Wobo

Wobo Stop letting administrative tasks slow you down. With the Order and Profit Management System, you can focus on what truly matters: growing your business

04/09/2025

ඕඩර් පොත් වල ලියපු කාලේ, ලාභ පාඩු නොදැන බිස්නස් කරපු කාලේ ඉවරයි.
ඔබේ ඔන්ලයින් ව්‍යාපාරය කාර්යක්ෂමව පාලනය කර ගන්න සම්පූර්ණ විසඳුමක් – ඇණවුම්, ගබඩා, ලාභ, පාරිභෝගික හා කුරියර් පාලනය එකම ස්ථානයකින්.
ප්‍රධාන විශේෂාංග:
✅ Dashboard – මුළු ඇණවුම්, ආදායම්, ගබඩා අගය, ලාභ ප්‍රතිශතය, low stock alerts, වැඩියෙන් අලෙවි වූ භාණ්ඩ ඇතුළු තවත් දේ
✅ Order Management – ඇනවුම් ඇතුල් කිරීම, සංස්කරණය, delete, filter/search, CSV export/import (ඇනවුම් ඕනෑම ප්‍රමාණයක් ඇතුලත් කල හැක UNLIMITED)
✅ Inventory Management – භාණ්ඩ විස්තර ඇතුලත් කිරීම, bulk import, stock alerts (භාණ්ඩ ඕනෑම ප්‍රමාණයක් ඇතුලත් කල හැක UNLIMITED)
✅ Courier Integration – Trans Express, Koombiyo, Royal Express API real-time tracking, dispatch management (අනෙකුත් ඩිලිවරි ආයතන ඉදිරියේදී එකතු කරනු ලැබේ)
✅ Financial Reports – කාල පරාස අනුව ලාභ/ආදායම් වාර්තා
✅ SMS Alerts – ඇනවුම් විස්තර පාරිබෝගිකයින්ට SMS ලෙස යැවීමේ හැකියාව
✅ Fraud Detection – අසාර්ථක delivery orders හදුනා ගැනීම (Fake Customers Detection)
✅ Duplicates Detection - එකම ගැනුම්කරුගේ සියලුම ඇනවුම් Highlight වී පෙන්වීම
✅ Indeatail orders history - ගැනුම්කරුට අදාල සියලුම පෙර ඇනවුම් ගැන දැනගත හැකි වීම (Delivered, Delivery Failed, Ongoing etc)
✅ Success Rate - සාර්ථක හා අසාර්ථක තත්වය ප්‍රතිශතයක් ලෙස බලාගත හැකි වීම.
✅ Responsive UI – PC, Tab, Mobile වලින් ලෝකයේ ඕනෑම තැනක සිට පහසුවෙන් පාලනය කිරීමේ හැකියාව
✅ Powerful Search - නම, දුරකතන අංක, ලිපිණය, නගරය, ඊමේල්, නෝට් හෝ ඕනෑම ඇතුලත් කර ඇති දත්තයක් මගින් ඇනවුම් සෙවීමේ පහසුව
✅ Shipping Lables - ලේබල් සියල්ල එකවර සාදාගෙන Print කරගැනීමේ පහසුව (A4 කොලයකට ලේබල් 10ක්)
✅ Performance – මිනිත්තු කිහිපයකින් orders, stock, delivery updates කළමනාකරණය කරන්න.

💡 ඔබේ ව්‍යාපාරය වර්ධනයට අවශ්‍ය සියලු මෙවලම් එකම මෘදුකාංගයකින්. Spreadsheet, note book, විවිධ systems වෙන වෙනම භාවිතා කිරීම නවත්වන්න – දැන් සියල්ල එක් ස්ථානයක!
📌 ඔබේ ව්‍යාපාරය අලුත් මට්ටමකට ගෙන යන්න – අදම පරික්ෂා කරන්න

හදුන්වාදීමේ මිල රු.1000
🌐 More Info / Buy Now: https://www.wobo.lk
Order and Profit Management System for Online Sellers

🚀 New Couriers Integration Added! 🚀We’re excited to announce that Koombiyo Delivery and Trans Express are now available ...
15/08/2025

🚀 New Couriers Integration Added! 🚀
We’re excited to announce that Koombiyo Delivery and Trans Express are now available in our system!
You can now:
✅ Send bulk orders with just ONE click
✅ Get real-time tracking for every shipment
✅ Print shipping labels instantly
💡 And don’t forget — Royal Express already comes with these same powerful features!
📦Faster dispatch. Smoother deliveries. Happier customers.

