10/01/2025
🔴ඔබත් මේ වසරේදී නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින්නෙක්ද?
🔴නැතිනම් ආරම්භ කරන ලද ව්‍යාපාරය ඉහලට ගෙන යාමට උත්සාහ කරන තරුණ ව්‍යවසායකයෙක්ද?
🔴එසේත් නැතිනම් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වෘත්තීය අත්දැකීම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන නවක වෘත්තිකයෙකු ද?
එසේනම් මේ ඔබේ අවස්ථාවයි.රටේ ප්‍රමුඛතම ව්‍යවසායකත්ව දේශකයන්ගේ සහභාගීත්වයෙන් BLITZ BAY Events සාඩම්බරයෙන් ඉදිරිපත් කරන Gen Z Founders වැඩමුළුව එළෙබෙන පෙබරවාරි මස 15 දින කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලා රඟහල ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
📅 දිනය - 2025.02.15
⏰ වේලාව - 9.00 a.m to 2.00 p.m
📍 ස්ථානය - කොළඹ විශ්වවිද්‍යාලය ( New Arts Thearter Auditorium )
ආසන සීමිත බැවින් ඔබේ ආසනයත් දැන්ම වෙන් කරවා ගන්න.
විමසීම් - 071 520 0998
076 279 4772
070 313 6244
රෙජිස්ටාර් වීම සදහා මෙම googel form එක පුරවන්න .
link : https://docs.google.com/forms/d/e/1FAIpQLSeeEXrLntTVHqIgfLNbmgNDwYnbUSvR3EEYN2TXsLZkGssuRQ/viewform?usp=sharing
bayevents
"Your vision, our Masterpiece"🤍
"Transform your vision into reality with innovative, memorable events. From planning to ex*****on, we create experiences that captivate, connect, and leave lasting impressions."