Jobs SL Club

Jobs SL Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jobs SL Club, Digital creator, Hali Ela.

22/01/2025

බලන්නකෝ එයාගේ අවංකභාවය...❤️
ඒ නිසා අද වාසනවා ලැබුණා. තමන් කරන රස්සාව හරියට කරන්න කවදාවත් වරදින්නේ නෑ.

22/01/2025

එයාට ටිකක් තරහා ගිහින් 🤫🤫

21/01/2025

මේ මොනාද කියලා දන්නවාද...🤔

ජායාරූපයේ බිත්තර කීයක් තියෙනවා ද?21 ද 23 ද......?වැඩ්ඩොන්ඩ පමණි 😍
20/01/2025

ජායාරූපයේ බිත්තර කීයක් තියෙනවා ද?
21 ද 23 ද......?වැඩ්ඩොන්ඩ පමණි 😍

20/01/2025

ට්‍රැපික් නෝනා කෙනෙක්ගෙන් දඩයක් කාලා බලන්න..ආස හිතෙයි 🤩

වාහනයක් ගන්නවානම් මේ ගැනත් හිතන්න.....ගන්නවානම් මෙන්න වාහනේ. අපි හැමෝම කැමතියි පෙට්‍රල් ත්‍රීවිල් එකක් හෝ වෙනත් වාහනයක් ...
19/01/2025

වාහනයක් ගන්නවානම් මේ ගැනත් හිතන්න.....

ගන්නවානම් මෙන්න වාහනේ. අපි හැමෝම කැමතියි පෙට්‍රල් ත්‍රීවිල් එකක් හෝ වෙනත් වාහනයක් ගන්න,ඒත් ඒවගේ ලෙඩ ගොඩයි. ඉන්ජින් රෙපයාර් එහෙම ආවම අතේ තියෙන මුළු සේසතම ඉවරයි. ගොඩක් දියුණු රටවල්වල මිනිස්සු දැන් ඉලෙක්ට්‍රික් වාහනවලට මාරුවෙලා. හේතුව ඒවගේ රෙපයාර් අඩුයි. අපිත් ඉතිං පුරුද්දට පෙට්‍රල් වාහන ගන්නවා. හැබැයි වියදම අඩුයි. මම කොහොම කිව්වත් තීරණය ඔබේ අතේ..ගන්නවානම් ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න දෙපාරක් හිතන්න එපා.

පුළුවන් නම් පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න 🙏

19/01/2025

Congratulations Chamod...

💖💖💖💖
12/09/2022

💖💖💖💖

11/09/2022
ජයග්‍රාහී දවසක් වේවා🥰🇱🇰💪💝
11/09/2022

ජයග්‍රාහී දවසක් වේවා🥰🇱🇰💪💝

Address

Hali Ela
90060

Telephone

+94775211745

Website

Alerts

Be the first to know and let us send you an email when Jobs SL Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jobs SL Club:

Share