Diyana & Diyen

Diyana & Diyen we are sister and brother forever...❤️❤️❤️

04/07/2026

දියේන් පැටියා සෑට දොයියන්න කලින් අප්පච්චිට වදිනවා.බලන්නකො ගාථාව කියන ලස්සන.තාම ඉතින් ඔක්කොම මතක නෑ...පැටියට තාම අවු.2 යි මාස 5 යිනේ...ඔයාලා හැමෝම මගේ පැටියාට ආශිර්වාද කරන්න....❤️❤️❤️❤️😍😍😍😍

අක්කි බබයි මල්ලි බබයි සීයා එක්ක...❤️❤️❤️
22/06/2026

අක්කි බබයි මල්ලි බබයි සීයා එක්ක...❤️❤️❤️

12/06/2026

අප්පච්චි අම්මිට උදව් කරන්න ඇවිල්ලා.ඒත් දියේන් බබාට අප්පච්චි ඕනෙලු.ඔන්න අන්තිමට වැඩ දෙකම එකපාර උන විදිහ....
බලන්නකො තියෙන කොමලේ එයාගෙ මූනෙ...🤣🤣🤣❤️❤️😍😍😍😍😍😍

12/06/2026

මේ වගේ කිසිම කරදරයක් නැතුව බඩගිනි උනාම හබුන් ඉල්ලගෙන තනියෙන්ම බන්ඩි පුරවගන්න රත්තරන් පැටව් ඔයාලටත් ඉන්නවද?එහෙනම් ක්මෙන්ට් එකක් දාගෙන යමු...
මේ ඉන්නෙ අපේ ගෙදර හුරතලේ...දියේන් බබා හබුන් කනවා...❤️❤️❤️😍😍😍

10/06/2026

ඔයාලටත් ඉන්නවද මේ වගේ හොර ගෙඩියක්...අපේ මල්ලි බබා හොදටම නිදි අනේ...පව් ඉතින්....🤣🤣🤣🤣🤣

Place your order...❤️
09/06/2026

Place your order...❤️

Place your order...076- 0057336- whatsApp
09/06/2026

Place your order...
076- 0057336- whatsApp

24/05/2026

මගේ මැණික් කැටේ අකුරු ලියනව....තාම අවු.4යි මගේ දෝණි මැණිකට.....තෙරුවන් සරණයි පුතේ....❤️❤️❤️❤️❤️❤️❤️❤️

My loving daughter is writting sinhala letters..she is still 4 years only... love u my princess...❤️❤️❤️❤️

22/05/2026

අක්කි බබා නම් ඉතිං ඔකු බබෙක් වෙලා දැන්...❤️❤️❤️

22/05/2026

මල්ලි බබා චූටියිනෙ ඉතිං තාම...ඒත් එයා බය නම් නෑ ටිකක්වත්...❤️❤️❤️

Address

366/11
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Diyana & Diyen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share