Pearls Gift , Design & Print

Pearls Gift , Design & Print 🎀Collecting little gifts......creates big memories...🎁💌

😲 Rs 300/= ට බෙල්ට් ගන්න පුලුවන්??? 😱📍අඩු මුදලක් වැය කරලා High Quality බෙල්ට් එකක් හොයන ඔයාටයි මේ අවස්ථාව..🌺ඔබට අවශ්‍ය ල...
10/10/2024

😲 Rs 300/= ට බෙල්ට් ගන්න පුලුවන්??? 😱

📍අඩු මුදලක් වැය කරලා High Quality බෙල්ට් එකක් හොයන ඔයාටයි මේ අවස්ථාව..

🌺ඔබට අවශ්‍ය ලේඩිස් බෙල්ට් (Ladies Belt) , Gents Belt දැන් අප වෙතින් ලබාගත හැක.

🌼Rs 300/= සිට ඉහළට
🌼වර්ග රැසකින් ලේඩිස් බෙල්ට්
🌼Gent Belt ( 2 colors -Double side)
🌼මිල ගනන් සදහන් කර ඇත.

🎀Cod Available
Charges (Rs 350/=)
🎀Online Transfer / Cash Deposit
Charges (Rs 200-250/=)
🌻Whatsapp - 075 298 9950





Highlights

📍2024.09.25  දින අම්පාර බලා ගිය අපේ තවත් Ladies Belt,Makeup Brushers  Order  එකක් 🙈❤️Thank You 🌼Miss Jaanu ❤️Pearls Gift...
07/10/2024

📍2024.09.25 දින අම්පාර බලා ගිය අපේ තවත් Ladies Belt,Makeup Brushers Order එකක් 🙈❤️

Thank You
🌼Miss Jaanu ❤️

Pearls Gift වෙත තැබූ විශ්වාසයට...❤️🌼

ඔබට අවශ්‍ය විවිධ වර්ගයේ Ladies Belt & Gents Belt දැන් pearls gift වෙතින් ලබාගත හැක..Rs 300/= සිට ඉහලට.

දැන්ම අප හා සම්බන්ධ වන්න 0752989950 ( Whatsapp)





Highlights

📍2024.09.24  දිනම බදුල්ල   බලා ගිය අපේ ලේඩිස් බෙල්ට් එකක් 🙈❤️Thank You 🌼Miss Samaraweera ❤️Pearls Gift වෙත තැබූ විශ්වාසය...
06/10/2024

📍2024.09.24 දිනම බදුල්ල බලා ගිය අපේ ලේඩිස් බෙල්ට් එකක් 🙈❤️

Thank You
🌼Miss Samaraweera ❤️

Pearls Gift වෙත තැබූ විශ්වාසයට...❤️🌼





Highlights

📍2024.09.24  දෙහිවල   බලා ගිය අපේ සොෆ්ට් ටෝයි ඕඩර් එක 🙈❤️Thank You🌼 Miss Fathima ❤Pearls Gift වෙත තැබූ විශ්වාසයට...❤️🌼  ...
06/10/2024

📍2024.09.24 දෙහිවල බලා ගිය අපේ සොෆ්ට් ටෝයි ඕඩර් එක 🙈❤️

Thank You
🌼 Miss Fathima ❤

Pearls Gift වෙත තැබූ විශ්වාසයට...❤️🌼





Highlights

ආදරණීය ගැහැණු ලමයෙක්ගෙන්👩එයාගෙ ආදරණීය පිරිමි ලමයගෙ බර්ත් ඩේ එකට🧔‍♂🎂📍2024.09.06  කල්එළිය බලා ගිය අපේ     පලවෙනි ඕඩර් එක 🙈...
06/10/2024

ආදරණීය ගැහැණු ලමයෙක්ගෙන්👩
එයාගෙ ආදරණීය පිරිමි ලමයගෙ බර්ත් ඩේ එකට🧔‍♂🎂

📍2024.09.06 කල්එළිය බලා ගිය අපේ පලවෙනි ඕඩර් එක 🙈❤️

Thank You yomi ❤️

Pearls Gift , Design & Print වෙත තැබූ විශ්වාසයට...❤️🌼





Highlights

STRAWBERRY BUNNY  SOFT TOY 🐰🌼පොඩි පොඩ්ඩන්ටයි ලොකු පොඩ්ඩොන්ටයි📌️ Birthday එකට Anniversary එකට ආදරේ පිරුණ ආසා හිතෙන/  මතක ...
25/09/2024

STRAWBERRY BUNNY SOFT TOY 🐰

🌼පොඩි පොඩ්ඩන්ටයි ලොකු පොඩ්ඩොන්ටයි

📌️ Birthday එකට Anniversary එකට ආදරේ පිරුණ ආසා හිතෙන/ මතක හිටින ලස්සන තෑගි දෙන්න,🌚🙈

අඩුම මිල ගණන් යටතේ High Quality STRAWBERRY BUNNY දැන් අප වෙතින් ලාබාගැනිමේ හැකියාව ඇත.💯

📌️තනිව සහ GIFT BOX සදහා ලබා ගත හැක.
(GIFT BOX සදහා විශේෂ මිල අඩු කිරීමක්.)🎁

Order කිරීම සදහා whatsapp 0752989950 සම්බන්ධ වන්න..





