Kota - කොටා

Kota - කොටා ආතල් විතරක් නෙවෙයි සීරියස් දේවලුත් තියනවා ���

10/11/2024

සමහරු ඔබේ රස්සාව කුමක්ද කියා අසන්නේ‍, ඔබට ගරු කිරීමට හෝ උදව් කිරීමට නොව ඔබට දෙන තැන තීරනය කිරීමටයි

අනිවා ❤❤❤ ゚viralシ
09/11/2024

අනිවා ❤❤❤
゚viralシ

08/11/2024

කැපිලා පේන්න වැඩ කරන්නැති අය ලඟ තියෙනවා හරි ලස්සන හැඟීමක් ඒ තමයි.
"ආත්මතෘප්තිය."
❤️❤️❤️

04/11/2024

හා පැටියෝ කොහොමද ?

03/11/2024

කෑවද බං

01/11/2024

ඉගෙනගන්න කාලෙ ලව් කරා නම් මේ වෙද්දි කසාදයක් හරි බැදලා 🤓🥱

බොරු tv  ゚viralシ
31/10/2024

බොරු tv
゚viralシ

24/10/2024

මේ ලෝකේ හොඳම සැමියා ඉන්නේ මට..

16/10/2024

නිහඩ බවට හේතු දෙකයි.. එකක් කියන්න කෙනෙක් නැති හින්දයි අනෙක කියලා වැඩක් නැති හින්දයි

16/10/2024

අපි හැමෝටම ඉන්නවා හිගන්නෙක් වගේ රගපාන සල්ලිකාර යාලුවෙක්..
😂😂

13/10/2024

මිනිස්සු පන්සල් යෑම අඩු වුණේ පන්සලේ බණ, භාවනා වැඩසටහන්, බෝධි පූජා නැතිවෙලා බිල්ඩින් හදන්න ගත්තට පස්සෙ නේද.?
තිත්ත ඇත්ත ඕකයි 😌

13/10/2024

ඉරිසියාව හරි පුදුම දෙයක් 🤓 එය ඔබට ඔබගේ crush එක ඉන්න ෆොටෝ එකක ඇති කමෙන්ට් 1000 ක් වුනත් කියවීමට සලස්වනවා 🙂👍

Address

Hikkaduwa
80240

Website

Alerts

Be the first to know and let us send you an email when Kota - කොටා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share