DANU

DANU Voice Over ♥️🍃

02/11/2024

පිරියම් කරන මැළියම් සකසාගත යුත්තේ ඔබමයි❤️‍🩹🌻🍃

- Danushika Sewwandi
゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚

25/10/2024

කවුරු මොනවා කිව්වත් අපි අපි වගේ කියලා දැනෙන feeling එක අපිව අයිති කුලකයේ මිනිස්සුන්ට දැනෙනවා

හැබැයි,

එහෙම මිනිස්සු අපිට අහම්බෙන් හරි මුණ ගැහෙන්නෙ අපේ ජීවිතේ සෑහෙන්න ගෙවලා ඉවර වුනාම වෙන්නත් පුලුවන්...

එතකොට තමයි හිතෙන්නේ ,
'ඇයි අපි මීට කලින් Accident නොවුනේ' කියලා♥️🍃😫

-Danushika Sewwandi
゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ

13/10/2024

වාසනාවන්ත ගැහැනුන්ට මුණගැහෙන්න ඕනෙම පිංවන්ත පිරිමි...

ඉතින් ,

මං විශ්වාස කරනවා ආදරේ නෙමෙයි වැරැද්ද තියෙන්නේ සමහර හමුවීම් වල🥀♥️🍃

-Danushika Sewwandi
゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ

07/10/2024

තටු කපා නොදමන
මිනිස්සු ලගට ලං වෙන්න...

එතකොට පුලුවන් ගොඩක් දුර
එයත් එක්කම පියඹන්න♥️🕊️

-Danushika Sewwandi
゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚

28/09/2024

ඉතින් ,

හැකිද නුබ හට

මාගේ වස්සානය වීමට♥️🍃

-Danushika Sewwandi
゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚ ゚

27/09/2024

මිනිස්සු හෙන මෝඩයි
පෙනහළු නරක් වෙනවා කියලා දැන දැනම උන් සිගරට් බොනවා

ඒක නෙමෙයි හොදම කතාව,

හදවත් කැඩෙනවා කියලා දැන දැනම
උන් තාමත් ආදරේ කරනවා♥️🥀🍃

-Danushika Sewwandi

゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚ ゚

26/09/2024

මිනිස්සු කැමති තමන්ගේ ජීවිත වලට ,තමන් කරන කැපකිරීම් වලට වටිනාකම් ලැබෙනවට♥️🥺🍃

-Danushika Sewwandi
゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚ ゚

25/09/2024

දන්නවද ළමයෝ,

ජීවිතේ අහම්බෙන් හම්බෙන මිනිස්සු කවදාවත් අපිව සතුටින් තියන්නේ නැ....

එයාලා අපෙ තියන සතුටත් නැති කරනවා විතරයි...

ඉතින් ,

මිනිස්සු ලගට ගද්දි පරිස්සමින්
හැම කෙනෙක්ම එක වගෙ නෑ🥀♥️

-Danushika Sewwandi

coversong-Malindu Chathuranga

゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚ ゚

24/09/2024

ගිනි අරන් අලු වෙන්න හරි හමුවෙන්න ඕනේ

තනි නොකර හැම තප්පරයක්ම ළඟ ඉන්න මිනිස්සු ♥️🥀🍃

-Danushika Sewwandi
゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚ ゚

19/09/2024

මේ ලෝකේ වැඩිපුරම තනි වෙලා ඉන්නෙ
ආදරේ කරන්න නොදන්න මිනිස්සු නෙවෙයි...

සීමාවක් නැතුව ආදරේ කරන්න ගිහින් නැත්තටම නැති වුන මිනිස්සු ♥️🥀🍃

-Danushika Sewwandi

゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚

17/09/2024

අනුන්ගේ හිත් ඇතුලේ තමන්ට මහා ලොකු වටිනාකම් මවා ගන්න එපා..

මොකද,

ගොඩක් අය රගපානවා🥀♥️

- Sewwandi ♥️

゚viralfbreelsfypシ゚viral
゚viralシfypシ゚viralシalシ ゚viralシ ゚viralシfypシ゚

Address

Pitipana
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when DANU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category