Kuweni verdra ceylon

Kuweni verdra ceylon Natural Herbal products�

"අමුතු මිනිස්සු  "නාට්‍යයේ රූගතකිරීම් අතරතුර  🌿💚🍃❤️
12/01/2026

"අමුතු මිනිස්සු "නාට්‍යයේ රූගතකිරීම් අතරතුර 🌿💚🍃❤️

මේ ඉන්නෙ මගේ දුව. ❤️❤️😘🩷🌿💚     මන්දාකිනි .. ඊයෙ තිබුණේ ඇයගෙ 21 වෙනි උපන්දිනය..2004 දෙසැම්බර් 27 තමයි ඇය ඉපදුනේ..සුනාමියේ...
28/12/2025

මේ ඉන්නෙ මගේ දුව. ❤️❤️😘🩷🌿💚
මන්දාකිනි .. ඊයෙ තිබුණේ ඇයගෙ 21 වෙනි උපන්දිනය..2004 දෙසැම්බර් 27 තමයි ඇය ඉපදුනේ..සුනාමියේ අතුරු ප්‍රතිඵලයක් විදියට ඇයට ඉපදෙන්න තිබුන පෙබරවාරි මාසෙට මාස දෙකකට කලින් ඇයට මෙලොව එලිය දකින්න උනා. විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් ලෙස අද ඇය මගේ ලග ජීවත්වෙනවා..ඇය නිසා මම මෙලොව නොදැක්ක පැත්තක් දැක්කා.
ඒක වෙනම කියන්නම්
මගෙ දුව හොද දැක්මක් බුද්ධියක් තියෙන දරුවෙක් .මගෙ දුවට නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුභ උපන්දිනයක් මැනික..ඇයගේ සතුට වෙනුවෙන් සුභ පැතුම් එක්කල සැමටත්. ආදරනීය සමී බුද්දිමාල් මල්ලී.. ඔයදෙන්නටම ආදරෙයි ..❤️❤️ දුර රටක සිට ඇය වෙනුවෙන් කේක් සහ තෑගි එව්වට..💚❤️❤️🍃🍃🌿🌿

24/12/2025

ලෝකවාසී සියලුමදෙනාට සාමය සතුට සම්පත පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ නත්තලක් වේවා ❤️❤️🌼🌼🌿🌿🌿🌳🍃🌴💚 # #

විශ්වාස කරන්න ඕන එකම කෙනත් 🍃🍃🍃අදහන්න ඕන එකම කෙනත් 🍃🍃🍃🍃ඔබම පමනයි. 🍃🍃🍃ඒ නිසා. වැරදි තැනදි  නිවැරදි තැන . අයුතු තැනදි 🍃🍃යුත...
20/12/2025

විශ්වාස කරන්න ඕන එකම කෙනත් 🍃🍃🍃අදහන්න ඕන එකම කෙනත් 🍃🍃🍃🍃ඔබම පමනයි.
🍃🍃🍃ඒ නිසා. වැරදි තැනදි නිවැරදි තැන . අයුතු තැනදි 🍃🍃යුතු තැන හිටගන්න. ලෝකයම එරෙහි උනත් ඔබ නිවැරදි තැන හිටගන්න. කවුරු නැතත් ස්වභාව ධර්මය ඔබව රකිනවා සත්තයි. ඒකයි ලෝක ධර්මතාවය.. 🌳🌳🌳🌳 https://www.facebook.com/share/17JhyE2kQx/?mibextid=wwXIfr

19/12/2025
19/12/2025

🌿 හීන් බින් කොහොම ශාකය ගැන පැහැදිලිව

දේශීය නාමය
👉 හීන් බින් කොහොම
👉 හීන් කොහොඹ (සමහර ප්‍රදේශ වල)

ශාක වර්ගය
👉 කුඩා ගස් / පඳුරු වර්ගයක්
👉 කොළ කුඩා, සිනිදු, තද තිත්ත රසයක් තියෙනවා

වගා වීම
👉 ගෙවතු, වනාන්තර අසල
👉 ඉතා අඩු නඩත්තු අවශ්‍ය
👉 වියළි සහ තෙත් කලාප දෙකෙම හොඳින් වැඩෙයි



