All in one srilanka

All in one srilanka all in one srilanka is a leading youtube channel in sri lanka

11/09/2025
06/09/2025

Beauty of sri lanka 🔥🔥✈🐳🐳✈

🥰🥰🥰🥰🥰🥰🥰
04/09/2025

🥰🥰🥰🥰🥰🥰🥰

යුගයක අවසානය මෙසේ සනිටුහන් වෙමින් ඇත .සැබෑම නායකයකු මාධ්‍ය මඟින් විහිලු කාරයකු බවට පත් කොට ගෙදර යැව්ව හැටි

පැලවත්ත කාර්යාලයේ ඩෝබි බළකාය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් නවක ඩෝබිවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සෑම කෙම් මුර දිනකම...
13/05/2025

පැලවත්ත කාර්යාලයේ ඩෝබි බළකාය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් නවක ඩෝබිවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සෑම කෙම් මුර දිනකම පැලවත්ත කාර්යාලයේදී ලොකු අයියාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ

මේ වන විට ඩෝබි බලකාය හැර ගොස් ඇති පැරණි ඩෝබි වරුන්ටද පොදු සමා කාලයක් යටතේ නැවත බැඳීමේ හැකියාව ඇත.
ඔවුන්ට පෙර සේවා කාලයට අනුව අමතර දීමනාවක්ද හිමිවෙයි.

අ....චි දිවෙන් ඉවත් කිරීමේ හැකියාව නවක හා පැරැණි සියලු සාමාජිකයන්ට මූලික සුදුසුකමක් සේ සැලකේ

08/09/2024

රනිල් දිනනවා බං

30/08/2024
🔥රනිල් හෝ සජිත් දිනවන ක්‍රමය 🔥මෙසේ ඡන්ද ප්‍රකාශ කිරීමෙන් අනුර කුමාර ජනාධිපතිවීම පහසුවෙන්ම වැළැක්විය හැක.        රනිල්ගේ ...
30/08/2024

🔥රනිල් හෝ සජිත් දිනවන ක්‍රමය 🔥
මෙසේ ඡන්ද ප්‍රකාශ කිරීමෙන් අනුර කුමාර ජනාධිපතිවීම පහසුවෙන්ම වැළැක්විය හැක.

රනිල්ගේ පාක්ෂිකයන්
රනිල් = පළවෙනි මනාපය
සජිත් = දෙවැනි මනාපය

හෝ

සජිත් ගේ පාක්ෂිකයන්
සජිත් = පළවෙනි මනාපය
රනිල් = දෙවැනි මනාපය

මෙම දෙදෙනාගෙන් කවුරු තුන්වෙනියා වුවත් දෙවැනි මනාපයෙන් රනිල් හෝ සජිත්(පළමු වටේ ඉදිරියෙන් සිටින කෙනා)අනිවාර්යෙන්ම ජනපති වේ.(සැලකිය යුතුයි කිසි ලෙසකින්වත් තුන්වෙනි මනාපය අනුර කුමාරට පාවිච්චි නොකළ යුතුයි) (තීරණය රනිල් හා සජිත් පාක්ෂිකයන් සතුය )

🔥🔥 සැලකිය යුතුයි බුද්ධිමත් සංවාදයකට සූදානම්.ගොන්නුන් හා වාදකර කාලය කාදමන්නේ නැත.🐄🐄🐄🔥🔥🔥
👌

26/08/2024

Address

Homagama

Alerts

Be the first to know and let us send you an email when All in one srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share