Uva Life Tv News

Uva Life Tv News join now - Uva Life Tv News

06/10/2023

අනූ නවයෙන් බේරුණ ජීවිතය.......

06/10/2023

මිනිස්සුන්ට කුණුහරුප කියූ අකුරැස්ස සමෘද්ධි බැංකු නිලධාරියගේ වැඩ තහනම්..

06/10/2023

කොල්ලුපිටිය ලිබර්ට් ප්ලාසා සාප්පු සංකීර්ණය ඉදිරිපිට ලංගම බස් රථයකට විශාල ගසක් කඩාවැටීමෙන් අද(06) උදෑසන සිදු වූ අනතුර.

කොල්ලුපිටිය ලිබර්ට් ප්ලාසා සාප්පු සංකීර්ණය ඉදිරිපිට ලංගම බස් රථයකට විශාල ගසක් කඩාවැටීමෙන් අද(06) උදෑසන සිදු වූ අනතුර.   ...
06/10/2023

කොල්ලුපිටිය ලිබර්ට් ප්ලාසා සාප්පු සංකීර්ණය ඉදිරිපිට ලංගම බස් රථයකට විශාල ගසක් කඩාවැටීමෙන් අද(06) උදෑසන සිදු වූ අනතුර.

අද උදෑසන බදුල්ල බන්ධනාගාරය අසල මාර්ගයට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුර...
04/10/2023

අද උදෑසන බදුල්ල බන්ධනාගාරය අසල මාර්ගයට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුර...

බිනර පොහොය දින ජනයාගෙන් පිරී ඉතිරී ගිය "නයින් ආච්"  #නයිනාච්
29/09/2023

බිනර පොහොය දින ජනයාගෙන් පිරී ඉතිරී ගිය "නයින් ආච්"

#නයිනාච්

බදුල්ල දිස්ත්‍රික්කයේ 16වන පොලිස් ස්ථානය ලෙස කන්දෙගෙදර නව පොලිස් ස්ථානය අද දිනයේ ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල්...
23/09/2023

බදුල්ල දිස්ත්‍රික්කයේ 16වන පොලිස් ස්ථානය ලෙස කන්දෙගෙදර නව පොලිස් ස්ථානය අද දිනයේ ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මැතිතුමා,වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, ප්‍රාථමික කර්මාණ්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා, නියෝජ්‍ය පොලිස්පති ඩි.වි.පි. අජිත් හේමසිරි මහතා,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බණ්ඩාරවෙල කොට්ඨාසය ප්‍රදීප් කළුපහන මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බදුල්ල සුජිත් වෙදමුල්ල මහතා,සොරණාතොට ප්‍රාදේශීය ලේකම් නිමේෂා ප්‍රියංගනී මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැඩක් සහභාගි විය.
2023.09.24

වීඩියෝව මෙතනින් - https://youtu.be/2zYCAjhMT0I?si=bFH3tV7EM58NfKcj

Address

Hali Ela
90060

Telephone

+94775211745

Website

Alerts

Be the first to know and let us send you an email when Uva Life Tv News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Uva Life Tv News:

Share