Sagarika multi item

Sagarika multi item ලෝකය වෙනස් කිරීමට නම් අප මුලින් වෙනස් විය යුතුය......🥰

06/07/2026

Kala balanna ASA hithei

28/06/2026

අහිංසක දරුවන් වෙනුවෙන් මුලින්ම ෂෙයාර් කරන්න 🙏
please share 🙏🙏
සාමාන්‍යපෙළ අසමත් දුවේපුතේ වැරදිච්ච තැනින් පටන්ගමු. පැරදිච්ච තැනින්ම ජයග්‍රහණය ආරම්භ කරමු. ඔයාට ලොකු විශ්වාසයක් අධිෂ්ඨානයක් තියේනම් විභාගෙ දෙවනි පාර ගොඩදාගන්න තිබ්බ නම්ම් කියලා විස්වාසයෙන් එන්න අපේ විද්‍යායතන මහ පිරිවනට. නොමිලේ ඉදිරි මාස 6 තුළ ඔයාව විභාගෙ පාස් වෙන්න හැකි මට්ටමට ගොඩදාන්න මගපෙන්වන්න නොමිලේ උගන්වන්න අපි සූදානම්. ගිය වසරේ විභාගය අසමත් දරුවන් විශාල පිරිසක් අඩුපාඩු හදන් විභාගෙ සමත් වෙලා ඔන්න ගිය සතියෙ ප්‍රතිඵල ආවා. අපි 30 වෙනිදා උදේ 9 ට හමුවෙමු. අනුවාර්‍යයෙන්ම එන්න. එන අය ලියාපදිංචියට දැන්ම ශාන්ත හාමුදුරුවන්ට වට්සැප් කතා කරන්න. මෙන්න අංකය. Wa.me/+94779684515
තෙරුවන් සරණයි....!!!
හැමෝම අනිවාර්‍යයෙන්ම ෂෙයාර් කරන්න.

17/03/2026

හදිසියේම දුන් ඕඩර් එකක්...

12/03/2026
12/03/2026

අද දවස හැමෝටම සුබ වේවා....🩷

10/03/2026

අද අපි නාන්න ගියා වැල්පොතුවැව කඩිගාව පාලම අසල දැදුරුඔයට. ඉතින් ඒ වෙලාවෙ තමයි මන් දැක්කෙ පාසල් ඇරිලා බබෙක් අරගෙන එන මාමා කෙනෙක්.පාපැදියක් තල්ලු කරගෙන තමයි ආවෙ. මේ video එක ගත්තේ හදිසියේම මොකද මට හදිසි ගමනක් යන්න තිබුන නිසා. මේ මාමගෙ ගෙදර ගිය නොවැම්බර් මාසේ ගංවතුරට අහුවෙලා. ගෙයක් එයාලට නෑ. දරුවො 3න් දෙනෙක් ඉන්නවා ඒ මාමගෙ බිරිද වෙන විවාහයක් කරගෙන. රජයෙන්25000./=, 50000/= ලැබුනලු එයා කිරි හරක් හදාගෙන තමයි ඉදලා තියෙන්නේ සත්තු ටිකත් ගහගෙන ගිහින්. බොහොම අමාරුවෙන් එයාලා ජිවත් වෙන්නේ ඉතින් එයාලට උදවු කරන්න පුලුවන් අය ඉන්නවානම් හැකි අයුරකින් උදවු කරන්න 🙏 දැනට මගේ පෝන් number එක දාන්නම් 0778249450. ස්තුතියි.

10/03/2026

කොහෙ ගියත් අපේ මහත්තයා😄

08/03/2026

අපි දෙන්නා🩷🥰🩷

ඔයාලා හැමොටම ස්තුති 🩷🙏
08/03/2026

ඔයාලා හැමොටම ස්තුති 🩷🙏

🩷🩷🩷
07/03/2026

🩷🩷🩷

Address

Panapitigama Waththa. Kirimetiyagama. Boraluwewa
Hettipola

Website

Alerts

Be the first to know and let us send you an email when Sagarika multi item posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share