Dr.Chathuranga Herath

Dr.Chathuranga Herath Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr.Chathuranga Herath, Media/News Company, Sipelca Hettipola, Hettipola.

කැලණිය විශ්වවිද්‍යාලයේ
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ BAMS (ආයුර්වේද වෛද්‍ය සහ ශල්‍යවේදී) උපාධිධාරී වෛද්‍ය

Doctor of Modern Ayurveda Medical Center- Hettipola

Managing Director of Sipelca Educational Institute- Hettipola

Science Lecturer

✅කාර්‍යබහුල නූතන ලෝකය තුළ ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ සම්බන්ධව ඇති වන ප්‍රධාන ගැටලු කිහිපයකි...👉නිවැරදි ඖෂධ...
08/07/2026

✅කාර්‍යබහුල නූතන ලෝකය තුළ ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ සම්බන්ධව ඇති වන ප්‍රධාන ගැටලු කිහිපයකි...

👉නිවැරදි ඖෂධ නොලැබීම
👉ඖෂධ වල ගුණාත්මකභාවයේ ගැටලු
👉ඖෂධ සොයා ගැනීමට ඇති අපහසුව
👉ඖෂධ සාදා ගැනීමට ඇති අපහසුව
👉බෝතල් ආදී ඇසුරුම් වල ගැටලුව
👉ඖෂධ භාවිතයේ ඇති අපහසුව

අප වෛද්‍ය මධ්‍යස්ථානය ඉහත සියලුම ගැටලුව වලට නිවැරැදි විසඳුම් ලබා දී ඇත.

✅නිවැරදි ඖෂධ වෛද්‍යවරයා විසින්ම තෝරා අදාල නිෂ්පාදිත ස්ථාන වලින්ම ගෙන්වීම

✅රෝගියාට අවශ්‍ය සියලුම ඖෂධ අප විසින්ම රෝගියා වෙත එදිනම ලබා දීම

✅අප විසින් දෙන ලද ඖෂධ ඇති ඖෂධ කෙලින්ම පානය කළ හැකි හෝ තේ පානයන් ලෙස ක්ෂණිකව සකසා පානය කළ හැකි වීම
(පෙති, ක්ෂණික චූර්ණ, Tea bags, Liquid...)

✅කිසිදු රෝගියෙක් කුප්පි, බෝතල් හෝ වෙනත් ඇසුරුම් ගෙන ආ යුතු නොවන අතර සියලුම ඖෂධ අප විසින්ම ගුණාත්මක ලෙස ඇසුරුම්ගතව ලබා දේ

🌼ආයුර්වේද දැනුමත් නූතන තාක්ෂණයත් භාවිතයෙන් රොගීන්ගේ ඖෂධ පිළිබඳ ප්‍රායෝගිකත්වය සහ පහසුව සැලසීම
අප වෙත පැමිණෙන රෝගීන්ගේ සතුටට තවත් විශේෂ හේතුවකි..........................................................................

⚕️සුව කළ නොහැකි යැයි පැවසූ හෝ දිගු කාලීනව දුක් විඳින සියලුම සර්වාංග රෝග සදහා විශේෂ ප්‍රතිකාර සිදු කරන

උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය සේවය සහිත
🩺Modern Ayurveda Medical Center
(උසාවිය රවුම් පාර, හෙට්ටිපොළ)

☘️ප්‍රතිකාර සඳහා විවෘත දින සහ වේලාවන්

🔸ඉරිදා
උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා

🔸බදාදා සහ බ්‍රහස්පතින්දා
සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා

💢සියලුම රෝග සදහා..

✅භාවිතයට පහසු හා ප්‍රායෝගික ගුණාත්මක ආයුර්වේද ඖෂධ
අප වෛද්‍ය මධ්‍යස්ථානයෙන්ම ලබා දේ...