🌿 හීන් බින් කොහොමයේ ප්‍රධාන ගුණ

✅ ලේ පිරිසිදු කිරීම
✅ ශරීරයේ උෂ්ණත්වය පාලනය
✅ සම ආසාදන, කැලැල්, කැස්ස, කැකුළු සඳහා
✅ ශෝථ (swelling) හා වේදනාව අඩු කිරීම
✅ විෂ නාශක ලෙස ක්‍රියා කිරීම
✅ පිත් වැඩි වීම, උණ, දියවැඩියාවට සහාය



🍵 භාවිතා කරන ආකාර

🔸 කොළ තම්බා බීම
🔸 කොළ පේස්ට් කර සමට
🔸 නාන ජලයට දමා නානව



⚠️ අවවාද

▪️ ගර්භණී මව්වරුන් භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ගන්න
▪️ දිගු කාලීනව අධික ප්‍රමාණයෙන් නොගන්න 🌿 හීන් බින් කොහොම ශාකය ගැන පැහැදිලිව

දේශීය නාමය
👉 හීන් බින් කොහොම
👉 හීන් කොහොඹ (සමහර ප්‍රදේශ වල)

ශාක වර්ගය
👉 කුඩා ගස් / පඳුරු වර්ගයක්
👉 කොළ කුඩා, සිනිදු, තද තිත්ත රසයක් තියෙනවා

වගා වීම
👉 ගෙවතු, වනාන්තර අසල
👉 ඉතා අඩු නඩත්තු අවශ්‍ය
👉 වියළි සහ තෙත් කලාප දෙකෙම හොඳින් වැඩෙයි



🌿 හීන් බින් කොහොමයේ ප්‍රධාන ගුණ

✅ ලේ පිරිසිදු කිරීම
✅ ශරීරයේ උෂ්ණත්වය පාලනය
✅ සම ආසාදන, කැලැල්, කැස්ස, කැකුළු සඳහා
✅ ශෝථ (swelling) හා වේදනාව අඩු කිරීම
✅ විෂ නාශක ලෙස ක්‍රියා කිරීම
✅ පිත් වැඩි වීම, උණ, දියවැඩියාවට සහාය



🍵 භාවිතා කරන ආකාර

🔸 කොළ තම්බා බීම
🔸 කොළ පේස්ට් කර සමට
🔸 නාන ජලයට දමා නානව



⚠️ අවවාද

▪️ ගර්භණී මව්වරුන් භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ගන්න
▪️ දිගු කාලීනව අධික ප්‍රමාණයෙන් නොගන්න 🍃🌴🌳🍃🍃🍃 076 1590172 WhatsApp

17/12/2025

🧠🌿 Brain Booster – ලුනුවිල බීම 🌿🧠

✔️ දරුවාගේ මතක ශක්තිය & ධාරණ ශක්තිය වැඩි කරයි
✔️ පාඩම් මතක නැති, ඉගෙනීමට දුර්වල දරුවන්ට උපකාරී
✔️ විභාග වලට කම්මැළිකම දුරලා
✔️ ආත්ම විශ්වාසයෙන් මුහුණ දෙන්න ශක්තිය ලබාදේ

👶👧 ඕනම වයසක දරුවන්ට සෞඛ්‍ය ආරක්ෂිතයි
♿ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ටත්
👵 අංශභාග තත්ත්වයේ වැඩිහිටියන්ට
➡️ ස්නායු වර්ධනයට අති විශේෂයි

🌱 නව වසරේ වෙනස් වෙන්න
🧠 Brain Booster – ලුනුවිල බීම

📲 ඔබගේ දරුවා වෙනුවෙන්
ලෝබ නැතිව අදම ගෙන්වන්න
WhatsApp: 076 159 0172

16/12/2025

🌳🌳 ස්වස්ථ ප්‍රාණ රසායනය 🌳🌳
💚💚 පාරම්පරික පුස්කොළ වට්ටෝරුවක් අනුව නිර්මාණය කළ ඖෂධමය ආහාරයක් 💚💚

ශරීරය තුළ ඇති ස්වභාවික ශක්තිය වර්ධනය කිරීමට,
ශරීර උෂ්ණත්වය සමබර කරගැනීමට,
මදසරුභාවය, දුර්වලතාව, සර්වාංග රෝග තත්ත්වයන් සඳහා
පරම්පරාවෙන් අත්දුටු ලෙස භාවිතා කරන
විශේෂ ඖෂධමය ආහාර රසායනයක් වේ.

