AI Funny Moments

AI Funny Moments Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AI Funny Moments, Digital creator, 7/A Heenarahena Raththageara Heembunna Hakuruwela, Hambantota.

🤖😂 AI Funny Moments

The funniest AI-generated videos every day! 🎬 🤣 Funny fails • Crazy moments • Endless laughs 📅 New content daily

👉 Follow us and enjoy the fun!

🐒😂 මේ වඳුරාට Follow එකක් නොදී යන්න පුළුවන්ද? 😎එක FOLLOW එකක් දුන්නොත් වඳුරා සතුටුයි ❤️දෙකක් දුන්නොත්… වඳුරාට පිස්සු හැදෙ...
23/08/2026

🐒😂 මේ වඳුරාට Follow එකක් නොදී යන්න පුළුවන්ද? 😎

එක FOLLOW එකක් දුන්නොත් වඳුරා සතුටුයි ❤️
දෙකක් දුන්නොත්… වඳුරාට පිස්සු හැදෙයි! 🤣🐒🔥

👉 අදම Follow කරලා අපේ Funny Family එකට එකතු වෙන්න! ❤️😂

23/08/2026

�� තේ එක බිව්වේ කවුද කියලා හොයන්න ගිය වෙලාවේ… බල්ලාත් වඳුරත් දෙන්නම සැකකාරයෝ! ���

අන්තිමට වඳුරා කියපු කතාව නම්… ��
“මං නෙමෙයි බං… සාක්ෂි තියෙන්නේ බල්ලට!” ��

ඔයා නම් කාවද සැක කරන්නේ? ��

19/08/2026

�� හොරකම කරලා අහුවෙලා… අන්තිමට පොලිසියටත් ගේමක් දුන්නා! ��

පොලිස්කාරයා: “කවුද හොරකම් කළේ?” �
වදුරා: “මං නෙමෙයි බං… මේක තමයි හොරකම් කළේ!” ��

අන්තිම තත්පරේ Twist එක බලන්න අමතක කරන්න එපා! ��
මේ වදුරාට Follow එකක් දීලා යමු! ��

17/08/2026

��� වලි දාපු දෙන්නා එකතු වුණාම මිනිහා ඉවරයි! �

බල්ලායි වඳුරයි රණ්ඩු වෙනකොට මිනිහා ආවේ වලිය නවත්තන්න… �
ඒත් මිනිහව දැක්ක ගමන් දෙන්නම: “අපි දෙන්නා පස්සේ බලමු… මුලින් මේ මිනිහව අල්ලමු!” ��

අන්තිමට මිනිහා දුවනවා… වඳුරයි බල්ලයි පස්සෙන්! ����

මේකේ අවසානය නම් බලන්නම ඕනේ! ��

🙂🙂
16/08/2026

🙂🙂

16/08/2026

�� වදුරා ගෙදරට ඇවිත් දේශනාවක් දුන්නා!

මනුස්සයා: “මට කියලා බාව ගන්නෙ නැතුව පලයන්!” �
වදුරා: “බාවපං යකෝ… බාවපං! ��”

අන්තිමට ගෙදර අයිතිකාරයාටත් තේරුණේ නෑ මේ ගෙදර කාගෙද කියලා! ��

15/08/2026

�� අද නම් මිනිහාට දෙයියන්ගෙම පිහිටයි! ��

වදුරා මන්නයක් අරගෙන පස්සෙන් එනකොට මිනිහාට එකම වචනයයි මතක් වෙන්නේ…
“බුදු අම්මෝ!!!” ��

අන්තිමට මොකද වුණේ කියලා වීඩියෝ එක බලලම කියන්න! ��
� මේක දැකලා බය වුණා නම් Share එකක් දාන්න!

😂🐘 අලි පැටියා කියන කතාව!“අම්මා කියනවා මං Special කියලා…ඒත් ෆ්‍රිජ් එක නම් කියන්නේ මං Special නෙවෙයි කියලා! 🤣🐘”😂 මේ අලි ප...
15/08/2026

😂🐘 අලි පැටියා කියන කතාව!

“අම්මා කියනවා මං Special කියලා…
ඒත් ෆ්‍රිජ් එක නම් කියන්නේ මං Special නෙවෙයි කියලා! 🤣🐘”

😂 මේ අලි පැටියා එක්ක එකඟද?
👉 Like ❤️ | Share 🔥 | Follow කරන්න!

👽😂 පෘථිවියට ආපු Alien කෙනාට වෙච්ච වැඩේ!“මම ආවේ පෘථිවියේ බුද්ධිමත්ම ජීවීන් හොයාගන්න…” 👽මිනිස්සු Cricket එක ගැන රණ්ඩු වෙනව...
15/08/2026

👽😂 පෘථිවියට ආපු Alien කෙනාට වෙච්ච වැඩේ!

“මම ආවේ පෘථිවියේ බුද්ධිමත්ම ජීවීන් හොයාගන්න…” 👽

මිනිස්සු Cricket එක ගැන රණ්ඩු වෙනවා දැකලා:
“WiFi තියෙනවා… ඒත් brains වල signal නෑ නේ! 😂📱”

🤣👽 මේක දැක්කම හිනා ගියේ කාටද?

15/08/2026

�� වඳුරා එක්ක ගහගන්න ගිහින් අන්තිමට වෙච්ච දේ බලන්න! ��

මනුස්සයා හිතුවේ fight එක තමන් දිනයි කියලා…
වඳුරා: “මල්ලි, මේක මගේ ring එක!” ���

අන්තිමට වඳුරා dance එකක් දාලා champion වුණා! ��
ඔයා නම් මේ fight එකේ කාටද support කරන්නේ? ��

Address

7/A Heenarahena Raththageara Heembunna Hakuruwela
Hambantota
82000

Website

Alerts

Be the first to know and let us send you an email when AI Funny Moments posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share