Danu sweet cake

Danu sweet cake හිමින් ගේම ගහන්න ජයග්�රහණය ලගට යනකම් ���

16/07/2026

Todey ��.
ලස්සනයිනම් ලයික් එකක් දාගෙන යන්න ලමයි ��.

07/07/2026

අබියෝග වලට බය නැතුව සාර්ථකව මුහුන දෙන්න ඒක තමයි ලොකුම ජයග්�රහණය ���

19/05/2026

මගෙ බර්ත්ඩේ එක වෙනුවෙන් මගෙ අතින් හැඩවුනු එයා ලස්සනයිද ලමයි 🥰.ලස්සනයිනම් ලයික් එකක් දාගෙන යන්න හැමෝම 🎂😍

දවසක මෙහෙම දකින එක හීනයක් 🥰
15/05/2026

දවසක මෙහෙම දකින එක හීනයක් 🥰

02/05/2026
13/04/2026

Happy castamars 🥰
Todey odar ( batar cake (3kg )😋😍

12/04/2026

Todey odar 🥰.
Happy customers ☺️.
Batar cake (1kg) 😋😍.
ලයික් එකක් දාගෙන යන්න ලමයි 😘

05/04/2026

පුංචි පුතෙක්ගෙ පලවෙනි බර්ත්ඩේ එක වෙනුවෙන් තමයි මේ කේක් එක හැදුවෙ.
බබාගෙ අම්මයි තාත්තයි තමයි මට මේ ඕඩර් එක බාර දුන්නෙ.
පුරුදු වෙන ගමන් උනත් ඔයාට පුලුවන් විදියට හදන්න කියලා ඕඩර් එක බාර දුන්නට තැන්ක් යූ අක්කේ .
ටිකක පරක්කු උනා වීඩියෝ එක දාන්න ඉතිම් ලයික් එකක් දාගෙන යන්න ලමයි 😋😍🥰@

Address

Idamkissa , Harumalgoda
Habaraduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Danu sweet cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share