🩺Dr.H.M.I.Chathuranga Herath
🏅BAMS - University of Kelaniya
✔️SLAMC Reg : 16743

විමසීම්- 0772149951

#ආයුර්වේද #හෙට්ටිපොල #කුලියාපිටිය #කුරුණෑගල #ආයුර්වේද #ඩොක්ටර් #චතුරංග

😟ඔබත් Arthritis (සන්ධිගත වාත) රෝගයෙ දිගු කාලීනව පීඩා විඳින අයෙක් ද...?විවිධ ප්‍රතිකාර වලින් වේදනා නාශක වලින් තාවකාලිකව ව...
07/07/2026

😟ඔබත් Arthritis (සන්ධිගත වාත) රෝගයෙ දිගු කාලීනව පීඩා විඳින අයෙක් ද...?

විවිධ ප්‍රතිකාර වලින් වේදනා නාශක වලින් තාවකාලිකව වේදනාව යටපත් කරගෙන දුක් විඳින අයෙක් ද...?

සියලු ප්‍රතිකාර නිශඵල වී අවසානයේ සැත්කමක් මඟින් උත්සාහ කරමු යැයි උපදෙස් ලද අයෙක් ද...?

අප වෛද්‍ය මධ්‍යස්ථානයේ දී චතුරංග හේරත් වෛද්‍යතුමා හමුවී සියලුම සන්ධි රෝග ස‍ඳහා නිසි ප්‍රතිකාර මඟින් අනිවාර්ය සුවය ලබා ගත හැකි දන්නවාද...?

පළමු සතියේ දීම ඔබට රෝගය සුවවීමේ ලක්ෂණ දැනෙනු ඇත. රෝගය හා රෝගයේ තත්වය අනුව සති කිහිපයක් තුළ සම්පූර්ණ සුවය ලබා ගත හැක.

කිසිදු ඖෂධයක් පිටතින් සෙවීමට අවශ්‍ය නොවේ...

පත්තු සෑදීම හෝ ගැල්වීම රෝගීන්ට බාර නොදේ...

අදාල තෙල් ආලේප කර විශේෂ නාඩි ස්වේදනය අදිය ලබා දී දෛනික වැඩ කටයුතු පවා කරගෙන යාමට පහසු ලෙස පත්තු යෙදීම වෛද්‍ය චතුරංග හේරත් වෛද්‍යතුමා අතින්ම සිදු වන බව සලකන්න...

📦අවශ්‍ය සියලුම ඖෂධ ගුණාත්මකව හා ඇසුරුම්ගතව අප විසින් ම ලබා දෙන බව සලකන්න.

🩺Dr. Chathuranga Herath
BAMS - University of kelaniya
Reg No - 16743

MODERN AYURVEDA MEDICAL CENTER
HETTIPOLA, KURUNEGALA

විමසීම්- 0772149951

#ආතරයිටීස් #සන්ධිගතවාත #ආමවාත #ආයුර්වේද #ඩොක්ටර් #චතුරංග

😟ඔබත් විවිධ සන්ධි වේදනා වලින් දිගු කාලීනව පීඩා විඳින රෝගියෙක් ද...?විවිධ ප්‍රතිකාර වලින් වේදනා නාශක වලින් තාවකාලිකව වේදන...
06/07/2026

😟ඔබත් විවිධ සන්ධි වේදනා වලින් දිගු කාලීනව පීඩා විඳින රෝගියෙක් ද...?

විවිධ ප්‍රතිකාර වලින් වේදනා නාශක වලින් තාවකාලිකව වේදනාව යටපත් කරගෙන දුක් විඳින අයෙක් ද...?

සියලු ප්‍රතිකාර නිශඵල වී අවසානයේ සැත්කමක් මඟින් උත්සාහ කරමු යැයි උපදෙස් ලද අයෙක් ද...?

අප වෛද්‍ය මධ්‍යස්ථානයේ දී චතුරංග හේරත් වෛද්‍යතුමා හමුවී සියලුම සන්ධි රෝග ස‍ඳහා නිසි ප්‍රතිකාර මඟින් අනිවාර්ය සුවය ලබා ගත හැකි දන්නවාද...?

පළමු සතියේ දීම ඔබට රෝගය සුවවීමේ ලක්ෂණ දැනෙනු ඇත. රෝගය හා රෝගයේ තත්වය අනුව සති කිහිපයක් තුළ සම්පූර්ණ සුවය ලබා ගත හැක.

කිසිදු ඖෂධයක් පිටතින් සෙවීමට අවශ්‍ය නොවේ...

