පියුම් විල

පියුම් විල live with a smile. Life is short don't suffer, live happy. Let's learn and grow together! Never blame any day in our life. Good days give u happiness.

bad days give u experience.......
worst days give u a lesson,
my dear friends ............Change u'r life

19/09/2025
Think twice before buying into a man's sweet stories. Don't be his temporary umbrella -you deserve to be someone's first...
15/09/2025

Think twice before buying into a man's sweet stories. Don't be his temporary umbrella -you deserve to be someone's first and last, not just another chapter…...

Finally, a self-help book with real-life application 😂
15/09/2025

Finally, a self-help book with real-life application 😂

03/04/2025

ලංකාවේ මිනිස්සු ජිවිතය සංකීර්ණ කරගෙන නේද ?

බහුතරය වර්තමාන මොහොතේ සුන්දරත්වය විදින්න දන්නෙ නැහැ, එක්කො වැලලුන අතීතයක එල්ලිලා ඩිප්‍රෙශන් කියයි, නැත්තම් තාම එන්න හිතලවත් නැති අනාගතයක් ගැන වොරි වෙලා කාන්සාව කියයි. ඇත්තටම ලන්කාවෙ මිනිස්සු තරම් දේවල් වල එල්ලිලා ඇලිල ඉන්න තරම් මිනිස්සු ලෝකෙ තව ඉන්නවද?

බිම් අගලක ඉදල මීට අවුරුදු ගානකට කලින් කෙනෙක් කල සුලු මදි පුන්චිකමක් බදාගෙන කොච්චර තමන්ගෙ ඊගෝව පරිස්සම් කරන්න ට්‍රයි කරනවද?
ඒ ඔක්කොටම වඩා තමන් දන් නැහැ තමන්ට ඕනෙ මොනවද කියල, තමන්ගෙ අනාගතේ තීරණය කරන්නෙ එක්කො කාලෙන් කාලෙට එන රැල්ලක්, නැත්තම් එක එක ඒව ඔලුවට දාන නෑදෑයෙක් මිත්‍රයෙක් කියල හිතන් ඉන්න එකෙක්..... තමන් හදන නිවසෙ ප්‍රමාණය, ගන්න වාහනේ තීරණය කරන්නෙ තමන්ගෙ බජට් එක නෙමෙයි රටේ ලෝකෙ මිනිස්සු.... තමන් ළමයි හදන්න ඕනෙද නැද්ද, ළමයි කී දෙනෙක් හදන්න ඕනෙද කියල තීරණය කරන්නෙ වෙන මිනිස්සු, නැත්තම් සමාජය, කොටින් තමන් කසාදයක් බදින්න ඕනෙද නැද්ද කියන කාරනේ පවා තීරණය කරන්නෙ ඒ විදියට, තමන්ගෙ සතුට මොකද්ද කියල තමන්ට තීරණයක් ගන්න නිර්භීතකමක් නැහැ.

අඩු තරමින් තමන්ගෙ ගෑණිට මිනිහට ආදරේ කරන්න ඕනෙ විදිය තීරණය කරන්නෙත් තමන් නෙමෙයි, එක්කො ඩ්‍රාමා එකක්, නැත්තම් මොකක් හරි මොඩර්න් ට්‍රෙන්ඩ් එකක්, නැත්තම් මොකෙක්ගෙ හරි ගොබ්බ පොතක්.....

බෞද්ධකම තීරණය කරන්නෙ කරන පින්කමට වියදම් කරන ප්‍රමාණය මත.
අහවල් ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේ ගෙනත් බණක් කියෙව්වා..... ඔච්චරයි.
චතුරාර්ය සත්ය කියන්නෙ මොකද්ද ඇහුවොත් කියාගන්න බැහැ. අඩු ගානෙ බෞද්ධ දර්ශනයෙ අරමුණ මොකද්ද කියල ඇහුවොත් කියාගන්න බැහැ.
බෞද්ධ දර්ශනයෙ එන සරලත්වය, මමත්වය අත් හැරීම මේ දේවල් ලාවටවත් ගෝචර වෙන් නැහැ. ළමයින්ගෙ ඉලක්ක තීරණය කරන්නෙ ඌ ඉපදුන දක්ශතාවය නෙමෙයි තුන්වෙනි ලෝකෙ රටවල පිළිගන්න ජොබ් කීපයක් අතර උන් දෝලනය වෙනවා. උන් ඇතුලෙ ජීවත් වෙන කළාකාරයො අධ්යාපන ක්‍රමයෙන්ම මරල දානවා....

කවදා hari නිදහසේ පැත්තකට වෙලා තමන්ට ඇත්තටම ඕනෙ මොන දේද කියල හිතන්න පුලුවන් දවසට, ඒ දේ ඕනෙ ඇත්තටම මටමද නැත්තම් වෙන කෙනෙක්ටද කියල තමන්ට හිතන්න පුලුවන් උන දවසක, අතීතය, අනාගතය කියන සිරගෙවල් වලින් උන් මිදුන දවසක, තමන්ගෙ ඊගෝව දිනවන්නම උත්සහ නොකර ලෝකෙට සමාව දෙන්න පුලුවන් උන දවසක, ඒ ඔක්කොමත් එක්ක තමන් තමන්ට සමාව දෙන්න පුලුවන් ස්ව ආත්ම ප්‍රේමයක් දැනුන දවසක අඩු තරමින් තමන් තමන්ට බොරු කරන එක නැවැත්තුවොත්..... මේ මිනිස්සු නිදහස් වෙයි......

Copied...👌

28/04/2024
We are trying to survive every day, and we try to convince ourselves that everything will be okay.           I know most...
28/04/2024

We are trying to survive every day, and we try to convince ourselves that everything will be okay.
I know most of us are already tired now. Most of us are barely breathing, and we will just walk in crowded places as if everything we feel is normal. But the truth is, most of us have changed a lot. Most of us are lonely people who walk down the street with tired eyes. Weak smiles, straight faces, and a chaotic mind. How long will we pretend that we're just fine when everything in our lives is slowly falling apart?
I know most of us are already thinking about giving up but are still silently wishing to be saved immediately. Most of us are not living anymore because we are only surviving. Heavy hearts and losing minds. Why does it feel so hard for us to live a peaceful life? I know most of us silently wish for our lives to be more bearable. It is not easy, and it will never be easy unless everything that we feel right now just disappears.
We try to convince ourselves that everything will be okay, hoping that we will have the courage to face the world every day. Heal, live, and pray. I know that it's not easy. But sometimes, all we have to do is to keep going. 🙂

Address

Galawilawatta
Kuala Lumpur

Alerts

Be the first to know and let us send you an email when පියුම් විල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share