Think Wide Media

Think Wide Media Content Creation | Content Marketing | Knowledge Sharing

මැජික් තීන්ත නිසා මාරයා වැළඳගත් රේඩියම් යුවතියන්ගේ කතාව ඔබ දැන සිටියා ද?👉 https://youtu.be/MfshzaPvyGA
09/05/2026

මැජික් තීන්ත නිසා මාරයා වැළඳගත් රේඩියම් යුවතියන්ගේ කතාව ඔබ දැන සිටියා ද?

👉 https://youtu.be/MfshzaPvyGA

27/04/2026

මැදපෙරදිග යුධ ගිනි ඇවිල යාමත් එක්ක, හෝර්මුස් සමුද්‍රසන්ධිය හරහා නැව් ගමනාගමනයට විශාල බාධා එල්ල වුණා. මේ නිසා ලෝක තෙල් සැපයුමට මරු පහරක් වැදිලා තියෙනවා.

ඒත් තවමත් බබ් එල් මන්දෙබ් සමුද්‍රසන්ධිය අවහිර වෙලා නෑ. හදිසියේවත් මීට පෙර ඉතිහාසයේ නොවූ විරූ විදියට මේ අතිදරුණු මර්මස්ථානය වැහිලා ගියොත්, මුළු ලෝකයටම තවත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න වෙනවා.

26/04/2026

ස්පාඤ්ඤ අධිකරණය මඟින්, මානසික වශයෙන් වේදනා විඳිමින් සිටි 25 හැවිරිදි යුවතියකට මේ සඳහා අවසර ලබා දී තිබෙනවා. නොයෙලියා කැස්ටිලෝ රමෝස් නම් ඇය, පසුගිය මාර්තු 26 වෙනිදා මේ අනායාස මරණයට ලක් වී මෙලොවින් සමුගත්තා. මේ වීඩියෝව ඒ හා බැඳුණු කතා පුවතයි.

911 හදිසි ඇමතුම් අංකය ස්ථාපිත කරන්නට හේතු වුණු "කිටී ජෙනොවිස්" ඝාතන සිද්ධිය ගැන ඔබ දන්නවා ද?විස්තරේ පළමු කමෙන්ටුවේ...
25/04/2026

911 හදිසි ඇමතුම් අංකය ස්ථාපිත කරන්නට හේතු වුණු "කිටී ජෙනොවිස්" ඝාතන සිද්ධිය ගැන ඔබ දන්නවා ද?

විස්තරේ පළමු කමෙන්ටුවේ...

19/04/2026

සම්පූර්ණ විස්තරේ පළමු කමෙන්ටුවේ

ලොව වැඩිම දෙනෙක්ගේ සිපගැනීමට ලක් වුණු සේන් නදියේ සුරූපිනිය ගැන දැනගන්න පළමු කමෙන්ටුව බලන්න...
18/04/2026

ලොව වැඩිම දෙනෙක්ගේ සිපගැනීමට ලක් වුණු සේන් නදියේ සුරූපිනිය ගැන දැනගන්න පළමු කමෙන්ටුව බලන්න...

ඔබ සැමට... ❤️
14/04/2026

ඔබ සැමට... ❤️

Kansas City හි Presidents හෝටලයේ දී මීට වසර 90කට පෙර සිදු වුණු රෝලන්ඩ් ටී. ඕවන් ඝාතනය අදටත් පැටළුණු නූල් බෝලයක් බව ඔබ දන...
13/04/2026

Kansas City හි Presidents හෝටලයේ දී මීට වසර 90කට පෙර සිදු වුණු රෝලන්ඩ් ටී. ඕවන් ඝාතනය අදටත් පැටළුණු නූල් බෝලයක් බව ඔබ දන්නවා ද?

සම්පූර්ණ විස්තරේ පළමු කොමෙන්ටුවේ...

ඇත්තටම මිනිසා කිසිම දවසක හඳට ගියේ නැද්ද? අපි මෙච්චර කාලයක් රැවටිලා හිටියේ ලොකු බොරුවකට ද?සම්පූර්ණ විස්තරේ පළමු කමෙන්ටුවේ...
05/04/2026

ඇත්තටම මිනිසා කිසිම දවසක හඳට ගියේ නැද්ද? අපි මෙච්චර කාලයක් රැවටිලා හිටියේ ලොකු බොරුවකට ද?

සම්පූර්ණ විස්තරේ පළමු කමෙන්ටුවේ 🙂

Address

75/6, Thalwaththa
Gonawala
11630

Alerts

Be the first to know and let us send you an email when Think Wide Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Think Wide Media:

Shortcuts

Share

Category