පත්තු සෑදීම හෝ ගැල්වීම රෝගීන්ට බාර නොදේ...

අදාල තෙල් ආලේප කර විශේෂ නාඩි ස්වේදනය අදිය ලබා දී දෛනික වැඩ කටයුතු පවා කරගෙන යාමට පහසු ලෙස පත්තු යෙදීම වෛද්‍ය චතුරංග හේරත් වෛද්‍යතුමා අතින්ම සිදු වන බව සලකන්න...

📦අවශ්‍ය සියලුම ඖෂධ ගුණාත්මකව හා ඇසුරුම්ගතව අප විසින් ම ලබා දෙන බව සලකන්න.

🩺Dr. Chathuranga Herath
BAMS - University of kelaniya
Reg No - 16743

MODERN AYURVEDA MEDICAL CENTER
HETTIPOLA, KURUNEGALA

විමසීම්- 0772149951

#සන්ධිවේදනා #ආයුර්වේද #ඩොක්ටර් #චතුරංග

😟Psoriasis - පොතු කබර වලට ස්ථාවර සුවයක් නොලද අය වෙනුවෙනි...Psoriasis සඳහා විවිධ ඖෂධ මඟින් තාවකාලිකව රෝගය යටපත් කරගත්තත් ...
05/07/2026

😟Psoriasis - පොතු කබර වලට ස්ථාවර සුවයක් නොලද අය වෙනුවෙනි...

Psoriasis සඳහා විවිධ ඖෂධ මඟින් තාවකාලිකව රෝගය යටපත් කරගත්තත් නැවත නැවත මතු වී කායික හා මානසික පීඩාවට පත් වූ ඔබට අනිවාර්ය සුවය ලබා ගත හැකි දන්නවාද?

✅මෙහි දක්වා ඇත්තේ අප විසින් සාර්ථකව සුව කරන ලද රෝගියෙක්ගේ පෙර හා පසු අවස්ථාවන් ය.

මෙම තරුණ රෝගියා වසර ගණනක් මුලු සිරුර පුරා පැතිරුණ පොතු කබර (Psoriasis) තත්වයෙන් පීඩා විඳිමින් බලාපොරොත්තු අතැර සිටි අවස්ථාවේ වෛද්‍ය චතුරංග හේරත් මුණ ගැසී ලබා ගත් ක්‍රමානුකූල ප්‍රතිකාරයෙන් ස්ථාවර සුවය ලබා ගත් තවත් එක් රෝගියෙක් ලෙස දක්වමු.

🤔Psoriasis ස්ථිරවම සුව නොවන්නේ ඇයි...?

නිසි රෝග නිර්ණායකින් තොරව රෝග මූලයට නිසි ප්‍රතිකාර සිදු නොකිරීමයි...

Psoriasis සඳහා බලපාන හේතු ගණනාවකි...

👉 ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දෝෂ
👉 මානසික ආතතිය
👉 සමට වන වෙනත් ආබාධ
👉 අසාදන
👉 හෝමෝනමය ගැටලු
👉 ජානමය හේතු
👉 මද්‍යසාර
👉 ඇතැම් ඖෂධ...

මීට අමතරව ආයුර්වේදයේදී විශේෂයෙන් සලකන

⭕ අග්නි දුර්වලතාවය
⭕ ආම දෝෂයන් ද
සලකා බැලිය යුතුමය

අදාල රෝග මූලය නිවැරදිව නීර්ණය කරගෙන ක්‍රමානුකූල ආයුර්වේද ප්‍රතිකාර මඟින් ස්ථාවර සුවය ලබා ගන්න අපගේ වෛද්‍ය මධ්‍යස්ථානය විවෘතයි.

📦අවශ්‍ය සියලුම ඖෂධ ගුණාත්මකව හා ඇසුරුම්ගතව අප විසින් ම ලබා දෙන බව සලකන්න.

💯සති 2 ක් තුළ අනිවාර්ය ප්‍රතිඵල ඔබට දැනෙනු ඇත.

