Nuwan lk02

Nuwan lk02 🔥 “Don’t stop until you’re proud.”
💯 ඔයාටම ගෞරවයක් දැනෙන තැනට යනකම් නවත්තන්න එපා.💸💥

03/05/2026

🦖Amazon වනයේ අතරමග… එකපාරටම හැමදේම වෙනස් වෙනවා 😵‍💫
පිටිපස්සෙන් එන මේ විශාල ඩයිනසෝරයාගෙන් බේරෙන්න මට තියෙන්නේ එකම අවස්ථාවයි! 🏃‍♂️💨🦖
ඇත්තක් වගේම දැනෙන මේ සිනමා මොහොත අත්විදින්න 😍🔥

25/04/2026

🙏ජීවිතේ සතුට හොයන්න පිටතට නොයන්න…
ඔයාගේ හිත සන්සුන් කරගන්න පුළුවන් නම්
ඒකම තමයි සැබෑ සතුට 💫🪷
#බුදුසරණයි #සතුට

24/04/2026

මතු බවයකත් බෞද්ධයෙකු ලෙස උපදිමින්, බුදු දහම ඇසුරු කරමින් නිවන් මඟට ලඟාවීමට ලැබේවා කියන ආශාවෙන් හිත පිරේ. මේ ජීවිතේ කරපු පින්, එලියක් වෙලා අනාගතයටත් මඟ පෙන්වයි.







#සිංහල

23/04/2026

“මා කල පිනක් වේ නම් බුදුවරයෙකුගේ කාලයෙ ඉපිද උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අසා නිවන් අවබෝධය ලැබේවා. මේ සසර දුකින් එතෙර වෙන්න මටත්, ලෝක වාසි සියලුම සත්වයන්ටත් ඒ වාසනාව ලැබේවා… සාදු සාදු සාදු 🙏”






#සාදුසාදුසාදු
#බුදුසරණයි

20/04/2026

හිතට හිත හමුවුන දවසින් පස්සේ ජීවිතේම වෙනස් වෙලා… ඔයා ඉන්න තැන තමයි මගේ සතුට 🌙
#ඔයාමමයි #ආදරය

20/04/2026

අමාරු දවස් වල එකිනෙකා අල්ලගෙන ඉඳපු අපි,
හැමදේම හරි ගිය දවසක සතුටත් එකටම බෙදාගමු…
ලඟ ඉන්න එක ලේසි වෙද්දි නෙමේ,
අමාරු වෙලාවටත් අත් නොහැර,
අවසානයටම එකටම ඉන්න එකයි අපිට වැදගත් ❤️

15/04/2026

කේන්තියෙන් හරි දුකෙන් හරි ඉන්න වෙලාවට ගන්න තීරණ, ඒ මොහොතට හරි වගේ දැනුනත්… පස්සේ ජීවිත කාලෙම පසුතැවීමක් වෙන්න පුළුවන්. හිත සන්සුන් වෙලා ගන්න තීරණ තමයි ජීවිතේ හැරවෙන තැන තීරණය කරන්නේ.
#සිංහලවදන් #ජීවිතය

14/04/2026

පරණ දුක් අතහැරලා, අලුත් ආරම්භයක් එක්ක
හිතට සැනසීමත් ජීවිතයට වාසනාවත් එක්ක
මේ අලුත් අවුරුද්ද සුන්දර වෙන්න ප්‍රාර්ථනා කරනවා 🌸💛
#අලුත්අවුරුද්ද #සුභඅවුරුද්ද 🌼

Address

Galadeniya
Hettipola
60430

Alerts

Be the first to know and let us send you an email when Nuwan lk02 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share