Open Dialog with Suranga & Pubudu

Open Dialog with Suranga & Pubudu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Open Dialog with Suranga & Pubudu, Media/News Company, No 1, Hospital Junction, Highlevel Road, Homagama.

24/06/2025

අසනීපෙන් ඉන්න ඉෂාක්ට ඇසළ පෝයට කලින් කෝටියක් !

සම්පූර්ණ වීඩියෝව පළමු කමෙන්ටුවේ !

"අන්තිම සිංහල බෞද්ධ මනුස්සයා ජීවත් වෙනකන් උඹලා බඩගින්නේ ඉන්නේ නෑ "

මේ මොහිදීන් බෙග් මාස්ටර් ඉෂාක්ට කියපු කතාවක්,

ඉතින් ඔබට අවස්ථාව ඒක ඔප්පු කරන්න !

23/06/2025

සම්පූර්ණ වීඩියෝව පළමු කමෙන්ටුවේ,ප්ලේන් එකක් උස්සන්නේ කොහොමද?

තවත් ප්ලේන් කඩා වැටෙයිද?

තේරෙන සිංහලෙන්ම කැප්ටන් කියයි !

17/06/2025

රොෂාන් ද හරි ? ජින්ජර් ද?

ගායක ගායිකා සංගමයේ සභාපති පළමු වරට මාධ්‍යයට කියයි !

සම්පූර්ණ වීඩියෝව පළමු කමෙන්ටුවේ !

11/06/2025

සම්පූර්ණ වීඩියෝව පළමු කමෙන්ටුවේ!

ස.ජ.බ අභ්‍යන්තර අර්බුදයක් පිළිබඳ පසුගිය සති කිහිපයේ බරපතළ සාකච්ඡාවක් ඇතිවුනා.

ස.ජ.බ ආසන සංවිධායක වරුන් කිහිප දෙනෙකුත් සිය සංවිධායක තනතුරු වලින් ඉල්ලා අස්වුනා.

ඒ අතර සිටිප්‍රබල චරිතයක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි.

එතුමා මේ සාකච්ඡාවේදී ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණ කල අතර තමන් නොකියා කියන දේ ස.ජ.බ නායකයන් තේරුම් ගතයුතු බව ඔහු මෙහිදී අප හා පැවසුවා.

09/06/2025

කොරෝනා වෛරසය හෙවත් Covid 19 වයිරසය නිසා 2020-2022 කාල වකවානුව පුරා අපි රටක් ලෙස දරුණු බලපෑමකට ලක්වුනා. කෙමෙන් කෙමෙන් ඒ අඳුරු මතකයෙන් අපි යළි ගොඩඑමින් ඉන්න මොහොතක Covid නැත්තම් Corona ආපහු කරළියට ඇවිත් තියනවා.

ඒකට හේතුව පසුගිය දින කිහිපය පුරාවට ලංකාවේ විවිධ ප්‍ර්දේශ වලින් කොරෝනා රෝගීන් සහ ඇතැම් විට මරණ වාර්තා වීම. මේ තත්වය එක්ක නැවත Pandemic එකක් ගැන සමාජ කතා බහක් තියනවා.

මේ ගැන කතා කරන්න සුදුසුම වෛද්‍යවරයා තමයි, වසංගත රෝහ පිළිබඳ විද්‍යායතනයේ හිටපු ප්‍රධානී වශේෂඥ වෛද්‍ය ආනන්ද ව්ජේවික්‍රම මහත්මයා.

ඇත්තටම මේක කොරෝනා වයොරසයේ නව ප්‍රභේදයක්ද? ඒ ප්‍රභේදය කලින්ට වඩා දරුණුද? අපි ලබාගත් එන්නත් මේ ප්‍රභේදයට ඔරොත්තු දෙන්නේ නැද්ද? එන්නත් නිසා මිනිස්සුන්ට හෘදයාබාධ හැදීම වැඩිවෙලාද? තරුණයෝ Heart attaack වලින් මැරෙන්නේ කොරෝනා එන්නත් නිසාද?
මේ සියල්ල අපි මේ වැඩසටහනෙන් කතා කරනවා.

ඒ වගේම මේ දවස් වල දරුණුවට පැතිරෙණ ඩෙංගු සහ චිකන්ගුන්‍යා ගැනත් අපි කතා කලා.

09/06/2025

වර්තමාන ආණ්ඩුව පත්වුන දා සිට ඔවුන්ට එල්ලවෙන බරපතළ චෝදනාවක් තමයි බොරු කීම, බොරු සමාජ ගත කිරීම සහ දැන දැන බොරු කීම කියන චෝදනාව.

මේ පිළිබඳව සමාජයේ විවිධ ස්ථාන වල වෙන් වෙන් වශයෙන් කතා බහට ලක්වෙනවා. දේශපාලන රැස්වීම් වල, මාධ්‍ය හමු වෙල සහ විවිධ රූපවාහිනී වැඩසටහන් වලදි මේ පිළිබඳව කතා වෙනවා.

නමුත් ඇත්තටම මේ බොරු මොනවාද? ඒවා කියවුනේ කොහොමද? ඒවායේ බරපතළ කම මොක්ද්ද? කියන එක පිළිබඳව එක් වැඩසටහනක් තුළ කතා කරලා නැහැ.

අද Open Dialog අපේ මේ උත්සාහය මේ චෝදනා සියල්ල එක තැනකට ගෙනල්ලා ඒ පිළිබඳව ශ්‍රී ලාංකික පුරවැසියන්ව නිවැරදිව දැනුවත් කිරීම.

Address

No 1, Hospital Junction, Highlevel Road
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Open Dialog with Suranga & Pubudu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share