🩺Dr. Chathuranga Herath
BAMS - University of kelaniya
Reg No - 16743

MODERN AYURVEDA MEDICAL CENTER
HETTIPOLA, KURUNEGALA

විමසීම්- 0772149951

#ආයුර්වේද #ඩොක්ටර් #චතුරංග

😟ඔබත් දිගු කාලීන චර්ම රෝගයකින් පීඩා විඳින කෙනෙක්ද?චර්ම රෝග සඳහා විවිධ ඖෂධ මඟින් තාවකාලිකව රෝගය යටපත් කරගත්තත්, ස්ථිර සුව...
03/07/2026

😟ඔබත් දිගු කාලීන චර්ම රෝගයකින් පීඩා විඳින කෙනෙක්ද?

චර්ම රෝග සඳහා විවිධ ඖෂධ මඟින් තාවකාලිකව රෝගය යටපත් කරගත්තත්, ස්ථිර සුවයක් නොවූ කෙනෙක් ද?

🤔හේතුව...?

නිසි රෝග නිර්ණායකින් තොරව රෝග මූලයට නිසි ප්‍රතිකාර සිදු නොකිරීමයි...

චර්ම රෝග සඳහා බලපාන හේතු ගණනාවකි...

👉 ආසාදන
👉 පිරිසිදු කිරීමේ ගැටලු
👉 පාරිසරික වෙනස්වීම්
👉 ප්‍රතිශක්තිකරණ දෝෂ
👉 හෝමෝනමය ගැටලු
👉 දියවැඩියාව
👉 තයිරොයිඩ් ගැටලු
👉 පරිවෘත්තිය ගැටලු
👉 මානසික ආතතිය
👉 ඇතැම් ඖෂධ...

මීට අමතරව ආයුර්වේදයේදී විශේෂයෙන් සලකන

⭕ආම දෝෂයන් ද
සලකා බැලිය යුතුමය

අදාල රෝග මූලය නිවැරදිව නීර්ණය කරගෙන ක්‍රමානුකූල ආයුර්වේද ප්‍රතිකාර මඟින් ස්ථාවර සුවය ලබා ගන්න අපගේ වෛද්‍ය මධ්‍යස්ථානය විවෘතයි.

📦අවශ්‍ය සියලුම ඖෂධ ගුණාත්මකව හා ඇසුරුම්ගතව අප විසින් ම ලබා දෙන බව සලකන්න.

💯සති 2 ක් තුළ අනිවාර්ය ප්‍රතිඵල ඔබට දැනෙනු ඇත.

🩺Dr. Chathuranga Herath
BAMS - University of kelaniya
Reg No - 16743

MODERN AYURVEDA MEDICAL CENTER
HETTIPOLA, KURUNEGALA

විමසීම්- 0772149951

#ආයුර්වේද #ඩොක්ටර් #චතුරංග #සුදුකබර #පොතුකබර #චර්මරෝග #ආසාද්මිකතා #දිලීරආසාදන

අප වෛද්‍ය මධ්‍යස්ථානය ප්‍රතිකාර අතින් විශේෂ වන්නේ ඇයි...?විවිධ වෛද්‍ය ක්‍රම මඟින් දීර්ඝ කාලයක් තිස්සේ උත්සාහ කලත් නිසි ස...
02/07/2026

අප වෛද්‍ය මධ්‍යස්ථානය ප්‍රතිකාර අතින් විශේෂ වන්නේ ඇයි...?

විවිධ වෛද්‍ය ක්‍රම මඟින් දීර්ඝ කාලයක් තිස්සේ උත්සාහ කලත් නිසි සුවයක් නොලද රෝග සුව කිරීම අපගේ මූලික වගකීමක් ලෙස ගෙන ඇති බැවිනි...

⚕️සුව කළ නොහැකි යැයි පැවසූ හෝ දිගු කාලීනව දුක් විඳින සියලුම සර්වාංග රෝග සදහා විශේෂ ප්‍රතිකාර සිදු කරන

උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය සේවය සහිත
🩺Modern Ayurveda Medical Center
(උසාවිය රවුම් පාර, හෙට්ටිපොළ)

☘️ප්‍රතිකාර සඳහා විවෘත දින සහ වේලාවන්

🔸ඉරිදා
උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා

🔸බදාදා සහ බ්‍රහස්පතින්දා
සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා

💢සියලුම රෝග සදහා..

