Sirimuthu Uyana Devolopment Association

Sirimuthu Uyana Devolopment Association WELCOME PEOPLE
This page is offIcialy created for the DEVOLOPMENTSHIP.

Introducing OFFICIAL T-SHIRT, OFFICIAL FLAG and The awaiting Sinhala and Tamil New years “Avurudhu Uthsawaya” held up. T...
11/04/2023

Introducing OFFICIAL T-SHIRT, OFFICIAL FLAG and The awaiting Sinhala and Tamil New years “Avurudhu Uthsawaya” held up. The Invitation cards, Certificates are attached below..

04/03/2023

2023 අප්‍රේල් මස 29 වනදා පවත්වනු ලබන අලුත් අවුරුදු උළෙලේ තරඟ කිහිපයක කොන්දේසි පහත පරිදි වේ.

*අවුරුදු කුමරිය තේරීමේ තරඟය

1. වයස අවුරුදු 16-25ත් අතර අවිවාහක තරුණියන්ට පමණක් අවස්ථාව හිමි වේ.

2.සෑම ඉදිරිපත් කිරීමක්ම දේශීය කලා නිර්මාණ ආශ්‍රයෙන් පමණක් ඉදිරිපත් කළ යුතු අතර, ඉදිරිපත් කිරීම් අනිවාර්ය නොවේ.

3.තරඟයේ ගුණාත්මක භාවයට හානි නොවන අයුරින් තරඟය පැවැත්වේ.

4.තරුණියන්ගේ ගෞරවය සුරැකීම එහි අරමුණයි.

5.ඉදිරිපත් වන සියළු තරඟ කාරිණියන් අප්‍රේල් මස 25 වනදාට පෙර නම,ලිපිනය,වයස 0772289283 whatsapp අංකයට එවිය යුතුය.

6.එම තරඟයට මුහුණ දීම සඳහා පුහුණුවක් ලබා දීමටද අපේක්ෂා කෙරේ.

*ගම හරහා දිවීමේ තරඟය

1. මෙම තරඟය කාන්තා සහ පිරිමි ලෙස තරඟ දෙකක් පැවැත්වේ.

2.සිරිමුතු උයන නිවාස සංකීර්ණයේ පදිංචි කරුවන්ට පමණක් ඉදිරිපත් විය හැක.

3.තරඟය පැවැත්වෙන අවස්ථාවේදී යම් වංචනික ක්‍රියාවක් සිදු කළ බවට තහවුරු වුවහොත්, ජයග්‍රහණය කළද, ජයග්‍රහණය අවලංගු කර, ඊලඟ ජයග්‍රහකයාට එම අවස්ථාව ලබා දේ.

අනෙකුත් සියලු තරඟ සාමාන්‍ය පරිදි පවත්වන අතර , එම තරඟ වලට අදාල තරඟ නීති රීති ,තරඟ පවත්වන අවස්ථාවේදී දැනුවත් කෙරේ.

විවිධ ඇඳුම් තරඟය.

1. වයස අවුරුදු 12න් පහල දරුවන්ට පමණක් ඉදිරිපත් විය හැක.

2.කිසිදු ආගමක පූජ්‍ය සහ ,පූජක තුමන්ලාගේ චරිත ඉදිරිපත් කළ නොහැක.

Sirimuthu Uyana Development AssociationIntroducing Funeral Banner.
08/01/2023

Sirimuthu Uyana Development Association
Introducing Funeral Banner.

Garbage disposal project Trolleys.
08/01/2023

Garbage disposal project Trolleys.

“GARBAGE DISPOSAL PROJECT” that ran successfully on 31.12.2022.
31/12/2022

“GARBAGE DISPOSAL PROJECT” that ran successfully on 31.12.2022.

Sirimuthu Uyana Development Association House keeping Uniform 🦺 and Dustbin Thank you so much Staff Mr Samantha Great jo...
31/12/2022

Sirimuthu Uyana Development Association House keeping Uniform 🦺 and Dustbin Thank you so much Staff Mr Samantha Great job 👍🔥♥️

21/12/2022

ආයුබෝවන් 🙏🙏

04:12:2022 The first meeting of Sirimuthu Uyana Devolopment Association that went so great✨ Future renovation project Di...
04/12/2022

04:12:2022 The first meeting of Sirimuthu Uyana Devolopment Association that went so great✨ Future renovation project Discussion with people of SIRIMUTHU UYANA FLATS.

Address

Sirimuthu Uyana Flats, Sirimavo Bandaranaike Mw Colombo/14
Grandpass
01300

Telephone

+94777822786

Website

Alerts

Be the first to know and let us send you an email when Sirimuthu Uyana Devolopment Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sirimuthu Uyana Devolopment Association:

Share