමුණෙන්. එහෙත් මිහිතල මිතුරන්ගේ දැක්ම වන්නේ ධරණිය සංවර්ධනය මත ගොඩනැගෙන යහපත් සමාජයක් කරා යන්නයි.

30/11/2023

https://www.facebook.com/profile.php?id=61550566914085

මෙම පිටුව සැකසී ඇත්තේ මා විසින් කළක සිට සෑම උදෑසනකම සුබපැතුම් ලෙස ඒවන ලද පණිවිඩ වල ඒකතුවක් ලෙසය

මන්නාරම මඩුපාර සිංහල මහා විද්‍යාලයේ දී ජනවාරි 16 වන දින අපුරු උත්සවයක් පැවැත් උනා. දේශගුණික වපර්යාස පිළිබද ජාතික සංසදය ම...
19/01/2016

මන්නාරම මඩුපාර සිංහල මහා විද්‍යාලයේ දී ජනවාරි 16 වන දින අපුරු උත්සවයක් පැවැත් උනා. දේශගුණික වපර්යාස පිළිබද ජාතික සංසදය මගින් සංවිධානය කරපු මෙම උත්සවය දෙමල ජනතාවගේ ආගමික හා සංස්කෘතික උත්සවයක් උන තෛයිපොංගල් උත්සවය සැමරීම සදහා සංවිධානය කළ එකක්. විශේෂත්වය තමයි මේ සදහා අනුග‍්‍රහය දැක්වූයේ බෞද්ධ නා හිමි නමක්. ඒ තමයි පානදුර තොටමුණ සහිත රයිගම් සල්පිටි දෙකෝරලද්වයේ අධිකරණ සංඝනායක ශී‍්‍ර සිද්ධාර්ථ පදනමේ විධායක අධ්‍යක්ෂ , ගිරිභාණ්ඩ පුජා පිංකමේ නිර්මාතෘ තලගල මංගලාරාමාධිපති තලගල සුමනරතන නා හිමිපාණන්. මේ ඔබ දකින්නේ එම උත්සවයේ අවස්ථා කිහිපයක්. පවුල් 200 කට වියළි ආහාර සහ නිවසකට අවශ්‍ය බොහෝ ද‍්‍රව්‍යමය ආධාර ද එදින බෙදා දෙන ලදී

All pictures what in this album are fully owned by Mihithala Mithuro & Photographer.©Mihithala Mithuro
17/10/2015

All pictures what in this album are fully owned by Mihithala Mithuro & Photographer.©Mihithala Mithuro

All pictures what in this album are fully owned by the Photographer & Mihithala Mithuro©

12/10/2015
12/10/2015

Address

Kodigahakanda Biodiversity Center, Olaboduwa North, Gonapola Junction
Gonapola
12410

Alerts

Be the first to know and let us send you an email when Mihithala Mithuro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share