NIM TV

NIM TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NIM TV, TV Channel, No 274B, 6 Kandeawela, Uduwa South, Kuda Uduwa < Horana, Horana.

26/07/2026

නොමිලේ ශිෂ්�යත්ව සම්මන්ත්�රණය... ����
සජීවී විකාශණය

NIM FOCUS MEDIA
075 93 99 184

🌟 2026 පහ වසර ශිෂ්‍යත්ව විභාග උපකාරක සම්මන්ත්‍රණය - සම්පූර්ණයෙන්ම නොමිලේ! 🌟​🎓 දූ දරුවන්ගේ ශිෂ්‍යත්ව සිහිනය සැබෑ කරන දැවැ...
25/07/2026

🌟 2026 පහ වසර ශිෂ්‍යත්ව විභාග උපකාරක සම්මන්ත්‍රණය - සම්පූර්ණයෙන්ම නොමිලේ! 🌟
​🎓 දූ දරුවන්ගේ ශිෂ්‍යත්ව සිහිනය සැබෑ කරන දැවැන්ත සජීවී සත්කාරය!
​ගුරු, සේවයේ වසර 20කට වැඩි අත්දැකීම් ඇති, රජයේ පාසල් ආචාර්ය, ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක ඇන්ටන් සර් (Anton Sir) මෙහෙයවන විශේෂ ශිෂ්‍යත්ව උපකාරක සම්මන්ත්‍රණය සඳහා ඔබේ දරුවාවත් අදම එකතු කරගන්න! 🌟
​📅 සම්මන්ත්‍රණ විස්තර:
​🗓️ දිනය: ජූලි 26 (2026)
​⏰ වේලාව: පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා
​💰 ගාස්තුව: සම්පූර්ණයෙන්ම නොමිලේ!
🤴නිබන්ධනය පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න්
https://drive.google.com/.../1aolxjp65FG-y.../view...
🙏🙏🙏
​📺 සම්බන්ධ වන්නේ කෙසේද?
https://chat.whatsapp.com/CeuoBWctSchDCtkDuHN4E7
​ඔබේ නිවසේ සිටම පහසුවෙන්ම සජීවීව (Live) සම්බන්ධ විය හැක.
​👉 anton sir EDU (Anton Sir) ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව එකතු වන්න!
​🎯 දරුවාගේ අනාගතය වෙනුවෙන් මේ අගනා අවස්ථාව මඟහැර ගන්න එපා! අදම සර්ගේ FB Page එක Like / Follow කර තබා ගන්න. See less

18/07/2026

Sakala Sathama Bodu Bathiyen |සකල සතම බොදු බැතියෙන් | Mohiden Baig | Tissa Jayawardana with Sirisara

17/07/2026

Arunalu Pathirena Himidiri Yame | අරුණළු පැතිරෙන | Victor Rathnayake | Keerti Iduwararachi With Sirisara

ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසේල් ගුණතිලක මහත්මියට 🙏🙏🙏🙏නිවන් සුව ලැබේවා🙏🙏🙏
10/07/2026

ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසේල් ගුණතිලක මහත්මියට 🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා🙏🙏🙏

දක්ෂයාට දක්ෂයකු වෙන්න මෙන්න කදිම අවස්ථාවක්.... NIM TV ඔබට ප්‍රාසාංගික සංගීත අත්දැකීම 👑️👑️👑️👑️දක්ෂතාවයෙන් පිරිපුන් ගී ගැය...
24/06/2026

දක්ෂයාට දක්ෂයකු වෙන්න මෙන්න කදිම අවස්ථාවක්.... NIM TV ඔබට ප්‍රාසාංගික සංගීත අත්දැකීම 👑️👑️👑️👑️

දක්ෂතාවයෙන් පිරිපුන් ගී ගැයීමට හැකි ඔබට කදිම අවස්ථාවක්.... ඔබේ දක්ෂතාවය ලෝකයට පෙන්වීමට ඔබේ දක්ෂතාවය දියුණු කරගැනීමට නොහැකි වෙලාද... අපි අත දෙන්නම් ❤️ඔබට....

ඔබ ඇත් වැල් බැඳගත් සංගීත කණ්ඩායම කරළියට ගේන්නබැරිවෙලාද?.. එයට ආර්ථිකය බාධාවක් වෙලාද? අපි අත දෙන්නම් ❤️ඔබට...

සම්පූර්ණ රූපවාහිනී සංගීත අත්දැකීමක්...
වායු සමනය කළ, අති දැවැන්ත ශබ්ද පද්ධති, අලංකාර ආලෝක රටා සමගින්, ගීතවත්වන ඔබට, අපේ අවස්ථාව....

අති දැවැන්ත සංගීත භාණ්ඩායම් ශබ්ද පද්ධති ආලෝක රටා සමගින් සුපෝෂිත, මැදිරියක ඔබටත් ගයන්න වයන්න අපගේ ආරාධනයයි...

අපි සූදානම් ඔබට අවස්තාව ලබා දෙන්නට👑️ ..
ඔබ දැන්ම කතා කරන්න 👍
මෙ අවස්තාව ඔබ වෙනු වෙන්මයි 🌷🌷🌷

071 9393184

21/06/2026

හොරණ කහටපිටිය
ශ්‍රී සුනේත්‍රාරාමාදිවාසි
උපසම්පත්ති ප්‍රතිලාභයට පත්,
හංවැල්ලේ ධම්මදස්සි හිමියන්
විසින් දේශනා කරන ලද
මංගල ධර්ම දේශනය

11/06/2026

ජීවිතේ අපි පණටත් වඩා ආදරය කරපු සමහරක් දේවල්
අපේ ඇස් ඉස්සරහම
අහිමි වෙලා යනවා.
ඒත් ඒ මතකයන්
යුගයෙන් යුගයට හිත අස්සේ නොමැරිලා ජීවත් වෙනවා.
අහිමි වීම් අස්සේ උනත් ආදරය කියන්නේ සැබෑවටම
විඳවන්න පුළුවන් සුන්දරම වේදනාවකට. 💔

Address

No 274B, 6 Kandeawela, Uduwa South, Kuda Uduwa < Horana
Horana
12500

Website

Alerts

Be the first to know and let us send you an email when NIM TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category