06/10/2025
"මේ ලෝකය ලස්සන කරන්නෙත්, වෙනස් කරන්නෙත් ආදරණීය ගුරුවරු...🥺❤️
විෂයට එහා ගිය සිසු ජීවිත ලස්සන කරන්න ආලෝකමත් කරන්න කැපවූ/කැපවන සියළුම ගුරු මව්පියවරුන්ට..💐
ආදරණීය ගුරු දිනයක් වේවා! ❤️
👉 H a P P I N E S S ツ
#ගුරුදිනය