✅භාවිතයට පහසු හා ප්‍රායෝගික ගුණාත්මක ආයුර්වේද ඖෂධ
අප වෛද්‍ය මධ්‍යස්ථානයෙන්ම ලබා දේ...

🩺Dr.H.M.I.Chathuranga Herath
🏅BAMS - University of Kelaniya
✔️SLAMC Reg : 16743

විමසීම්- 0772149951

#ආයුර්වේද #ඩොක්ටර් #චතුරංග

😟ඔබත් දිගු කාලීන අර්ශස් රෝගයෙන් පීඩා විඳින කෙනෙක්ද?අර්ශස් යැයි දැනෙන හැම අවස්ථාවක් ම අර්ශස් ම නොවිය හැක...ඇතැම් විට එය.....
01/07/2026

😟ඔබත් දිගු කාලීන අර්ශස් රෝගයෙන් පීඩා විඳින කෙනෙක්ද?

අර්ශස් යැයි දැනෙන හැම අවස්ථාවක් ම අර්ශස් ම නොවිය හැක...

ඇතැම් විට එය...

👉මල බද්ධය
👉ගුදය ආශ්‍රිත තුවාල
👉භගන්දරා
වැනි තත්ත්වයන් විය හැක....

ඔබත් මෙවැනි රෝග සඳහා විවිධ ඖෂධ මඟින් තාවකාලිකව රෝගය යටපත් කරගත්තත්, ස්ථිර සුවයක් නොවූ කෙනෙක් ද?

🤔හේතුව...?

නිසි රෝග නිර්ණායකින් තොරව රෝග මූලයට නිසි ප්‍රතිකාර සිදු නොකිරීමයි...

ගුද රෝග සඳහා බලපාන හේතු ගණනාවකි...

👉 වැරදි ආහාර වර්ග
👉 ආහාර රටාවේ වැරදි
👉අධික වේලාවක් හිඳගෙන සිටීම
👉 නින්දේ අක්‍රමිකතා
👉 මානසික ආතතිය
👉 ඇතැම් ඖෂධ...

අදාල රෝග මූලය නිවැරදිව නීර්ණය කරගෙන ක්‍රමානුකූල ආයුර්වේද ප්‍රතිකාර මඟින් ස්ථාවර සුවය ලබා ගන්න අපගේ වෛද්‍ය මධ්‍යස්ථානය විවෘතයි.

📦අවශ්‍ය සියලුම ඖෂධ ගුණාත්මකව හා ඇසුරුම්ගතව අප විසින් ම ලබා දෙන බව සලකන්න.

💯සති 2 ක් තුළ අනිවාර්ය ප්‍රතිඵල ඔබට දැනෙනු ඇත.

🩺Dr. Chathuranga Herath
BAMS - University of kelaniya
Reg No - 16743

MODERN AYURVEDA MEDICAL CENTER
HETTIPOLA, KURUNEGALA

විමසීම්- 0772149951

#රක්තඅර්ශස් #භගන්ධරා #අර්ශස් #කැසීම්වේදනා #මලබද්ධය #ශුෂ්කඅර්ශස් #ආයුර්වේද #ඩොක්ටර් #චතුරංග

😟ඔබත් දිගු කාලීන ගෑස්ට්‍රයිටිස් වලින් පීඩා විඳින කෙනෙක්ද?දෛනික වෘත්තීමය හෝ අධ්‍යාපන කටයුතු / වෘත්තිය කටයුතු කරගෙන යාමට ප...
30/06/2026

😟ඔබත් දිගු කාලීන ගෑස්ට්‍රයිටිස් වලින් පීඩා විඳින කෙනෙක්ද?

දෛනික වෘත්තීමය හෝ අධ්‍යාපන කටයුතු / වෘත්තිය කටයුතු කරගෙන යාමට පවා අපහසුවෙන් ජීවත් වෙන වෙන කෙනෙක් ද?

විවිධ ඖෂධ මඟින් තාවකාලිකව යටපත් කරගත්තත්, ස්ථිර සුවයක් නොවූ කෙනෙක් ද?

🤔හේතුව...?

