MG family

MG family එක්ව සිටිමු අපි

අපි හම්බන්තොට ආවා
11/08/2026

අපි හම්බන්තොට ආවා

27/07/2026

වීදුරු 3ක් උඩින් උඩ තියලා Challenge එක දිනන්න පුළුවන්ද? 😳

21/07/2026

මේක කොහොමද උනේ කියලා හිතාගන්න බැරි නේ? 😂
ඇතුලේ බැලුම් බෝලෙ විතරක් පුපුරලා එළියේ එක අතෑරියේ නෑ!

ඔයා හිතන්නේ කොහොමද මේක කරේ? Comment කරන්න 👇
your friends who need to see this!

Follow MG family for more crazy tricks ❤️

20/07/2026

එක කෝටුවක් විතරක් වෙනස් කරලා.විශාලම සංඛ්‍යාව හදන්න පුළුවන් කාටද.ගුරුවරුන්ට අමාරු චැලෙන්ජ් එක
ඔයාලගේ උත්තරෙත් පහළින් කමෙන්ට් කරන්න

19/07/2026

වීදුරුවට අත පාවිච්චි කරන්නේ නැතුව කාසි දෙකෙන් වීදුරු අල්ලලා බීම ටික බොන්න චැලෙන්ජ් එකක් 😱
මයි යාලුවායි try කරා... මුලින්ම හිනා 😂
උඹත් කරලා බලපන්. පුළුවන් උනාද? Comment කරපන් 👇
Tag කරපන් ඔය වගේ පිස්සු යාළුවෙක්ව 🔥

19/07/2026

මයි යාලුවායි මේ පුංචි Challenge එකට බැස්සා 😂
කෝටු 2ක් විතරයි මාරු කරන්නේ. මාළුවා අනිත් පැත්ත හැරෙනවා.
උඹ කොහොමද හදන්නේ? Comment එකෙන් කියපන් 👇
Share කරලා යාළුවටත් Challenge කරපන් 🔥

18/07/2026

කෝටු හතරක් වෙනස් කරලා.ඔයාට තත්පර දහයෙන්.ත්‍රිකෝණ පහක් හදන්න පුළුවන්ද
උත්තරය comment කරන්න
share කරලා යාළුවන් test කරන්න

17/07/2026

ඔයාලා හිතන්නේ කොහොමද පෑන් දෙක ගන්න පුළුවන්

16/07/2026

ඔයාලා හිතන්නේ යාළුවා මේක කරයි කියලද

Address

Dikkubura Road Habaraduwa
Habaraduwa

Alerts

Be the first to know and let us send you an email when MG family posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category