Vicky

Vicky Sri Lanka | Hikkaduwa | Buddhist | Music lover | Party lover |
Chasing dreams, one step at a time 💥🥵📸👑️

❤️
27/05/2026

❤️

⛔ 📢 #දෙමාව්පියන්ගේ #විශ්වාසය සහ #දරුවන්ගේ #ආරක්ෂාව අපගේ ප්‍රමුඛත්වයයි... 🌸

අප පෙරපාසලේ දරුවන්ට ආරක්ෂිත, විශ්වාසදායක හා ගුණාත්මක අධ්‍යාපනික පරිසරයක් ලබාදීමේ අරමුණින් සියලුම පංතිකාමර තුළ පද්ධතිය සවි කර ඇත.

මෙම පහසුකම හරහා දෙමාව්පියන්ට තම නිවසේ සිටම ආකාරයෙන්,
✨ ගුරුවරුන් දරුවන්ට ඉගැන්වෙන ආකාරය,
✨ දරුවන් ක්‍රියාකාරකම් වල නිරත වන ආකාරය,
✨ තම දරුවා ඉගෙන ගන්නා සහ හැසිරෙන ආකාරය
පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය.

මෙය දෙමාව්පියන්ට දරුවන් පිළිබඳ වැඩි විශ්වාසයක් සහ සැනසීමක් ලබාදෙන අතර, දරුවන්ගේ අධ්‍යාපනික ගමනට සමීපව එක්ව සිටීමටද අවස්ථාව සලසයි.

අපගේ බලාපොරොත්තුව වන්නේ දරුවාගේ ආරක්ෂාව, විනය, සතුට සහ අධ්‍යාපනය එකසේ සුරක්ෂිත කරමින්, විවෘත හා විශ්වාසනීය පෙරපාසල් පරිසරයක් ගොඩනැගීමයි. 🌈✨

⛔ 📢 Parents’ trust and children’s safety are our top priorities... 🌸

With the aim of providing a safe, trustworthy, and high quality learning environment for our children, CCTV camera systems have been installed in all classrooms of our preschool.

Through this facility, parents are able to watch live from home:
✨ how teachers conduct lessons,
✨ how children participate in classroom activities, and
✨ how their child learns and interacts throughout the day.

This gives parents greater confidence, peace of mind, and the opportunity to stay closely connected with their child’s educational journey.

Our goal is to create an open and reliable preschool environment where children’s safety, discipline, happiness, and education are equally protected and nurtured. 🌈✨

27/05/2026

VICKY International Preschool & Daycare ❤️

❤️🌹
19/04/2026

❤️🌹

🌹 𝐀𝐬𝐡𝐢 𝐃𝐀𝐍𝐂𝐄 𝐀𝐂𝐀𝐃𝐄𝐌𝐘 🌹

💃 හැඩට නටන්න.,
තිතට ලියන්න...✍️

📛 පෙර පාසල් වයසේ සිට 5 ශ්‍රේණිය දක්වා....,

• නර්තනයට උචිත ව්‍යායාම

• මූලික සරඹ අභ්‍යාස

• මූලික හැඩතල පුහුණුව

📛 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා

• පාසල් විෂය නිර්දේශය ආවරණය කිරීම

• නිර්මාණාත්මක නර්තන පුහුණුව

• බෙර වාදන පුහුණුව

❤️ මෙහෙයවීම...,

ජනහිතකාමී කලා කෞෂල්‍යය විභූෂණ , විශ්ව කීර්ති ශ්‍රි ලංකා දුහිතෘ,
නර්තන ශිල්පිනී,
ළමා මනෝ විද්‍යා උපදේශිකා,
නර්තන කථිකාචාර්ය,

එන්.ඒ.අශානි සංඡිලා නාගසිංහ

ස්ථානය -: VICKY International Preschool & Daycare Hikkaduwa BRANCH

⛔ පළමූ කණ්ඩායම මෙම සතියේ ලියාපදිංචි කරන අතර,

☎️ලියාපදිංචි වීම සදහා පහත අංකයට වට්සප් පණිවිඩයක් යොමු කරන්න🪀📱 ඉන්පසූ කලායතනය ආරම්භ වන දිනය හා වේලාවන් ලබා දෙන්නෙමූ..

📲 0706325311

Address

Galle
80240

Telephone

+94779325311

Website

Alerts

Be the first to know and let us send you an email when Vicky posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share