ඕඩර් පොත් වල ලියපු කාලේ, ලාභ පාඩු නොදැන බිස්නස් කරපු කාලේ ඉවරයි.ඔබේ ඔන්ලයින් ව්‍යාපාරය කාර්යක්ෂමව පාලනය කර ගන්න සම්පූර්ණ...
08/08/2025

ඕඩර් පොත් වල ලියපු කාලේ, ලාභ පාඩු නොදැන බිස්නස් කරපු කාලේ ඉවරයි.
ඔබේ ඔන්ලයින් ව්‍යාපාරය කාර්යක්ෂමව පාලනය කර ගන්න සම්පූර්ණ විසඳුමක් – ඇණවුම්, ගබඩා, ලාභ, පාරිභෝගික හා කුරියර් පාලනය එකම ස්ථානයකින්.
ප්‍රධාන විශේෂාංග:
✅ Dashboard – මුළු ඇණවුම්, ආදායම්, ගබඩා අගය, ලාභ ප්‍රතිශතය, low stock alerts
✅ Order Management – ඇනවුම් ඇතුල් කිරීම, සංස්කරණය, delete, filter/search, CSV export/import (ඇනවුම් ඕනෑම ප්‍රමාණයක් ඇතුලත් කල හැක UNLIMITED)
✅ Inventory Management – භාණ්ඩ විස්තර ඇතුලත් කිරීම, bulk import, stock alerts (භාණ්ඩ ඕනෑම ප්‍රමාණයක් ඇතුලත් කල හැක UNLIMITED)
✅ Courier Integration – Royal Express API real-time tracking, dispatch management (අනෙකුත් ඩිලිවරි ආයතන ඉදිරියේදී එකතු කරනු ලැබේ)
✅ Financial Reports – කාල පරාස අනුව ලාභ/ආදායම් වාර්තා
✅ SMS Alerts – ඇනවුම් විස්තර පාරිබෝගිකයින්ට SMS ලෙස යැවීමේ හැකියාව
✅ Fraud Detection – අසාර්ථක delivery orders හදුනා ගැනීම (Fake Customers Detection)
✅ Responsive UI – PC, Tab, Mobile වලින් ලෝකයේ ඕනෑම තැනක සිට පහසුවෙන් පාලනය කිරීමේ හැකියාව
✅ Powerful Search - නම, දුරකතන අංක, ලිපිණය, නගරය, ඊමේල්, නෝට් හෝ ඕනෑම ඇතුලත් කර ඇති දත්තයක් මගින් ඇනවුම් සෙවීමේ පහසුව
✅ Shipping Lables - ලේබල් සියල්ල එකවර සාදාගෙන Print කරගැනීමේ පහසුව (A4 කොලයකට ලේබල් 10ක්)
✅ Performance – මිනිත්තු කිහිපයකින් orders, stock, delivery updates කළමනාකරණය කරන්න.

💡 ඔබේ ව්‍යාපාරය වර්ධනයට අවශ්‍ය සියලු මෙවලම් එකම මෘදුකාංගයකින්. Spreadsheet, note book, විවිධ systems වෙන වෙනම භාවිතා කිරීම නවත්වන්න – දැන් සියල්ල එක් ස්ථානයක!

📌 ඔබේ ව්‍යාපාරය අලුත් මට්ටමකට ගෙන යන්න – අදම පරික්ෂා කරන්න
🌐 More Info / Buy Now: https://www.wobo.lk

Order and Profit Management System

Order and Profit Management System FREE for 1 Month Apply before 2025 Aug 10: http://bit.ly/456jPxw💬 Automated Customer ...
08/08/2025

Order and Profit Management System FREE for 1 Month
Apply before 2025 Aug 10: http://bit.ly/456jPxw
💬 Automated Customer Communication
📦 Intelligent Inventory Management
🛡️ Built-in Fraud Detection (Fake Customers Detection)
📈 Real-time Analytics at Your Fingertips
🚚 Seamless Courier Integration
more features soon...

Address

No. 48/2, Athurugiriya Road Homagama
Homagama
10200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Wobo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share