නිසි රෝග නිර්ණායකින් තොරව රෝග මූලයට නිසි ප්‍රතිකාර සිදු නොකිරීමයි...

ගෑස්ට්‍රයිටිස් සඳහා බලපාන හේතු ගණනාවකි...

👉 වැරදි ආහාර වර්ග
👉 ආහාර රටාවේ වැරදි
👉මද්‍යසාර භාවිත
👉කැෆේන් අඩංගු පාන
👉 නින්දේ අක්‍රමිකතා
👉 මානසික ආතතිය
👉 ඇතැම් ඖෂධ

මෙම සාමාන්‍ය හේතු වලට එහා යමින් ආයුර්වේදයට අනුව සලකා බැලෙන හේතු...

👉පිත් වෘද්ධිය
👉වාත විෂමතාවයන්
👉ආමය රැස්වීම

ගෑස්ට්‍රයිටිස් වලට අමතරව උදරය ආශ්‍රිතව ඇති වන සියලුම රෝග සඳහා සාර්ථක ප්‍රතිකාර අප විසින් සිදු කරනු ලැබේ...

අදාල රෝග මූලය නිවැරදිව නීර්ණය කරගෙන ක්‍රමානුකූල ආයුර්වේද ප්‍රතිකාර මඟින් ස්ථාවර සුවය ලබා ගන්න අපගේ වෛද්‍ය මධ්‍යස්ථානය විවෘතයි.

📦අවශ්‍ය සියලුම ඖෂධ ගුණාත්මකව හා ඇසුරුම්ගතව අප විසින් ම ලබා දෙන බව සලකන්න.

💯සති 2 ක් තුළ අනිවාර්ය ප්‍රතිඵල ඔබට දැනෙනු ඇත.

🩺Dr. Chathuranga Herath
BAMS - University of kelaniya
Reg No - 16743

MODERN AYURVEDA MEDICAL CENTER
HETTIPOLA, KURUNEGALA

විමසීම්- 0772149951
#අහාරඅරුචිය #මලබද්දය #බඩරිදුම #ගෑස්ට්රයිටීස් #අතීසාරය #බඩපිපුම #අජීර්ණ #බඩදැවිල්ල #ආයුර්වේද

✅කාර්‍යබහුල නූතන ලෝකය තුළ ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ සම්බන්ධව ඇති වන ප්‍රධාන ගැටලු කිහිපයකි...👉නිවැරදි ඖෂධ...
29/06/2026

✅කාර්‍යබහුල නූතන ලෝකය තුළ ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ සම්බන්ධව ඇති වන ප්‍රධාන ගැටලු කිහිපයකි...

👉නිවැරදි ඖෂධ නොලැබීම
👉ඖෂධ වල ගුණාත්මකභාවයේ ගැටලු
👉ඖෂධ සොයා ගැනීමට ඇති අපහසුව
👉ඖෂධ සාදා ගැනීමට ඇති අපහසුව
👉බෝතල් ආදී ඇසුරුම් වල ගැටලුව
👉ඖෂධ භාවිතයේ ඇති අපහසුව

අප වෛද්‍ය මධ්‍යස්ථානය ඉහත සියලුම ගැටලුව වලට නිවැරැදි විසඳුම් ලබා දී ඇත.

✅නිවැරදි ඖෂධ වෛද්‍යවරයා විසින්ම තෝරා අදාල නිෂ්පාදිත ස්ථාන වලින්ම ගෙන්වීම

✅රෝගියාට අවශ්‍ය සියලුම ඖෂධ අප විසින්ම රෝගියා වෙත එදිනම ලබා දීම

✅අප විසින් දෙන ලද ඖෂධ ඇති ඖෂධ කෙලින්ම පානය කළ හැකි හෝ තේ පානයන් ලෙස ක්ෂණිකව සකසා පානය කළ හැකි වීම
(පෙති, ක්ෂණික චූර්ණ, Tea bags, Liquid...)

