හම්බන්තොට-Hamba City

හම්බන්තොට-Hamba City ජාති බේද නැති එකම නගරය 👊🇱🇰 PEACE�

19/04/2025

කට්ටිය මොකෝ කියන්නෙ...😁❤️

හිසෙහි අමාරුවට කොට්ටේ මාරු කල හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ....පසු ගිය දිනවල සිදුවූ අවාසනාවන්ත සිදුවීමට සහ මාධ්‍ය...
07/03/2025

හිසෙහි අමාරුවට කොට්ටේ මාරු කල හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ....

පසු ගිය දිනවල සිදුවූ අවාසනාවන්ත සිදුවීමට සහ මාධ්‍ය මගින් ජනතාවට සිදුවන අපහසුතාවය පිලිබදව හෙලි කිරීමත් සමග නිළධාරීන් කැකිල්ලෙ තීන්දුවක් ගෙන තිබෙ.ඒ සෙවාවන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවට තම අවශ්‍යතා ඉටුකර ගන්නා තෙක් අසුන්ගෙන සිටීමට තිබු ආසන අද වනවිට එම ස්ථානයෙන් ඉවත් කිරීමයි. මෙ අද දහවල් එම ස්ථාන වලින් ආසන ඉවත්කර තිබූ අයුරු
Copied - HambantotaNEWS ..

Address

Hambantota
82000

Alerts

Be the first to know and let us send you an email when හම්බන්තොට-Hamba City posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share