Sanju's Diary

Sanju's Diary Nature lover 🍃🏡 & Food lover 🍕🍟🥤

💙💚
24/05/2026

💙💚

📍Courtyard by Marriott Colombo💙🦋             ゚viralシ
24/05/2026

📍Courtyard by Marriott Colombo

💙🦋

゚viralシ

09/05/2026

❤️🌎

Courtyard by Marriott Colombo

📍Yala National Park 🌿🍃🍂
01/05/2026

📍Yala National Park 🌿🍃🍂

01/05/2026

C O U R T Y A R D B Y M A R R I O T T ❤️🦋

Courtyard by Marriott Colombo
Heshan Sudarsha Samara Lakmini

25/04/2026

Y A L A N A T I O N A L P A R K 🍃🌿🐘🐆

K A T A R A G A M A  🙏
23/04/2026

K A T A R A G A M A 🙏

🌷Saffron🌷ලස්සන වෙන්න කවුද අකමැති..ගැහැනු ,පිරිම,තරුණ ,මහළු කියලා භේදයකින් තොරව ලස්සන වෙන්න කැමතියි නේ නේද.📌100% සාර්ථක ප...
23/09/2021

🌷Saffron🌷

ලස්සන වෙන්න කවුද අකමැති..

ගැහැනු ,පිරිම,තරුණ ,මහළු කියලා භේදයකින් තොරව ලස්සන වෙන්න කැමතියි නේ නේද.

📌100% සාර්ථක ප්‍රතිඵල සහිත ප්‍රසිද්ධ රහසක් තමා Saffron .. එහෙම නැත්නම් සෆරාන්..

🖊Saffron මූලිකවම භාවිතා කරන්න රූපලාවණ්‍යය කටයුතු වලට ..

🖊සරලවම කිව්වොත් පැහැපත් වෙන්න..

🖊Saffron කියන්නේ ලෝකයේ තියන මිල අධිම කුළුබඩු වර්ගයක්..
ඉරානය , ඇෆ්ගනිස්තානය වගේ රටවල හැදෙන මලකින් තමා මේ Saffron ගන්නේ..

📌Saffron වල හොඳම කොටස තමා එම මලේ රේණුවේ උඩම තියන රතු පැහැ කොටස ..

📌ඒක තමා මිල අධිකම කොටස සහ 100% ක් ප්‍රතිඵල ලැබෙන කොටස .. ඒවට තමා Negin Saffron කියන්නේ..

📌අප විසින් ගෙන්වනු ලබන්නේ ඉරානයේ නිශ්පාදිත Original Iran Negin Saffron.

📌Saffron වලින් පැහැපත් වෙනවට ලස්සන වෙනවට අමතරව ලැබෙන වෙනත් ප්‍රතිලාභ මොනාද කියලා

🖊ආහාර රුචිය , එහෙම නැත්නම් ආහාර වලට ඇති අධික කැමැත්ත බොහෝ දුරට පාලනය වෙනවා.. (ඔයා diet කරන බඩ අඩු කරගන්න හදන කෙනෙක් නම් ලොකු පිටුවහලක් ලැබෙනවා)

🖊කාන්තාවන් ගේ ආර්තව චක්‍රය හේතුවෙන් ඇතිවන නොයෙක් අපහසුතා මග හරවා ගන්න පුලුවන් ..

🖊හොඳ මතක ශක්තියක් ලබා ගන්න පුලුවන්

🖊ගර්භණී මව්වරුන් මාස 5 ට පසුව භාවිතා කිරීමෙන් ස්වභාවික පැහැපත් වර්ණයක් ඔබේ කලලයට ලබා ගන්න පුලුවන්

🖊මස්පිඩු වේදනාව , ආතරයිටිස් , හන්දිපත් වේදනාව ,ස්නායු රෝග , ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව , ශරීරයේ වේදනාවන් සමනය කිරීමට ඉවහල් වේ..

🖊හෘද රෝග , පිලිකා, අධි රුධිර පීඩනයට ඇති අවදානම අවම කරයි

🖊මානසික ආතතිය අවම කරන අතර මනස ප්‍රබෝධමත් කරයි ..

