11/09/2026
Band එක Practice කරන්න තැනක් හෙව්වද?
RIKI STUDIO වෙතින් Full Band එකටම උපරිම Comfort එකෙන් Practice කරන්න දැන් සියලුම පහසුකම් ලෑස්තියි! 🔥
✨ අපේ Special Features:
❄️ Full A/C Environment – කිසිම රස්නයක් නැතුව Relaxed එකේ පැය ගණන් Practice කරන්න.
🔊 Premium High-End Sound System – Stage එකේදී ලැබෙන Clear & Powerful Sound Experience එක.
🎙️ Professional Audio Setup – Acoustically Treated Room එකක් තුළ Clean & Punchy Audio Performance.
🎸 Full Band Ready – Drums, Amps, Mics & Processors පහසුවෙන් Set කරගැනීමේ හැකියාව.
ඔබේ Band Slot එක අදම වෙන් කරගන්න! 🎯
📍 Location: RIKI STUDIO - Hingurakgoda
📞 Bookings & Inquiries: 077 227 8083 | 078 419 2850