Ogi - ඔගී

Ogi - ඔගී 💌🫰

20/04/2026

💐 ゚viralシ #

🥰❤️‍🩹
14/04/2026

🥰❤️‍🩹

🥹❤️‍🩹
08/04/2026

🥹❤️‍🩹

I really felt these lines 🥺❤️‍🩹

05/04/2026

Atta 😂🤭

゚viralシ

04/04/2026

😌.

゚viralシ

04/04/2026

මුන් ඔක්කොම නයි 😒😂

゚viralシ

03/04/2026

03/04/2026

🥹❤️‍🩹

11/03/2026

ඉදලා ඉදල 5⭐️ හොටෙල් එහෙකට ගියහම 😂🤭

දරාගෙන ඉන්න 🫂❤️‍🩹
25/11/2025

දරාගෙන ඉන්න 🫂❤️‍🩹

කාලයක් අප නැති වෙනවාට හුඟක් බයවුණු බොහෝ දේවල් කාලයත් සමඟ නැති වී තිබෙනවා. පැනගන්නට බැරි වුණොත් ජීවිතය විනාශ වේ යැයි සිදු...
25/11/2025

කාලයක් අප නැති වෙනවාට හුඟක් බයවුණු බොහෝ දේවල් කාලයත් සමඟ නැති වී තිබෙනවා.
පැනගන්නට බැරි වුණොත් ජීවිතය විනාශ වේ යැයි සිදු වුණු සමහර කඩයිම් පැන ගන්නට බැරි වී තිබෙනවා.
නැති වෙනවාට බය වුණු ඇතැම් සම්බන්ධතා නැතිවී තිබෙනවා.
අහිමි වෙනවාට බය වුණු ජිවිතයේ සමීපතම අය ජිවිතයෙන් සමුගෙන තියෙනවා.

ඒත් ඒ කිසිම දෙයක් නිසා ජිවිතය අතරමග නතර වෙලා නැහැ 🏃‍♂🩵☺

මං ආසම රෝමාන්තික මනුස්සයෙක්ට🥺❤️හදවතින් කතා කරන...හැගීම් වලට වටිනාකමක් දෙන..🌿💫]°°°••°••.සොබාදහමට පණ වගේ ආදරේ කරන මිනිස්සු...
14/11/2025

මං ආසම රෝමාන්තික මනුස්සයෙක්ට🥺❤️

හදවතින් කතා කරන...හැගීම් වලට වටිනාකමක් දෙන..🌿💫]°°°••°••
.සොබාදහමට පණ වගේ ආදරේ කරන මිනිස්සු ඉන්නව නේද එයාලා වචනයේ පරිසමාප්තියෙන්ම "රෝමාන්තිකයි"..ඒ වගේ මිනිස්සු වැලදගැනීමක් අවශ්‍ය මොහොතක දේශනයක් ඉදිරිපත් කිරීම කොහෙත්ම කරන්නෙ නෑ....ඒ මිනිස්සු හරි සංවේදී තව කාවහරි සතුටු කරන්න ඕනෙ උනොත් තමන් කැමතිම දේවල් උනත් දෙන්න දෙපාරක් හිතන්නෙත් නෑ..🥹♥️

මේ ලෝකෙ හැම ගහකටම මලකටම ජීවයක් තියනව කියල ඒ මිනිස්සු දන්නවා ...ඒ නිසා කූඹියෙකුට වත් එයාලගෙන් කරදරයක් නෑ...🥺💜

ලස්සන මතක හදන්න දෙන පුංචි පුංචි තෑගි ...කෝපි පාට ලිවුම්...මල් පොකුරු තෑගි දෙන්නෙ අනිත් අය හරිම විශේෂයි කියල පෙන්නන්න... එයාලට වටිනාකමක් දෙන්න..🥹🌼🧚🏼‍♂️

නිරන්තරයෙන් ආදරේ පෙන්නන්න කැමති මේ අය"මං ඔයාට ආදරෙයි"ඔයා මට ගොඩක් වටිනව කියල මුලු ලෝකයක් ඉස්සරහ උනත් කියන්න බය වෙන්නෑ..🥺🧚🏼‍♂️🌼

"ඉතිං රෝමාන්තික මිනිස්සු හරි අඩුයි ලමයෝ"!...sex විතරක්ම නෙමෙයි හදවතින්ම සම්බන්ද වෙන මේ අය ලග ඉන්න බයක් නෑ..ලෝකෙ පෙරලුනත් එයා මාත් එක්ක කියල හිතෙන ගැගීම හරි වටිනවා!..🥺♥️

ඉතිං මං තාමත් හොයන්නෙ ඔයාව🧚🏼‍♂️🌼♥️....ඔයා ඇතුලෙ ඉන්න රෝමාන්තික මනුස්සයාව🌿🥺♥️

Address

Henegama

Website

Alerts

Be the first to know and let us send you an email when Ogi - ඔගී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share