Hemamali's diary

Hemamali's diary journalist

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවායි Hemamali's Diary අපි ප්‍රාර්ථනා කරන්නෙමු...! 🙏❤️
14/04/2026

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවායි Hemamali's Diary අපි ප්‍රාර්ථනා කරන්නෙමු...! 🙏❤️

ඔබ සැමට පින්බර බක් පොහොය දිනයක් වේවා...! 🙏🙏
01/04/2026

ඔබ සැමට පින්බර බක් පොහොය දිනයක් වේවා...! 🙏🙏

සියලුම ද්‍රවිඩ සහෝදර ජනතාවට සෞභාග්‍යයේ තෛපොංගල් දිනයක් ප්‍රාර්ථනා කරමි. 💛අද දින දල්වන ආලෝකයෙන් ඔබේ නිවසටත්, දේශයටත් සෞභා...
15/01/2026

සියලුම ද්‍රවිඩ සහෝදර ජනතාවට සෞභාග්‍යයේ තෛපොංගල් දිනයක් ප්‍රාර්ථනා කරමි. 💛

අද දින දල්වන ආලෝකයෙන් ඔබේ නිවසටත්, දේශයටත් සෞභාග්‍යය රැගෙන එත්වා!

🌾❤️ 🌾🔥❤️

🌸🌼 සුපින්බර දුරුතු                පුන් පොහෝ දිනක් වේවා! 🌼🌸            _____________________________                     ...
03/01/2026

🌸🌼 සුපින්බර දුරුතු
පුන් පොහෝ දිනක් වේවා! 🌼🌸
_____________________________
🙏✨🌸

🪷 බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය

🪷 උරුවෙල් දනව්වේදි තුන් බෑ ජටිලයින්
දමනය කිරීම

🪷 බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව වන
වේළුවනය පූජාව බිම්බිසාර රජු විසින්
පූජා කිරීම

🪷 බුදුන් වහන්සේ විසින් සමන් දෙවිඳුන්ට
කේෂ ධාතු මිටක් පිළිගන්වා එය නිධන්
කොට මහියංගණ චෛත්‍ය ඉදි කිරීම

දුරුතු පොහොයේ වැදගත් සිදුවීම් වේ...

ඔබ සැමට සුභ නව වසරක් වේවා...! 🙏🙏
31/12/2025

ඔබ සැමට සුභ නව වසරක් වේවා...! 🙏🙏

🙏🙏🙏අඩසියවසකට අධික කාලයක් හෙළ ගී අඹරේ රැව් පිළිරැව් දුන් කිංකිණි ස්වරය අද නිහඬ වූයේ ලාංකීය ජනතාවගේ හදවත් ශෝකයෙන් බරකරමිනි...
27/12/2025

🙏🙏🙏අඩසියවසකට අධික කාලයක් හෙළ ගී අඹරේ රැව් පිළිරැව් දුන් කිංකිණි ස්වරය අද නිහඬ වූයේ ලාංකීය ජනතාවගේ හදවත් ශෝකයෙන් බරකරමිනි. ආදරණීය ලතාවල්පොල ගීත කෝකිලාවියනි ඔබට සුභ ගමන්.🙏🙏🙏

වසර අවසාන පොහොය දිනය අදයි...🙏🙏
04/12/2025

වසර අවසාන පොහොය දිනය අදයි...🙏🙏

20/11/2025

මගේ ගමේ තියන දියඇල්ල...
Linke එක පිළමු comment එකෙන්...👇

පින්බර වප් පොහෝ දිනයක් වේවා...! 🙏🙏-----------
06/10/2025

පින්බර වප් පොහෝ දිනයක් වේවා...! 🙏🙏
-----------

පින්බර බිනර පොහෝ දිනයක් වේවා...🙏🙏
07/09/2025

පින්බර බිනර පොහෝ දිනයක් වේවා...🙏🙏

Address

Carolina - Norton - Wanarajah Rd
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Hemamali's diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hemamali's diary:

Share