✅කිසිදු රෝගියෙක් කුප්පි, බෝතල් හෝ වෙනත් ඇසුරුම් ගෙන ආ යුතු නොවන අතර සියලුම ඖෂධ අප විසින්ම ගුණාත්මක ලෙස ඇසුරුම්ගතව ලබා දේ

🌼ආයුර්වේද දැනුමත් නූතන තාක්ෂණයත් භාවිතයෙන් රොගීන්ගේ ඖෂධ පිළිබඳ ප්‍රායෝගිකත්වය සහ පහසුව සැලසීම
අප වෙත පැමිණෙන රෝගීන්ගේ සතුටට තවත් විශේෂ හේතුවකි..........................................................................

⚕️සුව කළ නොහැකි යැයි පැවසූ හෝ දිගු කාලීනව දුක් විඳින සියලුම සර්වාංග රෝග සදහා විශේෂ ප්‍රතිකාර සිදු කරන

උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය සේවය සහිත
🩺Modern Ayurveda Medical Center
(උසාවිය රවුම් පාර, හෙට්ටිපොළ)

☘️ප්‍රතිකාර සඳහා විවෘත දින සහ වේලාවන්

🔸ඉරිදා
උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා

🔸බදාදා සහ බ්‍රහස්පතින්දා
සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා

💢සියලුම රෝග සදහා..

✅භාවිතයට පහසු හා ප්‍රායෝගික ගුණාත්මක ආයුර්වේද ඖෂධ
අප වෛද්‍ය මධ්‍යස්ථානයෙන්ම ලබා දේ...

🩺Dr.H.M.I.Chathuranga Herath
🏅BAMS - University of Kelaniya
✔️SLAMC Reg : 16743

විමසීම්- 0772149951

#ආයුර්වේද #හෙට්ටිපොල #කුලියාපිටිය #කුරුණෑගල

😞ඔබගේ හිසකෙස් අකලට සුදු වෙලා ද? 😞හිසකෙස් ගැලවෙනවා ද?😞ඉස්හොරි නිසා අපහසුතාවයෙන් ද?😞උඳුගොව්වන් කෑම නිසා තැනින් තැන කොන්ඩය ...
28/06/2026

😞ඔබගේ හිසකෙස් අකලට සුදු වෙලා ද?

😞හිසකෙස් ගැලවෙනවා ද?

😞ඉස්හොරි නිසා අපහසුතාවයෙන් ද?

😞උඳුගොව්වන් කෑම නිසා තැනින් තැන කොන්ඩය නැති වෙලා ද?

❌වෙළඳපළේ ඇති විවිධ ආලේපන වර්ග භාවිත කොතෙක් ගෑවත් ප්‍රතිඵලයක් නැද්ද ?

🤔හේතුව...?

❌දිගු කල් පවත්නා මෙවැනි රෝග තත්ත්ව වලට නිවැරැදි රෝග නීර්ණයකින් තොරව කෙතරම් ආලේපන යෙදුවත් ඵලක් නොවීමයි...

🤔නිසි ප්‍රතිකාරය...?

✅රෝගයට අදාල රෝග මූලය උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය දැනුමින් නිසි පරිදි නීර්ණය කර, සුදුසු අභ්‍යන්තර ඖෂධ සමඟින් සුදුසු තෛල වර්ග හා ආලේපන නීර්ණය කරගෙන ක්‍රමානුකූලව ප්‍රතිකාර ගැනීමයි.

🌸සියලුම ඖෂධීය තෛල වර්ග සුවඳකාරක සහිතව ඇසුරුම්ගත කර ඇත.

📦අවශ්‍ය සියලුම ඖෂධ ගුණාත්මකව හා ඇසුරුම්ගතව අප විසින් ම ලබා දෙන බව සලකන්න.

💯සති 2 ක් තුළ අනිවාර්ය ප්‍රතිඵල ඔබට දැනෙනු ඇත.

🩺Dr. Chathuranga Herath
BAMS - University of kelaniya
Reg No - 16743

MODERN AYURVEDA MEDICAL CENTER
HETTIPOLA, KURUNEGALA

විමසීම්- 0772149951
#ආයුර්වේද #හිසරදය #හිසකෙස් #උදුගොව්වන්කෑම #හිසකෙස්යෑම

Address

Sipelca Hettipola
Hettipola
60430

Alerts

Be the first to know and let us send you an email when Dr.Chathuranga Herath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dr.Chathuranga Herath:

Shortcuts

Share