Shanika

Shanika මගේම ලෝකෙක, මගේම විදිහට ❤️🥰
(11)

03/09/2026

මම හිනාවෙන්නේ හැමදාම සතුටින් නිසා නොවේ.
දුකත් හිතේ තියාගෙන
ජීවිතයට ආදරෙන් හිනාවෙන්න දන්න
පුංචි හිතක්.

🌹මගේ ආදරණීය පුතාට ❤️සුභම සුභ උපන්දිනයක් වේවා පුතේ,සතුටින් පිරේවා නුඹගේ දිවියේ හැම දිනේ.හොඳින් ඉගෙනගෙන දැනුමින් පිරී,රටට ...
21/08/2026

🌹මගේ ආදරණීය පුතාට ❤️

සුභම සුභ උපන්දිනයක් වේවා පුතේ,
සතුටින් පිරේවා නුඹගේ දිවියේ හැම දිනේ.
හොඳින් ඉගෙනගෙන දැනුමින් පිරී,
රටට වැඩදායි පුතෙක් වෙයන් සදා සිරී.

ගුණයෙන් සුවඳවත්, සිතින් නිහතමානී,
කීකරු පුතෙකු වෙයන් ලෝකෙට ආදර්ශයක් වී.
මව්පියන්ගේ සිත සතුටින් පුරවා,
බුදු සරණින් නුඹේ දිවිය සදා ආලෝක වේවා! 🙏❤️🎁

සුභ උපන්දිනයක් වේවා මගේ පුතේ! 🎂🎉❤️🎁

❤️️️good morning ❤️🌹💘
06/06/2026

❤️️️good morning ❤️🌹💘

❤️️️good morning බුදු සරණයි ඔයාට 🙏💘
04/06/2026

❤️️️good morning බුදු සරණයි ඔයාට 🙏💘

❤️   Happy birthday chuti 🌹❤️   සුභ උපන්දිනයක් වේවා මගේ පණට,සතුටේ මල් පිපේවා ජීවිත පුරාම.බුදු සරණින් ආශිර්වාද ලැබේවා,සින...
02/06/2026

❤️ Happy birthday chuti 🌹❤️

සුභ උපන්දිනයක් වේවා මගේ පණට,
සතුටේ මල් පිපේවා ජීවිත පුරාම.
බුදු සරණින් ආශිර්වාද ලැබේවා,
සිනහවෙන් පිරුණු මඟක් දිගේ යාවේවා.
ඔබේ සිහින හැමදාම සැබෑ වේවා,
ආදරයත් වාසනාවත් ළඟ රැඳේවා.
අම්මාගේ හදවතේ රන් තරුව නුඹ,
සතුටින් දිදුලන දිවියක් ලැබේවා. ❤️
සුභ උපන්දිනයක් වේවා මගේ චූටි පුතා! 🎉🎂 බුදු සරණයි! 🙏💙🌹

02/06/2026

❤Good night🎋
🌹 sweet dreams 🥰

🌹❤️ Good night  ❤️🌹හිරු බැස ගියත් සෙනෙහස බැස යන්නේ නැහැ,සන්ධ්‍යාවේ සුළඟත් මතක ගෙන එයි නිහඬව.ඔයාගේ හිනාව වගේම ලස්සන වේවා ...
01/06/2026

🌹❤️ Good night ❤️🌹

හිරු බැස ගියත් සෙනෙහස බැස යන්නේ නැහැ,
සන්ධ්‍යාවේ සුළඟත් මතක ගෙන එයි නිහඬව.
ඔයාගේ හිනාව වගේම ලස්සන වේවා මේ සැන්දෑව,
සතුටින් පිරුණු සුන්දර රාත්‍රියකට මඟ පාදාවි. 💜✨🌹

❤️️️good morning බුදු සරණයි ඔයාට 🙏💘❤️
01/06/2026

❤️️️good morning බුදු සරණයි ඔයාට 🙏💘❤️

ලස්සන නම් නෑ ඉතින්....❤️Good night ලමයි 💘🌹🥰
31/05/2026

ලස්සන නම් නෑ ඉතින්....❤️

Good night ලමයි 💘🌹🥰

Address

Hambantota
82220

Website

Alerts

Be the first to know and let us send you an email when Shanika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share