TuneAura

TuneAura M u s i c 🎧🎶 Q u o t e s📖 L i f e🧿

26/04/2026
22/04/2026

හිතේ තිබ්බා වගේ ආදරයක් ලැබුණම මිනිස්සු හරි ආසාවෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා..❤️‍🩹🦋

19/04/2026

ආදරේ කියන්නේ අනෙකාගේ සතුට වෙනුවෙන් මහන්සි වෙන එකට !❤️‍🩹🦋

17/04/2026

ආදරෙයි කියන්න හැමෝටම පුලුවන් ඒත් හැමෝටම ආදරේ කරන්න බෑ!

වචන වලින් ඕන තරම් අය පරිස්සම් කරයි ඒත් ප්‍රශ්නයක් උනහම ලග ඉන්න හැමෝටම බෑ!

බැදීම් ඇති කරගන්න ඕන කෙනෙක්ට පුලුවන් ඒත් බැඳීම් රැක ගන්න හැමෝටම බෑ!..❤️‍🩹

Address

Colombo
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when TuneAura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share