
17/09/2025
ආදරේ ලැබෙන කොට මිනිස්සු ලස්සන වෙනවා....
"විද්‍යාවට අනුව නම් හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා මිනිස්සුන්ගෙ බාහිරින් ලස්සන වගේම,ඇතුලාන්තයෙන් positive mind එකක් නිර්මානය වෙන වග, මොකද මිනිස්සු සතුටින් ඉන්නකොට කොහොමත් ලස්සනට පේනව, ඒ වගේම,
මිනිස්සුන්ට ආදරේ නොලැබෙන කොට පීඩනයත් එක්ක තනිවෙනකොට,මනස ව්‍යාකූල වෙලා,සමහරු පිස්සො වගේ වෙනව,කිසිම තේරුමක් නැති ජීවිත ඔහේ ගලාගෙන යනව,
මිනිස්සු ඕනවට වඩා හිතන්න ගන්නව,විශේශයෙන් overthinking අයට තමයි දරාගන්න අමාරුම තනිකම,. මොකද තනි වෙනව කියන එකයි,තනිකමයි 2ක් නිසා, සමහර අය දරාගන්න කොච්චර වෙරදැරුවත් අන්තිමේ නතර වෙන්නෙ, migraine /depression වගේ ලෙඩවල් වලින්, ඉතින්,
නොකියම අතුරුදහන් වෙන්න මිනිස්සුන්ට තව මොකටද හේතු....
"ආදරේ" නොලැබෙන එකම ඇති නේද ?
ඔයාලගෙ උත්තරේ මොකද්ද?
𝚂𝚊𝚗𝚍𝚞 - සඳූ