🖊ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයකි .. එම නිසා ශරීරය ඉතා ඉක්මනින් පැහැපත් කරයි..

🖊විශ බීජ නාශකයකි

🖊දීප්තිමත් තොල් සගලක් ලබා ගැනීමට උපකාරී වේ

🖊දිදුළන රන් පැහැති ඒකාකාරි සමක් ලබා දෙමින් මුහුණත්, සිරුරත් එකම වර්ණයක් වේ..

🖊සුවබර නින්දකට මග පාදයි

🖊සම පිරිසිදු කර ලප කැලැල් ඉවත් කරමින් කුරුලෑ ඇති වීම වළකාලයි

🖊අකලට හිසකෙස් හැලී යාම අවම කරයී..

🖊Bleaching සහිත විවිධ cream ජාති පාවිච්චි කරලා damage උන හමට වගේම අව්වට පිළිස්සුන කැලැල් මැකී යාමට උපකාරී වේ

🖊ඇත්තටම තව ගොඩාක් ප්‍රයෝජන තියනවා මේ Saffron වලින් ඔයාලට ලබා ගන්න පුලුවන් ..

🖊Saffron කියන්නේ ස්වභාවික ඖෂධ ගබඩාවක් ..

📌1g මාස 1 1/2ක් පාවිච්චි කරන්න පුලුවන් ..

📌මේක භාවිතා කරන්නත් හරිම ලේසියි

📌ඔයා බොන fresh milk වලට හරි සුදු කිරි වලට හරි මෙයින් රේණු 2,3ක් දාලා විනාඩි 5,6ක් යද්දි රන්වන් පාට වෙනවා.. දිනපතා උදේ හෝ නින්දට යන්න පෙර බොන්න..කහට නම් දාන්න එපා..

📌ඔයා bleaching නැති හොඳ cream එකක් use කරනවා නම් එකටත් රේණු 2,3ක් මිශ්‍ර කරලා ගාන්න..

📌ශරීරයේ ආලේප කරනවා නම් යෝගට් හැදි 2,3කට හරි මුදවපු කිරි හැදි 2,3කට හරි රේණූ 2,3ක් දාලා කලවම් කරලා ශරීරයේ,මුහුණේ ආලේප කර විනාඩි 15කට පසු පිරිසිදු වතුරෙන් සෝදා හරින්න..

📌මීට අමතරව මිල්ක් ශේක්, ෆලූඩා වර්ග , ලැසී, රසකැවිලි වගේ දේවල් වලටත් දාන්න පුලුවන් ..
කිසිම අප්‍රසන්න රසයක් නැහැ..

📌සති දෙකක් යද්දි ප්‍රතිඵල ලැබෙන්න ගන්නවා..

🚚 Islandwide Delivery
🚚 දිවයින පුරා බෙදා හැරීම

🅽🅴🆆 🅰️🆁🆁🅸🆅🅰️🅻MID YEAR OFFER 2021Material viscous 🔵Pay after you receive your order.🔵Islwide doorstep Delivery.🔵Replaceme...
20/09/2021

🅽🅴🆆 🅰️🆁🆁🅸🆅🅰️🅻
MID YEAR OFFER 2021

Material viscous

🔵Pay after you receive your order.
🔵Islwide doorstep Delivery.
🔵Replacement for any damaged products onR delivery.

Want to place an order??
message us your
1)Name
2)Address
3) 2 contact numbers
4) Item Name
*Note- we will call you to confirm your order.
** Delivery charges**

Island wide - 300.00

Happy Shopping 😊

😋 imported 👉 ladis hand bag👉  size     length   34 cm                    Width    34cm👉  Price 1500/=Cash deposit only D...
04/09/2021

😋 imported
👉 ladis hand bag
👉 size length 34 cm
Width 34cm
👉 Price 1500/=

Cash deposit only
DM for your oder

Address

317/3E
Habarakada
10150

Telephone

0754856261

Website

Alerts

Be the first to know and let us send you an email when Sanju's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share