Highlights

HELLO KITTY SOFT TOY 🧸 🌼පොඩි පොඩ්ඩන්ටයි ලොකු පොඩ්ඩොන්ටයි📌️ Birthday එකට Anniversary එකට ආදරේ පිරුණ ආසා හිතෙන/  මතක හිටින...
25/09/2024

HELLO KITTY SOFT TOY 🧸

🌼පොඩි පොඩ්ඩන්ටයි ලොකු පොඩ්ඩොන්ටයි

📌️ Birthday එකට Anniversary එකට ආදරේ පිරුණ ආසා හිතෙන/ මතක හිටින ලස්සන තෑගි දෙන්න,🌚🙈

අඩුම මිල ගණන් යටතේ High Quality Hello Kitty දැන් අප වෙතින් ලාබාගැනිමේ හැකියාව ඇත.💯

📌️තනිව සහ GIFT BOX සදහා ලබා ගත හැක.
(GIFT BOX සදහා විශේෂ මිල අඩු කිරීමක්.)🎁

Order කිරීම සදහා whatsapp 0752989950 සම්බන්ධ වන්න..




Highlights

AVACADO SOFT TOY🥑🍐🌼පොඩි පොඩ්ඩන්ටයි ලොකු පොඩ්ඩොන්ටයි📌️ Birthday එකට Anniversary එකට ආදරේ පිරුණ ආසා හිතෙන/  මතක හිටින ලස්ස...
24/09/2024

AVACADO SOFT TOY🥑🍐
🌼පොඩි පොඩ්ඩන්ටයි ලොකු පොඩ්ඩොන්ටයි

📌️ Birthday එකට Anniversary එකට ආදරේ පිරුණ ආසා හිතෙන/ මතක හිටින ලස්සන තෑගි දෙන්න,🌚🙈

අඩුම මිල ගණන් යටතේ High Quality AVACADO TEDDY දැන් අප වෙතින් ලාබාගැනිමේ හැකියාව ඇත.💯

📌️තනිව සහ GIFT BOX සදහා ලබා ගත හැක.
(GIFT BOX සදහා විශේෂ මිල අඩු කිරීමක්.)🎁

☎️ Order කිරීම සදහා whatsapp 0752989950 සම්බන්ධ වන්න..



අතේ ඇති මුදලට Eco friendly Tote  bag එකක් ගමුද 🌿🍄ඔයාලට දැන් අපෙන් ✨🌻Hand - painted tote bag       (Price starting from R...
08/09/2024

අතේ ඇති මුදලට Eco friendly Tote bag එකක් ගමුද 🌿🍄

ඔයාලට දැන් අපෙන් ✨

🌻Hand - painted tote bag
(Price starting from Rs.750/= )

🌻DTF print tote bag
(Price starting from Rs.600/= )

යන වර්ග දෙකෙන් ඔයාලට අපෙන් tote bag, ගන්න පුලුවන් 😍

Tote bag වලට අමතරව 🫣

🌻Hand Painted Pencil Case
(Price Starting From 350/=)

🌻DTF Print Pencil Case
(Price starting from 300/=

ඉතින් ඔයාලයත් මේ වගේ ලස්සන tote items වලට ආසනම්
අදම අපිට Whatsapp මැසේජ් එකක් දාන්න. 💌

📌️Whatsapp - +94 75 298 9950
https://wa.me/c/94752989950

📍Hand Painting & DTF Printing Can be Customize
(🌼Price varies depending Customize Design)

📍 Price starting from Rs.300/=

📍Hand painting /DTF print 🎨

📍Bank deposit / online Transfer/ COD 📥


විශේෂ දවස් මතක සටහන් ලෙස තබා ගන්න, ඔබේ ආදරණීයන්  හට මතක හිටින තෑග්ගක් ලබා දෙන්න 🤗❤️ ඔබට අවශ්‍ය,🌼 Photo Collage Gift🌼 3D ...
27/08/2024

විශේෂ දවස් මතක සටහන් ලෙස තබා ගන්න, ඔබේ ආදරණීයන් හට මතක හිටින තෑග්ගක් ලබා දෙන්න 🤗❤️

ඔබට අවශ්‍ය,
🌼 Photo Collage Gift
🌼 3D Shadow Box
🌼 Hair Accessories
🌼 Stationery Aesthetic
🌼 Ladies Accessories
🌼 Gents Accessories
🌼 Kids Accessories
🌼 All Graphic Design Services & Printing..

🌻මේ ඕනෑම දෙයක් ඔබට අවශ්‍ය ලෙස සකසා දිය හැක.....

📍ලංකාවේ ඕනෑම තැනකට delivery පහසුකම් සහිතයි🎁

📌️දැන්ම අප හා එක්වන්න
Facebook - Pearls Gift, Design & Print
https://www.facebook.com/profile.php?id=100091985123875&sfnsn=wa&mibextid=RUbZ1f
Whatsapp - 075 298 9950
https://wa.me/c/94752989950

ඇනවුම් ලබා ගැනිමට අවශ්‍යනම්,
01- නම
02- ලිපිනය
03- දුරකථන අංක දෙකක්

වැඩි විස්තර සදහා අපගේ Whatsapp Number 0752989950 සමග සම්බන්ධ වන්න.

Hey..! Welcome to Pearls gift design & print family..! ❤️🤗🌻Get ready for some amazing deals and updates right here.🌻Get ...
26/08/2024

Hey..! Welcome to Pearls gift design & print family..! ❤️🤗
🌻Get ready for some amazing deals and updates right here.
🌻Get to know more about us..

Whatsapp - 075 298 9950
https://wa.me/c/94752989950

Thank You.! 🌼

Address

103/4 "mali" Vjithapura Mawatha, Dedigamuwa
Homagama
10656

Telephone

+94712982089

Website

Alerts

Be the first to know and let us send you an email when Pearls Gift , Design & Print posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pearls Gift , Design & Print:

Share