Nine Publishing

Nine Publishing Book publisher and a book seller

කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සමග මෙන්ම අපගේ කුටිය සමග එකතු වූ පාඨක ඔබ සැමට අපගේ ප්‍රණාමය. ඔබට අවශ්‍ය ඕනෑම අපගේ ප්‍රකා...
07/10/2025

කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සමග මෙන්ම අපගේ කුටිය සමග එකතු වූ පාඨක ඔබ සැමට අපගේ ප්‍රණාමය. ඔබට අවශ්‍ය ඕනෑම අපගේ ප්‍රකාශනයක් ලබා ගැනීමට 071 458 0941 දුරකථන මාර්ග ඔස්සේ අප අමතන්න.

කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ  අවසාන දින 02 කරා අපි ලංවෙමින් තියනවා. ඉතින් තාමත් ආවේ නැත්තම් අපි ඉන්නවා B ශාලාවේ 107 ...
05/10/2025

කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසාන දින 02 කරා අපි ලංවෙමින් තියනවා. ඉතින් තාමත් ආවේ නැත්තම් අපි ඉන්නවා B ශාලාවේ 107 වන කුටියේ ඔබ වෙනුවෙන්ම සියලුම පොත් සදහා 20% දක්වාම වට්ටම් එක්ක.

මෙම ප්‍රකාශන සහා තවත් සාහිත්‍ය, දේශපාලනය, කලාව, නාට්‍ය හා චිත්‍රපට වැනි මාත්ෘකා රාශියක් ඔස්සේ රචිත ග්‍රන්ථ ඉතාමත් අඩු මුදලක ඔබට දැන් මිලදී ගත හැක. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අමතක කල නොහැකි නාමය "Nine Publishing".

වැඩිදුර විස්තර සදහා අමතන්න: 071 458 0941

නවක ලේඛිකාවකගේ කලඑළි බැසීම! "නොදනිමි කාගේ දොසා"උත්තරා ජයවර්ධන විසින් රචිත ජීවිතයේ අර්ථ රසය ආදරයෙන් කතා කරන "නොදනිමි කාගේ...
05/10/2025

නවක ලේඛිකාවකගේ කලඑළි බැසීම! "නොදනිමි කාගේ දොසා"

උත්තරා ජයවර්ධන විසින් රචිත ජීවිතයේ අර්ථ රසය ආදරයෙන් කතා කරන "නොදනිමි කාගේ දොසා" ග්‍රන්ථය දැන් ඔබට පොත් ප්‍රදර්ශනයේ B107 කුටියෙන් මිලදී ගත හැක.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අමතක කල නොහැකි නාමය "Nine Publishing" වෙතින් 20% දක්වා වට්ටම් සමග තවත් පොත් රැසක් ඔබට අපගේ කුටියෙහිදී ලබා ගත හැක. වැඩිදුර විස්තර සදහා අමතන්න: 071 458 0941

"දර්ශනය වැනි විෂයක අන්තර්ගත සංකීර්ණතාවය සහ දුරවබෝධ බව එය පොදු සමාජයෙන් බොහෝ දුරස්ථව පෑවතීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ....
05/10/2025

"දර්ශනය වැනි විෂයක අන්තර්ගත සංකීර්ණතාවය සහ දුරවබෝධ බව එය පොදු සමාජයෙන් බොහෝ දුරස්ථව පෑවතීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ."

නූතන ලෝකය සහ සමකාලීන ලෝකය පිලිබද රචැති "The Philosophy Book: Big Ideas Simply Explained" හී උදිත් අලහකෝන් විසින් පරිවර්තනය කරන ලද "දර්ශනය" පුස්ථකය දැන් ඔබට පොත් ප්‍රදර්ශනයෙහි B107 කුටියෙන් දැන් මිලදී ගත හැක.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අමතක කල නොහැකි නාමය "Nine Publishing" වෙතින් 20% දක්වා වට්ටම් සමග තවත් පොත් රැසක් ඔබට අපගේ කුටියෙහිදී ලබා ගත හැක. වැඩිදුර විස්තර සදහා අමතන්න: 071 458 0941

පාඨකයන්, රචකයන් ඇතුලුව ශ්‍රේෂ්ඨ කලාකරුවන් රැසක් කොලඹ ජාත්‍යාන්තර පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක දිනයේදි අප හා එක්ව සිටි අයුරු...
01/10/2025

පාඨකයන්, රචකයන් ඇතුලුව ශ්‍රේෂ්ඨ කලාකරුවන් රැසක් කොලඹ ජාත්‍යාන්තර පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක දිනයේදි අප හා එක්ව සිටි අයුරු. සාහිත්‍ය, දේශපාලනය, කලාව, නිබන්ධන ඇතුලු ඕනෑම විදියක ග්‍රන්ථ්යක නම් සියලු දෙනාම දන්න සන්නාමය "Nine Publishing"

Nine Publishing වෙතින් 20% දක්වා වට්ටම් සමග තවත් පොත් රැසක් ඔබට අපගේ කුටියෙහිදී ලබා ගත හැක. වැඩිදුර විස්තර සදහා අමතන්න: 071 458 09411