🍃 මෙම රසායනය තුළ ඇතුළත් ප්‍රධාන ඖෂධීය ද්‍රව්‍ය 🍃
✔️ අශ්වගන්ධ
✔️ වදුරු මෑ
✔️ බින්තල් අල
✔️ සහ තවත් වටිනා පාරම්පරික ඖෂධ ද්‍රව්‍ය

📜 පාරම්පරික පුස්කොළ පොතක සඳහන් වට්ටෝරුවක් අනුව,
අතිශය සැලකිල්ලෙන්,
රසායනික කිසිවක් නොමැතිව
ස්වභාවිකව සකස් කර ඇත.

🥄 භාවිතා කරන විධිය
👉 උදේ හා සවස
👉 කෑමට පෙර
👉 තේ හැදි 1ක්

🌿 ශරීරය ශක්තිමත් කරමින්
🌿 ස්වභාවික සුවතාවය ගෙන දෙන
🌿 විශ්වාසයෙන් භාවිතා කළ හැකි
ඖෂධමය ආහාරයක්

📲 ඇණවුම් සහ වැඩි විස්තර සඳහා WhatsApp කරන්න
👉 076 159 0172

🌳 ස්වභාවිකව සුවය ලබන්න – පාරම්පරික වටිනාකම සමඟ 🌳

15/12/2025

HIV ආසාදිතයින් මරනයෙන් රකින් අපිට අප්පිරියා ලාවුලු .💚💚🌳🌳🌴🍃💚🦜

H I V වයිරසය වැලදුන රෝගීන් සදහා දිනපතා ඔවුන්ගේ ආහාර වේලට එකතුකර ගන්නා ආහාරයක් වයිරස් ආසාදිතයින් සදහා ඉතාම ගුනදායී පලතුරක් අර්ශස් ,දියවැඩියාව,පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් තියෙන ආතර ආතරයිටීස් ඒ වගේම මුත්‍රා රෝග ., ශරීර ශක්තිය වර්ධනය කිරීම.ස්නායුගත රෝගයන් සඳහා ශරීරයේ කුෂ්ඨ දද වන සමේ කොරල ඇතිවීම . වලක්වා සම පැහැපත් කරන.කෑම අරුචිය ,රක්ථ හීනතාවය දුරලා දත් රෝග විදුරුමස් රෝග සුවපත් කිරීම.ලිංගික ශක්තිය වර්ධනය වීම. කාන්තාවන්ගේ ඩිම්බ මේරීම , කාන්තාවන්ගේ ඔසොප් වේදනාව මෙන්ම සියලුම ලිංගාශ්‍රිත රෝග සුව කිරීම සදහා ස්වසන ආබාධ අධිරුධිර පීඩනය. නින්ද නොයෑම විශාදය දුරලා. ශරීරය සුවපත් කරයි. මේ පලතුරේ අන්තර්ගත .
විටමින් A. B. B6 K. C කැල්සියම් පොටෑසියම් .යකඩ සහ විශාල ප්‍රෝටීන් ප්‍රමානයක් අන්තර් ගතයි. කාටිලේජ වර්ධනය සදහා මලබද්ධය ගැස්ට්‍රයිටිස් මතක ශක්තිය වර්ධනය ආදී රෝග විශාල ප්‍රමාණයක් සුව කිරීමේ හැකියාව ලාවුලු සතුයි.සමේ සියලුම ආසාදන සදහා ඉතාම ගුනදායී පලතුරක් . .. whatsApp. 0761590172

Address

225 Aliwala Road, Makandura
Gonawila
60000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kuweni verdra ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share