UniDiary

UniDiary 🌬_ජීවිතයේ සොදුරු ප්‍රේමනීය නවාතැන්පොල_✨
🐝 NDT... 💖
| UniDiary |




| වයියා-83 |

🌬 “A university moment that felt too cinematic to be real 🌈✨”            🌈       🎬    ☁️      ✨          📸   💫
20/05/2026

🌬 “A university moment that felt too cinematic to be real 🌈✨”

🌈 🎬
☁️



📸 💫

*The final pantheon* 🐝නිදි වැරූ රැය දහසකින් හීන පොදි බැදි අහසකින්  රොක් වූ බඹර කැලක් ලබයි අභිසෙස් දිනා සිහසුන් ...තාක්ෂණ...
27/04/2026

*The final pantheon* 🐝

නිදි වැරූ රැය දහසකින්
හීන පොදි බැදි අහසකින්
රොක් වූ බඹර කැලක්
ලබයි අභිසෙස් දිනා සිහසුන් ...
තාක්ෂණයේ රජුන් විලසට පතුරුවන්නට සිය රාජ තේජස මෙසේ අවසර.....
🫂 NDT - 81

29/03/2026

හොඳ යාළුවෝ තමයි සෑහෙන්න දුන්නේ වදේ...
මන් කටු කෑවේ උඹ කන්න ඕන හින්දයි මදේ..
ඒ යාළුකම කවදාවත් මැකේවිද හදේ..
❤️‍🩹🫂💫

✍____කාල්

01/03/2026

"කතා දන්නේ ඉර උනාට
කතා ඇහුවෙ හද තරු කැට
බැස යන්නට පෙර හෙමිහිට
ලියා යන්න මල් පෙත්තක
නොකී කතා ගොළු හදවත
ජීවිතයේ එක් සැදෑසමයක ආවර්ජිත රූප රාමු
පරණ ඇල්බම් පෙරලවද්දී
එදා දැනුනු තැන් මෙදා සිත තුටු කරයිනම්
එදා ඇඩුවට කමක්නෑ බං මෙදා මගෙ
සිත සනසවයිනම්...,
එකට එක්ව පොදි බැදන් ගියතැන
වෙනත් මුණු හිස් ගෙඩි දුවද්දී
අතීතය වී හිස් තැන් පිරෙව්වා
පොතේ පිටුවක් පෙරලවද්දී"......



✍___ සියුටි

🍃

04/02/2026

78 years of freedom, pride, and unity 🇱🇰💐💖

__NDT අපි__

26/01/2026

🌬____ | සම්ප්‍රාප්ති | ____✨
~2026~

ජය කොඩි නංවා දසත
පියනගව් ජයටැඹ වෙත
දරාගෙන නියත අදිටනින්
මතු දිනෙක දිනන්නට
"පළමු වසරට" පිය මනින
නංගියේ මල්ලියේ
හද තුටින් පිලිගනිමු..
ඔබ සැවොම.... 💖🫂
___84 සහෝදරත්වය____

#සම්ප්‍රාප්ති ゚viralシ

10/01/2026

🫂_හීන/ අරමුණු අරබයා අපි
වෙන්ව යන දින ලං වෙත්ම.....
මතක සයුරේ ගැඹුරෙ සැගවුනු,
රත්තරං හවස් වරු,🌪
කතා පිරි/ සතුට පිරි
නිදි වැරුණු මැදියමුත්,
රළ නගන විට හදට,
ඇසෙන්නා වූ එකම රතු පැනය.....
❤️‍🩹"අපි ආයෙ කවද නම්,
හමුවේද බං මෙහෙම..."🕊


✍__ පොයියා

01/01/2026

| Happy New Year |
| 2026 |
.
.
❤️🫂💐💫


.

Address

Diyagama

Website

Alerts

Be the first to know and let us send you an email when UniDiary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share