අපගේ නවතම ප්‍රකාශන සියල්ලම ඔබට 20% දක්වා වට්ටම් සමග මිලදී ගැනීමට, කොලඹ ජාත්‍යාන්තර පොත් ප්‍රදර්ශනයේ 107 කුටියට දැන්ම එන්...
01/10/2025

අපගේ නවතම ප්‍රකාශන සියල්ලම ඔබට 20% දක්වා වට්ටම් සමග මිලදී ගැනීමට, කොලඹ ජාත්‍යාන්තර පොත් ප්‍රදර්ශනයේ 107 කුටියට දැන්ම එන්න. මෙම ප්‍රකාශන සහා තවත් සාහිත්‍ය, දේශපාලනය, කලාව, නාට්‍ය හා චිත්‍රපට වැනි මාත්ෘකා රාශියක් ඔස්සේ රචිත ග්‍රන්ථ ඉතාමත් අඩු මුදලක ඔබට දැන් මිලදී ගත හැක.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අමතක කල නොහැකි නාමය "Nine Publishing" වෙතින් 20% දක්වා වට්ටම් සමග තවත් පොත් රැසක් ඔබට අපගේ කුටියෙහිදී ලබා ගත හැක. වැඩිදුර විස්තර සදහා අමතන්න: 071 458 0941

සාහිත්‍ය සදහා වන නොබෙල් ත්‍යාගයට 2000 වසරේදී හිමිකම් කී ශාවෝ ශිංජියෑන් විසින් රචිත හී මනික් කුරුප්පු විසින් සිංහලට පරිවර...
01/10/2025

සාහිත්‍ය සදහා වන නොබෙල් ත්‍යාගයට 2000 වසරේදී හිමිකම් කී ශාවෝ ශිංජියෑන් විසින් රචිත හී මනික් කුරුප්පු විසින් සිංහලට පරිවර්ථනය කරන ලද "හුදකලාවේ බයිබලය" ග්‍රන්ථය දැන් ඔබට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සාහිත්‍ය ග්‍රන්ථ සන්නාමය වන වෙතින් දැන් මිලදී ගත හැක. දැන්ම එන්න B ශාලාවේ B107 වන කුටිය වෙතට

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අමතක කල නොහැකි නාමය "Nine Publishing" වෙතින් 20% දක්වා වට්ටම් සමග තවත් පොත් රැසක් ඔබට අපගේ කුටියෙහිදී ලබා ගත හැක. වැඩිදුර විස්තර සදහා අමතන්න: 071 458 09411

ගිම්හාන හාදුවක මකරන්ද විදින්න කුමාර හෙට්ටිආරච්චි විසින් රචිත කාව්‍යමය ග්‍රන්ථය! අවකෙළි පිණිස දණ බිම හොවනා නිවටයටි බඩ තෙම...
01/10/2025

ගිම්හාන හාදුවක මකරන්ද විදින්න කුමාර හෙට්ටිආරච්චි විසින් රචිත කාව්‍යමය ග්‍රන්ථය!

අවකෙළි පිණිස දණ බිම හොවනා නිවට
යටි බඩ තෙමෙන සුදනන් පිරුවට කියන
අට පහ නොදන්නා ජඩයන් බස කවට
හෙළුවට උඩින් තවර්තු අමුඩෙක බරට

දැන් ඔබට අපගේ B107 කුටියෙන් මිලදී ගත හැක. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අමතක කල නොහැකි නාමය "Nine Publishing" වෙතින් 20% දක්වා වට්ටම් සමග තවත් පොත් රැසක් ඔබට අපගේ කුටියෙහිදී ලබා ගත හැක.
වැඩිදුර විස්තර සදහා අමතන්න: 071 458 0941

සමහර ආදර කතා පටන් ගන්නෙම විවාහයෙන් පස්සේ. විවාහයෙන් පස්සෙත් අසම්පූර්ණ ආදර කතා මේ ලෝකේ නිමක් නෑ. දහසක් අය තමන් ආදරය කරන අ...
01/10/2025

සමහර ආදර කතා පටන් ගන්නෙම විවාහයෙන් පස්සේ. විවාහයෙන් පස්සෙත් අසම්පූර්ණ ආදර කතා මේ ලෝකේ නිමක් නෑ. දහසක් අය තමන් ආදරය කරන අය අත් ඇර ගන්න බැරුව දුක් විදිනවා.

ශලිනි ලීලාරත්න විසින් රචිත "සීත සෙවණැලි" ග්‍රන්ථය ඔබට දැන් පොත් ප්‍රදර්ශනයේ අපගේ B107 කුටියෙන් මිලදී ගත හැක.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අමතක කල නොහැකි නාමය "Nine Publishing" වෙතින් 20% දක්වා වට්ටම් සමග තවත් පොත් රැසක් ඔබට අපගේ කුටියෙහිදී ලබා ගත හැක. වැඩිදුර විස්තර සදහා අමතන්න: 071 458 0941

Address

Murugan Place
Havelock Town
00500

Alerts

Be the first to know and let us send you an email when Nine Publishing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category