Aakin Digital Solution

Website

Aakin Digital Solution Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aakin Digital Solution, Digital creator, Hikkaduwa.

AI Automation, Premium NFC & QR Digital Profile Cards, Teacher Profile Websites, Business Profile Websites, Web Design, QR Design, and Digital Branding services for Sri Lanka & worldwide clients.

08/08/2026




05/08/2026

✨ Real Customer Feedback ❤️

Aakin Digital Solution වෙතින් නිර්මාණය කළ Smart NFC / QR Digital Profile එකට ලැබුණු real feedback එක අපිට ලොකු සතුටක්.

මෙය teacher කෙනෙක්ට විතරක් නෙවෙයි — business owner කෙනෙක්ට, institute එකකට, service provider කෙනෙක්ට, freelancer කෙනෙක්ට, creator කෙනෙක්ට හෝ professional කෙනෙක්ට තමන්ගේ brand එක smart විදිහට present කරන්න හොඳම solution එකක්.

QR scan එකකින් හෝ NFC tap එකකින් customers / students / clients ලාට ඔබේ details එකම තැනකින් බලන්න පුළුවන්.

✅ NFC Tap
✅ QR Scan
✅ Contact Details
✅ WhatsApp Inquiry
✅ Services / Classes / Portfolio
✅ Social Media Links
✅ Location
✅ Mobile-friendly Digital Profile

📲 Live profile :
https://timod-thenuka-final.pages.dev/

Normal visiting card එකක් වෙනුවට දැන් smart digital identity එකක් තියෙන්නම ඕන.

Thank you for trusting Aakin Digital Solution. 🙏

ඔබටත් මෙවැනි Smart NFC / QR Digital Profile එකක් හදාගන්න ඕන නම් අපිට message කරන්න.

05/08/2026

✨ තවත් සාර්ථක NFC / QR Digital Teacher Profile handover එකක්!

Gihan Chithrasena Sir වෙනුවෙන් Aakin Digital Solution අපි නිර්මාණය කළ Smart NFC / QR Teacher Profile එකට ලැබුණු positive feedback එක අපිට ලොකු සතුටක්. ❤️

මෙය card එකක් විතරක් නෙවෙයි — students සහ parents ලාට sir ගැන අවශ්‍ය details එකම තැනකින් බලන්න පුළුවන් complete digital profile එකක්.

✅ NFC Tap
✅ QR Scan
✅ Class Timetable
✅ WhatsApp Inquiry
✅ Contact Details
✅ Social Links
✅ Mobile-friendly Teacher Profile

📲 Gihan Chithrasena Sirගේ profile එක බලන්න:
https://gihan-sir-nfc-profile.pages.dev

Teacher කෙනෙක්ට දැන් visiting card එකක් විතරක් ප්‍රමාණවත් නැහැ.
Modern teaching brand එකකට smart digital identity එකක් තියෙන්නම ඕන.

Thank you Gihan Chithrasena Sir for trusting Aakin Digital Solution. 🙏

ඔබටත් මෙවැනි NFC / QR Teacher Profile එකක් හදාගන්න ඕන නම් අපිට message කරන්න.

01/08/2026

01/08/2026

Lk

31/07/2026

Lk card

29/07/2026

🎉 සුභ ආරංචියක්!

අපේ ClassHub LK Android App එක දැන් Google Play Store එකට officially release වෙලා තියෙනවා. 🇱🇰📱

ClassHub LK කියන්නේ tuition sirලාට, independent teachersලාට සහ education institutes වලට තමන්ගේ class management වැඩ ලේසි කරගන්න හදපු smart Android app එකක්.

මේ app එකෙන් කරන්න පුළුවන් දේවල්:

✅ Student Registration
✅ Teacher Dashboard
✅ Institute Dashboard
✅ Student Dashboard
✅ QR Student Card
✅ Attendance Tracking
✅ Monthly Fee / Day Fee Management
✅ Payment History
✅ Class Records Management

අපි මේ app එක build කළේ sirලාට සහ institutes වලට daily class වැඩ paper books, manual records වලින් ඉවත් වෙලා smart system එකකට ගෙනියන්න.

Google Play closed testing process එකත් complete කරලා, production access approval එකත් ලබාගෙන දැන් ClassHub LK Play Store එකේ live වෙලා තියෙනවා.

මේක අපිට ලොකු milestone එකක්. ඉස්සරහට තවත් smart features, exam results, progress reports සහ institute management tools එකතු කරමින් ClassHub LK තවත් powerful කරගෙන යනවා.

📲 ClassHub LK දැන් Play Store එකෙන් install කරලා බලන්න.

Powered by:
Aakin Digital Solutions
Smart Digital Solutions for Education & Business 🚀

29/07/2026

Your brand needs more than a page. It needs a smart digital system. ⚡

Aakin Digital Solution helps you build modern solutions with:

✅ NFC & QR Digital Profiles
✅ Professional Websites
✅ AI Automation
✅ Smart Inquiry Flow
✅ Digital Branding
✅ Customer-friendly Online Presence

For teachers, businesses, service providers, and growing brands.

Let’s make your business smarter.

26/07/2026

Address

Hikkaduwa
80230

Alerts

Be the first to know and let us send you an email when Aakin Digital Solution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share