02/04/2026
📻නොමිලේ රේඩියෝ දැන්වීමක්..?¿?
👍 ඔව්..!!!
💰 අපිට සත පහක්වත් එපා...!!!
🔊ඔයාගෙ ආයතනය ලොකු උනත්, පොඩ් උනත් ඔයා එවන දැන්වීම අපි දානවා අපේ රේඩියෝවේ කිසිම ගාස්තුවකින් තොරව.🙏
🤔කාටද එතකොට ඕක ඇහෙන්නේ..? (ඔයාට එහෙම හිතුනා නේද?)
🤣 # රටේ ඕන කෙනෙකුට,
# ලෝකෙ ඕන කෙනෙකුට,
# අහල පහල හැමෝට ම..!
🤔ඒක වෙන්නෙ කොහොමද?( ඔයාට තවත් ප්‍රශ්නයක්..?)
1).ඔයා අපිට එවන දැන්වීම අපි අපේ රේඩියෝ එකට දානවා.
2). ඔයා අපේ රේඩියෝ ලින්ක් එක ඔයාගේ Fb, WhatsApp ඕන තැනක දානවා..
එතකොට රටේ - ලෝකෙ හැමෝටම අපේ රේඩියෝව හරහා ඔයාගෙ ඇඩ් එක ඇහෙනවා.
3).අපි අපේ රේඩියෝව publish කරන හැම වෙලාවකත් ඔයාගෙ ඇඩ් එක අනිත් අයට ඇහෙනවා.
4). ඔයා කැමති නම් අපේ රේඩියෝ ලින්ක් එක ප්ලේ කරලා බිස්නස් එක තියන තැන ඇතුළට හරි එළියට හරි ස්පීකර් එකක් දාන්නත් පුළුවන්.එතකොට ඔයාගෙ ඇඩ් එක නිකම් ම වටපිටේ අයටත් ඇහෙනවා.
මේ කොයි ක්‍රමයෙන් හරි ඔයාට බිස්නස් එකේ අඩියක් ඉස්සරහට තියන්න ලැබුනොත් ඒක තමයි අපේ සතුට..!!!🎯🎯💪
🤔 අපිට කෝ ඉතිං එහෙම එවන්න ඇඩ්..?( ඔයාට එහෙම හිතෙන්නත් පුළුවන්)
එහෙම ඕන නං අපි හදලා දෙන්නම් සාධාරණ මුදලකට..!
අපේ පේජ් එකේ ලින්ක් එක :- https://www.facebook.com/share/1AMjPfk3JQ/
අපේ රේඩියෝ ලින්ක් එක:- https://a10.asurahosting.com/public/sith_promo_radio_
අපේ වෙබ් එක :- www.sithsara.lk
අපේ ෆෝන් නම්බර් එක:- 070 4 22 22 33 (WhatsApp & Call)